Bates Motel [S03-E09] | පිස්සුව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් නවවන කොටසටත් ආවා! එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු!
ගියවර කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් සිදුවුනා. කෙටියෙන් මතක් කරගත්තොත්, ඩිලන් අර ධාවනයට යන්න තීරනය කරනවා සල්ලි හොයාගන්න ඕන නිසා. දන්නවනේ ඉතින් ඩිලන්ට සල්ලි මොකටද කියලා?මේ ගමනට කැලේබුත් ඩිලන් එක්ක එකතු වෙනවා. අන්තිමේදී දෙන්නට සල්ලි කෙසේ වෙතත් බොහොම අමාරුවෙන් තමා බේරිලා එන්න හරි ලැබෙන්නේ. මේ අතර බොබ් විසින් ජේම්ස්ගෙන් නෝමා ගැන සියලු විස්තර දැනගන්නවා.නෝමන්ගේ තාත්තා ඇත්තටම මැරුනෙ කොහොමද කියන එකත් ඇතුලත්ව. මේ ගැන දැනගත්තම නෝමා ගොඩක් කලබල වෙනවා. ඒ වගේම නෝමන්ට බොරු දර්ශන පෙනීමත් එන්න එන්න වැඩිවෙනවා. කතාව අවසාන උනේ නෝමන්ට බ්‍රැඩ්ලි මාටින්ව මුනගැහෙනවාත් එක්ක. මතක ඇතිනේ බ්‍රැඩ්ලි බොරු මරනයක් පෙන්නලා ටව්මෙන් පිට වෙනවා.
එහෙනම් , බ්‍රැඩ්ලි මොකද ටව්මට ආයේ ඇවිත් ඉන්නේ? මේකත් නෝමන්ට පේන දර්ශනයක් විතරද? අර සිදුවීමෙන් පස්සේ කැලේබුයි,ඩිලනුයි මොනා කරයිද?කියන ඒවට උත්තර දැනගන්න මේ කොටස බලන්න! එහෙනම් දසවන(අවසාන)කොටසින් මුන ගැහෙමු! අදහසක් දාගෙනම ගියානං හොදා නේ! හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 691 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
thanx mcn
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තිතියි සහෝ…..අන්තිම කොටසත් ඉක්මනින්ම ඕන….! ජයෙන් ජය….!!!!
නියමයි සහෝ… දිගටම කරගෙන යමු….
මේ පැත්තේ එන්න වෙලාවක් නැහැ විභාග කටයුතු නිසා…
එහෙනම් ජය වේවා සහෝ…
දිගටම අපි එක්කම ඉමු….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මේකේ සීසන් 5ක් වෙනකම් දැනට Confirm කරලා නේද?
එහෙම උනොත් හොදයි ඉතින්..
වෙනස්ම කතාවක්..පොතේ අන්තර්ගතයට වඩා වෙනස්..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
අවසාන කොටසින් හමු වෙමු..
ජය වේවා !!!
පොතක් තියනවද සහෝ මේකට….!!!
Psycho කියලා Novel එකක් තියෙනවා සහෝ…
අඩෝ පට්ට tanx මේක දෙනකන් බලාගෙන හිටියේ