Dragons: Riders of Berk [S04 : E06] with Sinhala Subtitles | ජීවිත ණය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාවේදී හිකප්ට එපාම වෙන වැඩක් සිද්ධ වෙන්න. ඒ බාර්ෆ් වගේම බ්ලේච්ව බේරගන්නවා. ඉතින් මේ බාර්ෆ්වයි බ්ලේච්වයි කෙනෙක් බේරගත්තම ඒ බේරාගත්තු කෙනාගේ ළගින් හෙලවෙන්නේ නැහැ. ඒ කෙනාගේ පස්සෙන්ම එනවා.ඉතින් කට්ටියම තේරෙනවනේ මේක කොච්චර ඇණයක්ද කියලා. ඔය අතරේ ටෆ් වගේම රෆ් සැළසුම් ගහනව බාර්ෆ්වයි බ්ලේච්වයි ආයෙත් අරගන්න.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1279 downloads
පට්ට…
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you
Thanks..
Good Luck..
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
[COLOR=”navy”][B][I]උපසිරසියට ස්තූතියි..[/I][/B][/COLOR]