අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉතිහාසමයක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටයුද්ධරුසිරු දිල්සරසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Arthur & Merlin (2015) with Sinhala Subtitles | ආතර් සහ මර්ලින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 36 votes.
Please wait...

කස්ටියටම ආයුබොවන්,හැමදාම මේ බයිස්කෝප් එකට ඇවිත් සිංහල උපසිරැසි බාගෙන යනඑකේ  මටත් හිතුනා සබක් කරන්න.ඉතින් බයිස්කෝප් එකේ ඇඩ්මින්ලගෙ පිහිටෙන් මටත් සබක් කරන්න චාන්ස් එකක් දුන්නා.ඉතින් මගේ පළවෙනි සිංහල උපැසිරසිය කරේ ඔයගොල්ලො කවුරුත් දන්න කතාවක්.”ආතර් සහ මර්ලීන්”. හැබැයි මේක අපි දන්න මර්ලීන් කතාවට වඩානම් වෙනස්.IMDb අගය 4.2/10 ලබාගෙන තියෙන 2015 වේ ආපු Fantasy Movie එකක්.

කතාව ගැන කිව්වොත්,අඳුරු යුගයක Celts සහ Saxon ලා අතර යුද්ධයක් ඇතිවෙනවා.ඒ යුද්ධයයේදී Celts රණශූරයන් ඔවුන්ලගේ පැත්තේ සිටින මායාකාර ඩෘයිඩගේ්  පාවාදීම නිසා රණශූරයන්ව සමූලඝාතනයකට ඇදෙනවා.ඉතින් මේක නවත්වන්න  Celts හමුදාවෙන් පිටුවහල් කර රණශූරයෙකු වන ආතර් මෙම ඩෘයිඩ්ව පරාජය කරන්න මායාකාර මර්ලීනගේ උදව් ගෙනඒමට ඔහුව සොයායන ගමනක්,ඔයාලම බලන්නකෝ…

මේ මගේ ප්‍රථම උපසිරැසි නිසා වැරදි,අඩුපාඩුනම් ගොඩාක් ඇති.ඒ ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.එහෙනම් ඔයාලා ෆිල්ම් එක රසවිදින්නකෝ.මේ චාන්සෙක දුන්න බයිස්කෝප් එකේ සෙට් එකට බොහොම ස්තූතියි.මම රුසිරු දිල්සර,ඔබට ජයවේවා!

Arthur & Merlin (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


Arthur.and.Merlin.2015.DZCN.sub.HDRip.XviD-iFT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිරු දිල්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

24 thoughts on “Arthur & Merlin (2015) with Sinhala Subtitles | ආතර් සහ මර්ලින් [සිංහල උපසිරැසි සමඟ]

  • Me kathawanam Ganda deyk na data naasthi karanna EPA merlin TV series eka wage athi kiyala Thama gatte me Ka laginwath tiyanna ba balanna epaaaa !!

    Sub ekanm Maru

    Reply
  • Dilshan Sachintha

    niyamayi bro. digatama sub demu

    Reply
  • ඕ ලෙවල් කාලේ හිරු එකේ පිස්සෙක් පිස්සෙක් වගේ බැලුවෙ මේකෙ ටී වී සීරීස් එක. මේකත් පට්ට ඇති. ඔන්න එහෙනම් බෑවා. තෑන්ක්ස් මචං සබට. එල. 🙂

    Reply
  • මෙන්න එල කොල්ලෙක්. අන්න ඒක තමයි වෙන්න ඕනි. සනිදු කිව්වා වගේ ටී වී සීරීස් එකකුත් කරමු. බයිස්කෝප් කිංග්ලා රොයිලි සහෝ ප්‍රනීත් සහෝ වගේ ලොකු ගමනකට සුභ පැතුම් 🙂 🙂 🙂 🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho. digatama karan yamu! jaya!

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Nisal Tharinda

    බොහෝම ස්තුතියි.
    මේ දෙකට sub දෙන්න පුළුවන්ද….??

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hashan Madhuwanth _[HASH]

    Oke BrRip awilla thiyenne machan. Puluwannam update parak dapan. Thanks machan Sub ekata… Jaya wewa 🙂

    Reply
    • Arthur.&.Merlin.2015.720p.BluRay.x264-[YTS.AG]
      Br ekatath wada machn.man okata sub eka haduwe

      Reply
  • Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට..
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජය..

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Udara Damith B/K

    primeval මෙන්න මෙහෙම ටීවී එකක් තියෙනවා පුලුවන්නම් කරන්ඩ

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    පලවෙනි සබට සුභ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ නියැලෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම TV series එකකුත් කරන්න කියලා ඉල්ලීමක් තියේ.
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Udara Damith B/K

    නයිස්
    පලවෙනි එකට සුබ පතනවා
    ටීවී සීරියස් එකකුත් karanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *