අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24SE7

අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ නෑ පසුබසිනවා හැරෙන්න. නමුත් ජැක් බවර්ට හැකියාව ලැබෙනවා සෙනටර් මේයර්ට උදව් කරපු ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙ තවත් කෙනෙක්ව හොයාගන්න. එයාගෙ උදව්වෙන් ටෝනි යනවා හරියටම ජෛව අවි තියන තැන තහවුරුකරගන්න. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ජය………..

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

8 thoughts on “24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *