Bates Motel [S03-E06] | නෝමා ලුයිස් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු!
ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම බොබ් පැරිස් සමග ගනුදෙනුවකට එනවා.
ඒවගේම කතාව පටන්ගද්දී නෝමන් නෝමාට කැලෙබ් ගැන කිව්වා කියලා ඩිලන්ට කිව්වත් පස්සේ තේරුණා නෝමන් ඇත්තටම ඒ ගැන කියලා නෑ කියලා. නෝමන්ට එවෙලේ සිහිනැතිවීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඩිලන්ම නෝමාට මේ ගැන කියනවා. මේ ගැන ඇහුවායින් පස්සේ නෝමා ඇදුනුත් බෑග් එකකට දාගෙන නවතැන්පළෙන් යන්න යනවා.
එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගමු. මීළඟ කොටසින් මුණගැහෙමු! ජයවේවා!
[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2416 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
එක වාරයක් නෙමේ දහස් වාරයක් ස්තුතීයි.
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
{{{{ගොඩක් ස්තුතියි..Machan}}}}
ස්තුතියි ලොක්කා…….ජයෙන් ජය…..
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!