Elementary [S03 : E16] | ඔබේ දැන ගැනීම පිණිස… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම්, ඔන්න Elementary තුන්වන කතාමාලාවේ දහසයවන කොටසත් අරගෙන ආවා. අද කොටස නම් ටිකක් වෙනස්. සාමාන්‍ය කතා ව්‍යාවහාරයෙන් බැහැර වූවක්. සාමාන්‍යයෙන් ෂර්ලොක්නෙ ප්‍රශ්න විසදන්නේ. ඒත් ෂර්ලොක් වැරැද්දක් කළොත් කවුද ඒක විසදන්නේ? අද කතාව බලලම දැන ගනිමු.
තව දෙයක් මට කියන්න හිතුණා. මම හැමදාම කියනවා වගේ නිදහසේ බලන්න හොද කතාවක් නෙමෙයි මේක. කතා රසයත් හරිම වෙනස් රහස් පරීක්ෂක කතාවක් වුණාට ප්‍රේක්ෂකයව ගොඩක් දුරට අතරමං වෙනවා. සමහරවෙලාවට කතාව අවසන් වුණත් අගක් මුලක් හොයාගන්න අමාරුයි. එහෙම වෙන්නේ එක හේතුවක් තමයි ඕනාවට වඩා දෙබස් වැඩි වීම. ගොඩක් දුරට උපසිරැසි කියවගන්න අමාරුයි, ඒ දෙබස දර්ශනය වෙන කාලයත් එක්ක. තව දෙයක් තමයි සමහර විට එක වචනයක් මග ඇරුණොත්, මුළු කථාවෙම තේරුම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට කන්නු බලි බලනවා වගේ තමයි. පසුගිය කොටසේ එහෙම කෙනෙක් කියලා තිබුණා. වෙනදා වගේ මම කියන්නේ කැමති අය විතරක් බලන්න. අකමැති අය නොබලා ඉන්න. පෞද්ගලිකව මම නම් මේ කතාවට වැඩිය කැමති නෑ. ඒ මොකද මොළය ගොඩක් වෙහෙසෙන නිසා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලන්නේ මනස නිදහස් කරගන්න. ඒත් මේ කථාවෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් එක ෂර්ලොක් භාවිතා කරන භාෂා රටාවත් ගොඩක් වෙනස්. ඔයාලට හොදටම තේරෙයි උපසිරැසි නැත්නම් මේ කථාවේ තත්වේ කොහොමද කියලා.
අනිත් කාරණය මට ලොකු කාලයක් වැය කරන්න බෑ, මේ කතාවට උපසිරැසි ලබා දීම වෙනුවෙන්. මොකද මගේ study වලට ගොඩක් කාලයක් වැය වෙනවා. නිදහසේ Film එකක් බලපු කාලයක් මතක නෑ. මට හම්බවෙන පොඩි වෙලාවෙනුත් කරන්නේ මේ කතාවට උපසිරැසි යොදන එක. මෙච්චර අමාරුවෙන් මේක ඔයාලට කොහොම හරි දෙන්නේ, මම ඔයාලට පොරොන්දු වුණ නිසා. මෙහෙම හරි පිරිසක් මේ කතාව බලන එක මටනම් සතුටුයි. අනිත් එක ඉක්මනින් උපසිරැසි නිර්මාණය කරන නිසා, හරි වැරදි බලන්න වෙලාවක් නෑ. අඩු පාඩු නම් ඕන තරම් ඇති. ඉතින් ඒවට සමාවෙන්න. ආයෙත් කියන්නේ කැමති අය විතරක් බලන්න. පුළුවන් නම් කතාව දෙපාරක් බලන්න. මම සහතික වෙනවා එතකොට කතාව තේරුම් ගන්න පුළුවන් වෙයි.
ජය..!
2716 downloads
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
ඉතිරි ටික දන්ඩෝ
machan ithiri episodes tikath dapankoo
loku pinak ban
mchn ithuru tike sub tika dannako,
Anith sub tikath puluwan widihata danda uluwanda sahoo
kawruhari meke ituru tika karahanko bn… :/
Machan puluwan nam 17-24 sub tikath ikmanata ewanna puluwanda
ko bn ithuru tika
සබ් එකට ස්තූතියි සහො!!!
machan ikmanta anith tikath diyan saho ela kollek uba
brother ituru subs tikath damuda puluwannam..godak watinawa bn 🙂 Thank yew
saho uba kivwa kathawe podi eththak thiayanawa. hebei me wage ewth balanna ona. anith 1 me wage ewa beluwama hodata mathaka thiyanawa. anith tikath ikamanata daamu. jaya wewa…….
Machan ikmanata ithuru tikath daapanko ubata puluwan widihata… maara watinawa machan umba karana kapa kirima
machan ithuru tikath dapanko
මචන් සිරාවට පට්ට වෑඩක් මචන් …..thankz,,, vpn walata salli dila sub ganne machan ath aulak na sirawata thanks
ithuru tikath damuda machooo……
kawuru hari meke ithuru tikath denawada? dan kaleka idan sub nathuwa……….
pls some one continue this. we are waiting………….
dipiya yakoithuru sub karane bari magul nokara idpan ekko,,,,,, me api athraman wale inne… benam nokare hitu..redda..
ඉතුරු ටිකත් දාන්නකෝ බං…
සහෝ….. දැන් 16 කරලා ගොඩක් කල්.ඉතුරු ටිකත් දාලා ඉවර කරන්නකෝ…
පරණ ඒවා මුල ඉදන්ම ආයෙත් බලලා ඉවරයි…
ela kathawa bn ituru sub tikath deepanko
fatta kathawa machan. ithuru tikath denna ikmntama. iwasillak nahe 😀 <3
Boma stuti ))
ane bn ikmanata ilaga ekath dapanko
Thanx for the sub…digatama sub demu neda?
සේරම ටික බැලුවා. එල කතාව. අනේ කෝ ඉතුරු ටික. 16 දීලා දැන් ගොඩක් කල්නේ.. ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවරයක් කරලා දාන්නකෝ…..
සේරම එක දිගට බැලුව මචං. සබ් වලට රොම්බ තෑන්ක්ස්…!!
කතා 24 ම බාගෙන බලාගෙන ඉන්නේ සහෝ,ඔයාගේ සබ් ඒක දෙනකල්.තව එපියක් ගේමු නේද?????????????
මචන් රනිල් මේක තමා බන් මම ආසාවෙන්ම බලපු කතාව පුලුවන්නන් දිගටම කරන් පලයන්
ithuru sub ko gari ballp
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. කවුරුනැතත් මම නම් බලනවා ඔන්න. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks. i need to watch extremely.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ඔච්චර අඩ අඩ සබ් දාන්න එපා කොල්ලෝ.
මාත් මේකට සබ් කලා. මේකේ ලොක්කෝ කියන් ඉන්න උන් දන්නේ අනිත් අයට වැඩ පටවන්න විතරයි.
ස්වෙච්චාවෙන් කරන දේ හිතේ සතුටින් නෙවෙයිනම් කියලා වැඩක් නැ.
ලොක්කෝ නම් මේකේ පේපැල් දාලා කියක්හරි කඩා ගන්නවා.
ඇඩ්මින්ලා කියන උන් මේක මකයි.
ඇවුලක් නැ ඇත්ත තමා.
මේ කතාව බලන්න නම් මුළු මොළේම පාවිච්චි කරන්න ඔ්න තමයි.
ඒත් අපි බලනවා.
මේ වගේ කතාවකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි….
Pissune bn. api nan meka asawen balanawa. patta kathawak ne. sub 1k naththan tikak amarui thama. thx machan sub 1ta. digatama demu
menn sub gatta..adu padu thibunata kamak na.. saho meka dena 1kma watinawa…parakku wela hari sub dena 1kma loku deyak..thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තූතියි.දිගටම කරමු…
Thank you fnd. digatama oni…
kathawa atta samahara welawata sub eka kiyawagannat welawak na.. eth mama nam meka balanne godak asawen sub nethuwa nam balala therum ganna amarui..sub eka dena ekata godak thanks….
එහෙම තමයි සහෝ අපේ උන් වැරදිමයි හොයන්නේ…
ඔයාට පුලුවන් විදිහට හරි සබ් දෙන හින්දා මේක බලනවා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Mamanan kathawa asawenma balana ekak…………. thank u machan digatama denawata…. meka thama supirima serlock holmes katha set eka………….
Subata thnx bro digatama denna balanna kauru mona qwath api meke ilanga kotasa awithda kiyala balanna hamadama baiscope ekata enava
Thankz bro
Thanks Ranil Bro…Waiting for the next episode…
තෑන්ක්ස් Bro
සබ් එකට බොහොම ස්තුතියි සහො……..