Bates Motel [S05 : E05] with Sinhala Subtitles | කරාබුව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න 05 වන කතාංගයත් අරගෙන ආවා.. සෑහෙන්න පරක්කු උන නිසා සමාව ඉල්ලන්න ඕන.. අනික සුපුරුදු පරිදි මේ කතා මාලාවේ උපසිරැසිය දෙන රවිඳු රුක්ශාන් සහෝ මේ දවස් ටිකේ කාර්‍යබහුල වීම නිසා සති දෙකක වගේ උපසිරැසිය දෙන එක මම බාර ගත්තා.. කලින්ම කියන්න ඕන මම මේ කතා මාලාව නරඹලා නම් නැහැ.. ඒක නිසා පොඩි පොඩි අතපසුවීම සෑහෙන්න ඇති උපසිරැසියේ.. ඒ ගැන නම්අ අයෙම පාරක් සමාව ඉල්ලන්නම වෙනවා..සති දෙකකින් පස්සෙ වගේ රවිඳු මලයා සුපුරුදු පරිදි සබ් එක දෙයි..
කතාව ගැන නම් වැඩි දෙයක් නම් කියන්න යන්නේ නෑ.. එක එක චරිත වටා තියන රහස් ටිකක් වෙනත් අයට දැනගන්න ලැබෙනවා කිව්වොත් හරි..එහෙනම් කතාව නරඹලා ඔයාලම රසවිඳින්න.. අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට..
හැමෝටම ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1297 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි කවින්ද උපසිරසියට….ටිකක් පරක්කු උනා නේ..අනිත් ටික ඉක්මනට දෙන්න….!!!
ජයවේවා….!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ
ela ela…thnx
superb aa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx bro me sathi deke baragaththata..
Thanks for sub ithuru kotas walatath ikmanata sub denna
Ammo… enakan balagena hitiye machan.
Anith episodes tikath ikmanata denna.
Thank you!