Batwoman [S01 : E09] Crisis on Infinite Earths: Part Two Sinhala Subtitles | දෛවයේ ග්‍රන්ථය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අරගෙන ආවා වාර්ශික CW ක්‍රොස්ඕවර් එකේ දෙවනි කොටස Batwoman නමවෙනි කොටස. ටිකක් පරක්කු වුනා. වැඩ රාජකාරි මැද්දෙනේ කරන්නේ ඒකයි. ඒ වගේම නුවන්ත අයියට ස්තූතියක් පල කරන්න ඕන මට මේ කොටසට ඔහු සෑහෙන්න උදව් කලා, ඉතින් එයාට ස්තූතිය පුද කරන ගමන් කතාව ගැන බලමු.
පෙර කොටසෙදි…
කලින් කොටසෙදි ව්‍යසනය ආරම්භ වෙනවා දකින්න ඇති පණිවිඩකරු එහෙම නැත්තම් කවුරුත් දන්න ලයිලා සියළුම වීරයන් සුපර්ගර්ල්ගේ ලෝකය පෘථිවි 38ට එකතු කරනවා. විශ්වය හරහා විශාල ප්‍රති-පදාර්ථ තරංගයක් වේගයෙන් එනවා ඒ මාර්ගය හරහා තියෙන සියළුම දේවල් විනාශ කරමින්. ඉතින් ඒ වෙලාවේ ආර්ගෝ වල හිටපු සුපර්මෑන් සහ ලොයිස්ව බේරගන්නවා, නමුත් ආර්ගෝ විනාශ වෙලා පෘථිවි 38ට ක්‍රම ක්‍රමයෙන් ලං වෙනවා. සුපිරි වීරයෝ ඔක්කම එකතු වෙලා මේ තරංගය නවත්තන්න කටයුතු කරනවා. මොනිටර් විසින් කලින් ස්ථාපිත කරල තිබ්බ ක්වොන්ටම් කුළුනෙන් ඒ ලෝකය ආරක්ෂා වෙනවා කියල දැනගත්තත් ඒ කුළුන විනාශ ඇන්ටි මොනිටර් සේනාව එවනවා. ඒ කුළුන බේරගන්න වීරයන්ට බැරි වෙනවා. පෘථිවි 38 විනාශ වෙනවා. හිටපු ජනගහනයෙන් ඔක්කටම බේරෙන්න බැරි වෙනවා. යානා පහසුකම් නැති නිසා. ඔලිවර් එතනදි කලින් නියම වුන විදිහටම මිය යනවා, නමුත් මොනිටර් හිතපු විදිහට නෙමෙය් ඔලිවර් මියයන්නේ, අපි බලමු ඔලිවර්ගේ මරණය ඇත්තටමද වුනේ, නැත්තම් ආයේ පන දෙයිද කියලා.
අද කොටසින්
අද කොටසින් මොනිටර් නැවතත් දෛවයේ ග්‍රන්ථය භාවිතා කරනා මේ ව්‍යසනය නවත්තන්න සැලැස්මක් කියනවා. ඒකට පැරගෝන්වරු හත්දෙනෙක් අවශ්‍ය වෙනවා, අද කොටසෙන් තියෙන්නේ ඒ පැරගෝන්වරු කවුද කොහොමද හොයාගන්නේ කියන එක, ඒ වගේම ඒ අතරතුර සාරා, මියා, බැරි කොන්ස්ටන්ටීන් සමග එකතු වෙලා ඔලිවර්ට පන දෙන්න උත්සහ කරනවා. එහෙනම් අරගෙන බලන්න.
ඊලග කොටස ඒ කියන්නේ Crisis on Infinite Earths: Part Three හෙවත් Flash කොටස. ඒක ඔයාලට සුපුරුදු පරිදි නුවන්ත අයියා අරගෙන ඒවි අද හෙටම. ඒ වගෙම ඔන්න අපි ආයේ හම්බුවෙන්නේ ජනවාරි 14 සුපුරුදු Arrow කොටසින් Part 04 සමගින්. ඒ වගේම තව දෙයක් නුවන්ත අයියා මතක් කරන්න කිව්වා, ඔයාලා Flash කොටස බාගත කරගන්නවා නම් WEB කොපිය බාගත කරගන්න කියලා, මොකද ඒකට තම එයා සබ් එක දෙන්නේ කියලා. HDTV පිටපතේ යම් දෝශයක් තියෙනවා කියලා තමයි කිව්වේ.
ප.ලි.
කලින් කොටසෙදි ටිකක් මම සැරට දේවල් ටිකක් කිව්වා. ඇත්තටම ඒ කිව්ව කිසිම දෙයක් හිතේ තරහකින්වත්, පලි ගන්නවත් ලියවුන දේවල් නෙමෙයි, ඒ වෙලාවේ තිබ්බ ආවේගට වචනෙට පෙරලුන දේවල්, හැබයි එහෙම ලියවුන එක ගැන මම සතුටු වෙනවා, මොකද මිනිස්සුන්ගෙ හැටි තවත් හොදට ඒකෙන් මට දැනගන්න ලැබුනා. වෙනදාට ස්තූතියි කියලවත් ටයිප් කරන්න කීබෝඩ් එක පාවිච්චි කරන්නෙ නැති අය ඡේද ගනන් බනින්න කීබෝඩ් එක පාවිච්චි කරලා තිබ්බ, හරිම සතුටුයි. මුහුණු පොතේ පුරාම, කලින් කොටසේ කමෙන්ට් සෙක්සන් එකේ හුගක් මට බැනලා දාල තිබ්බා. කමක් නෑ මම ඒවා භාරගන්නම්. ඒ වුනත් තවත් බැනුම් අහගෙන මේවා කරන එකේ තේරුමක් මට නම් පේන්න නෑ, ඉතින් ඒ සිද්ධිය නිසා මගෙ උපසිරසි ජීවිතේ ගැනත් තීරනයක් මම අරගන්නවා ඉක්මනින්. මිනිස්සුන්ට කිසිම දෙයක් නොමිලෙ දුන්නම අගයක් නැති වෙනවා කියන එකට හොදම උදාහරන මට හම්බවුනා. දෙමව්පියෝ මතක් කරලා බැනපු අයත් ඒ අතර හිටියා. මේ කිසි දෙයක් මම කියන්න හිනෙන්වත් හිතුවේ නෑ, සමාවෙන්න කාගේ හරි හිත රිදුනා නම්. ඒත් ඇත්ත ඒකයි. හුගක් උපසිරසිකරුවන් මේවගෙන් ඈත් වෙන්න හේතුවත් ඒකමයි. තවත් කියන්න දෙයක් නෑ, වෙච්ච හැම වැරද්දකටම සමාවෙන්න. ජය වේවා…!!
___ ____
අද කතාවේ නම “Crisis on Infinite Earths: Part Two”
අධ්‍යක්ෂණය: Laura Belsey
ලිව්වේ: Bob Kane
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 09
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Three | 2019 දෙසැම්බර් 10
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නසුපර්ගර්ල් හා බැට්වුමන් කතාමාලා දෙකහි සාමාන්‍ය විකාශයට අප වෙබ්අඩවියෙන් උපසිරැසි ලබා නොදෙන අතර මෙය ක්‍රොස්ඕවර් කොටස් සදහා නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් පමණක් ලබාදෙන දෙයක් බවට කරුණාවෙන් සලකන්න.
SInhala Subtitles
-- Count 8043 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Batwoman season 1 episode okkoma subtitle dennakko
Thank you brother
Batwoman s1 e20ක් ඇවිත් තියෙනවා, එත් sub තියෙන්නෙ e9 වෙනකන් විතරයි, ඉතුරු ටිකෙ sub ටිකත් ඉක්මනට හදල දන්න,
Batwoman sud dennhdda
thank you all
Nxt episode tiketh sub dpn mchn
thanks ……………………
aiye umba oya eka eka ewun kiyana ewa ganan ganna epabn
umbata wagema me page ekatath jayama weva
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx machan sub ekata
Thanks
thanqq broo..keep going
Thanks bro
THnx bn atharinnepa
Thnks mchn
Thank you
thanks
Tnx bro subt
Thanks bro
sub dena eka nawaththanna epa bn..ubala sub dena nisa thma asawen api film tv series blnne..eka eka eunge ktha nisa uba watenna epa…uba me krna weden ki denek athutu wenwda..eka gena hithala digtma sub krmu..jaya wewa..
Thanks bro
Thanks bro
SUB ekata Thanx…… Apita BATWOMAN mula tikata sub Denne Nadda………..
stdagsc
thank u
අඩෝ එහෙම කරන්න එපා බං…උබල කරන්නෙ නිවන් සැප ලැබෙන පින් යකෝ මේවා..එකෙක්ට රසවින්දනය ලබා දෙනව කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවී බං අනික
අඩෝ දාපු දවසේ ඉදන් සබ් බලාගන්න ඉන්නේ ආසාව හින්දා..උබලා මේ කරන්නේ ජාතික මෙහෙවරක්…ස්තුතියි කියලත් මදී බං..වැඩ අස්සේ කරප්න අමාරුයි තමයි මොකද අපි හින්දනේ උබලත් කට්ට කන්නේ…එහෙව් එකේ උබලට බනින එක පට්ටම අසික්කිත වැඩක්..කිසිම ලාබයක් නැතව අනික් අය වෙනුවෙන් වැඩක් කරලා බැනුම් ඇහුවාම එන හැගීම අපිත් දන්නවා..කොහොම උනත් ගොඩක් ස්තුතියි බං..ජය වේවා!!Hash Lanka@
Thanks
For sub
thnkx bro.. meke torrent eka gnna link ekak dennkoo
Thanks bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Tnx sub 1taaa
ela
thanx bro
1499 sinhala sub eka aran 50 na thx kiyala comment,,, penawane munge hati,,, sub den nathuwa inna eka hodayi bro,,,mahansiyen deyak karamakatawath agayak na,,, thx machan sub ekata
Thank you
thank you
Thanx machn….. ubla sub dena nisa thama bn tv series balanne naththan ekath na..
Me wade atharinna epa bro oylata goadak pin me wade mechchra kalayk hri karata…
Thanks for the sub
thank you
Thanks for sub
Thanks !!!!!!
lankawane bn owa hitnna epa good luck wade digatamakragena ynna budusaranai good luck machn
Thanks for Subtitle………….
Jayawewa……….!!!!!!!!!!!!!!!!!
Tnx boy. Ohoma yn ela.sub1ta.
thank you saho sub ekata. jaya wewa puluwannam digatama karagena yanna. bala karanna be benum ahan weda karanna behene bn kata unath. anyway jayawewa
baiscope team ekata jaya
නියමයි….සබ් එකට තැන්ක්ස්….
එක එකා කියන ඒවා ගණන් ගන්න එපා…
ඒවා එයාලට තියෙයි…..
දිගටම සබ් කරමු..
දැනට ඉන්න හොදම සබ් කරන කෙනෙක් ඔයා…
Sub ekata thanks
නිකන් දුන්නම වටිනාකමක් නෑ ඒක සිරා කතාව ශ්‍රීලංකාවනෙ මොනා කරන්නද බං
තෑන්ක්ස් බ්‍රෝ….. එල
Pissuda bn atttama uba hoda deyak karanne.pisso ati terum ganna beri.supergirl ekatat sub eka hadala denna
සබ් එකට ස්තූතියි සහෝ….
ස්තුතියි සබ් එකට සහො පුළුවන්නම් supergirl එකටත් සබ් එක දෙන්න tv series බලන්න ගත්තෙත් සිංහල සබ් තිබුන නිසා පුළුවන්නම් supergirl එකට සබ් එක දෙන්න supergirl tv series එක බැලුවේ සිංහල සබ් තිබුන නිසා මෙ දුන්න සබ් එකට ස්තුතියි දිගටම වැඩෙ කරගෙන යන්න සුබ පතනවා thanks sub akata ඔයාලා නිසා තම මෙච්චර කල් movie tv series බැලුවේ නවත්තන්න එපා දිගටම කරගෙන යන්න සුබ පතනවා thanks
Thank You
බොහොම ස්තූතියි සබ් එකට…
1000t pana sub ek arn tyenw. et me sub ekt thnx krl daala tyenne 23i. ublt sub ek arn blnnt plwn nm sub ek den ekkenatat sup ekak wenn thn kylwt dpm bm.
thnx bro sub ekt
thanks bro uba mahansi wela sub eka genawata
ස්තුතියි සබ් එකට සහො පුළුවන්නම් supergirl එකටත් සබ් එක දෙන්න tv series බලන්න ගත්තෙත් සිංහල සබ් තිබුන නිසා පුළුවන්නම් supergirl එකට සබ් එක දෙන්න supergirl tv series එක බැලුවේ සිංහල සබ් තිබුන නිසා මෙ දුන්න සබ් එකට ස්තුතියි දිගටම වැඩෙ කරගෙන යන්න සුබ පතනවා thanks sub akata ඔයාලා නිසා තම මෙච්චර කල් movie tv series බැලුවේ නවත්තන්න එපා දිගටම කරගෙන යන්න සුබ පතනවා thanks
බොහොම ස්තූතියි සහෝදරයා මම නම් ඔයාට බැන්නෙ නෑ ඔයාගෙ පැත්තට කතාකලා මිසක් පොඩ්ඩක් comment ටික කියවල බලන්න.එදා කොටසෙදි බැනපු අය වගේම වටිනාකම අගයපු අයත් ඉන්නවා.ඒ නිසා හැමෝම ගැන වැරදියට හිතන්න එපා..
sub ekata thnx bro. epi ya gaththa bro knk link eka dannko plz
sub ekat thnx bro
සබ් එකට තැන්ස් මචන්,හැබැයි කියන්න ඔනේ දැන් තියෙන baiscopelk site එක ඉස්සර තිබ්බ එකවගේ නෙමේ හරි වෙනස් ඉස්සර sub කරන අයගේ පරක්කු විමක් තිබ්බොත් sub ගන්න ආපු අය මොන කතා කීවත් එයාලා එයාලගේ වැඩේ කරනවා මොකද එයාලා දන්නවා සුලුතරයක් තමා එහෙම කතා කියන්නෙ කියලා,නමුත් දැන් මේකේ හරිම වෙන්ස් සංස්කෘතියක් තමා තියෙන්නේ මොකෙක් හරි 1ක් 2නෙක් බැන්නොත් සමස්ථයටම ඇගිල්ල දිග් කරනවා ගිය පාර crossover එකේ arrow කතාංගයේදි නිලුපුල් සහෝදරයාගේ සිදුවීමේදි බොහෝ දෙනෙක් හැසිරුනු ආකාරය වැරදියි තමා ඒත් ඊට පස්සේ මොකද වුනේ?tv series දෙන එක නතර කලා කියලා ඇඩ්මින් වරුන් කිවා,එතකොට බැන්නේ නැති අයට මොකද වෙන්නේ කියලා හිතුවද පස්සේ අපි වැන්ද එක විතරයි නොකලේ,පසුකාලිනව ප්‍රශ්න විසදුනාට පස්සේ අවා ලොග් ඉන් වීම කියන එක මන් දිකින විඩියට මෙතනදී විශාල පිරිසක් වෙබ් අඩවියෙන් හැලීමට හේතුව මොකද සමහර පුද්ගලයන්ට ලියාපදිංචි වීමට හැකියාවක් ලැබුනේ නෑ එයට හේතුව මොකක්ද කියලා මම දන්නේ නෑ අහන අය කියන්නේ එයාලා ඒක කරන්න දන්නෑ කියලා ඔයාලා ලොග් වෙන හැටි සරලව විවිද ක්‍රම වලින් කිවත් සමහර අයට තේරෙන්නේ නෑ එතනයි ගැටලුව,ඉස්සර තරම් tv series වල downloads නැත්තේ ඒකයි,එවගෙම එයාලා මෙම අඩියෙන් ඉවත් වෙලා කිසිදු ලැජ්ජාවක් නැතිව උපසිරුසි හොරකම් කරන ආත්මගරුත්වයක් නැති *** වැනි දුෂිත අඩෙවි වලින් උපසිරුසි ලබාගැනිමට තරම් අසරණ වෙනවා මන් කියන්නේ මෙහෙමයි බොරුකියන්න ඕනේ නෑනේ මන් comment කරන්නේ බොහොම අඩුවෙන් තමා ඒත් මේ ගැටලු වලට නිසි විසදුම් දෙන්න කියාලා තමා ඉල්ලන්නේ
1.log වෙන්න හැකියාවක් නැති අය වෙනුවෙන් සාදාරනයක්
2.උපසිරුසි කරුවන්ගේ උපසිරුසි අයිතිය තහවුරු කිරිමක්
3.විශාල කලක් සබ් දෙන්න පරක්කු වෙන උපසිරුසි ගැන පෙර දැනුවත් කිරීමක්
4.තව පොඩි දෙයක් තියෙනවා වෙබ් අඩවියේ මසක් තුල වැඩිම comment කල කෙනාව අගය කිරීමක්වැනි සුලු සුලු දේවල් මගින් මන් ද්කින ආකාරයට බනින අය අඩුවෙලා පෙර තිබ්බා වගේ හොදට යයි කියලා
මන් මේ ලොකු දාර්ශනිකයෙක් වෙන්න ගියේ නෑ හිතිද්ද දේ කිව්වේ කවුරුත් හිත නරක් කරගන්න එපා baiscopelk එක ගැන තියෙන්න ආදරේට කිවේ.කටවත් බැන්නේ නෑ හරිදෝ
ඒක ඇත්ත සහොදරයා උපසිරසි වල අයිතිය තහවුරු කරන්න නම් එක දෙයක් කරන්න පුලුවන්. ඒක තමයි srt sub file එක idx file එකක් විදිහට convert කරන එක. එතන හැබැයි ගැටලුවක් තියෙන්වා අපි බාගත්ත කොපිය මොනවම හරි වෙලා ස්බ් එකත් එක්ක නොගැලපුනොත් අපිට ඒක edit කරන්න බෑ. Idx එකකට convert කරන විදිහ මංසලේ ලිපිය කින් දාලා තිබ්බා..
Thanks Machan. Jaya wewa,
බොහොම ස්තූති සහෝදරයා
තෑන්ක්ස් බං සබ් එකට 🙂
මං කියන්නෙ season සේරම complete කරන්න බැරි නම් අමාරු නම් supergirl නෙවේ මොනම tv series එකක්වත් පටන්ගන්න එපා අතරමඟ නවත්තපුවම ඒක බලන්න ගත්තු උන්ට මොකද වෙන්නෙ.. මං දන්නව උබල මේ නිකන් දෙන සබ් එක කොටන්න සෑහෙන මහන්සියක් ගන්නව ඒක කොටල මෙතන ලිපියකුත් කොටනව ඒක හෑල්ලුවට ලක්කරනව නෙවේ බං ඒත් මොකක්හරි දෙයක් පවත්වන් යන්න නම් දෙන එකාගෙයි ගන්න එකාගෙයි ඒ දෙපාර්ශවයම අතර හොඳ තේරුම් ගැනීමක් තියෙන්නෙ ඕන නේද..? කලින් එපියෙදිත් කිව්වේ මේ ටික මං.. බාගන්න හැම සබ් එකටම බොහොම ස්තුතියි කියල comment එකක් දාන්න මං අමතක කරන්නෙ නෑ බං මං, සමහර film මං බලන්නෙත් නෑ නමුත් comment එකක් දාල එනව සබ් එක කොටපු එකාට up එකක් විදිහට මේ site එකේ විතරක් නෙවේ අනිත් උපසිරසි දෙන siteවලත් මං comment කරනව සබ් එක කරපු එකාව ධෛර්යමත් කරල ඒක සබ් බාගන්න උන් දැකල ඇති මං හිතන්නෙ.. බයිස්කෝප් site එකට අපල කාලයක් උදා උනාද උදාකරගත්තද කියල තව සැරයක් හිතහං මචං කඩයක් උනත් දන්සලක් උනත් පාරිභෝගිකයගෙ හිතත් පොඩ්ඩක් සතුටු වෙන විදිහට කටයුතු කරන්න බැරි නම් දෙපාර්ශවය අතර තේරුම් ගැනීම බිඳිල පාරිභෝගිකයගෙ විශ්වාසෙත් කැඩිල ආයතනයට අපල කාලයක් උදා වෙනව බං..
Supergirl, iZombie, The Exorcist, Jessica Jones, Guardians of the Galaxy මේ tv seriesවලට සබ් දීල අතරමඟ නවත්තල මෙතන තියෙන්නෙ මට දැනට මතකෙට ආපු ටික විතරයි තව සෑහෙන්න තියනව.. සිංහල සබ් දෙන්න පටන් ගත්තු නිසා ඕව බලන්න ගත්ත උන්ට මොකද වෙන්නෙ.. මං දන්නව බං උබලටත් සෑහෙන වැඩ රාජකාරි අස්සෙ මේ වැඩේ කරන්නෙ ඒත් සබ් බාගන්න උන්ගෙ පැත්තෙනුත් පොඩ්ඩක් මේ ප්‍රශ්නෙ ගැන බැලුවොත් නරකද.. මෙහෙම අතරමඟ නැවැත්වීමෙන් සබ් බාගන්න උනුයි site එකයි අතර තියන විශ්වාසෙ නෙවේද පළුදු වෙන්නෙ.. වඩා හොඳ ඒ tv series එකට සබ් දීම පටන් නොගැනීමම නෙවේද..
මං නම් මේ වෙනකන් සබ් කරන කාටවත් බැනල හෝ ඒ අයගෙ අම්මලටවත් බැනල නෑ බනින්නෙත් නෑ..
මේ ටික කිව්වා කියල මගෙ බයිස්කෝප් account එක අයින් කරනව නම් අයින් කරන්න.. මං කියන්නෙ දෙගොල්ලොම හොඳ තේරුම් ගැනීමක් ඇතුව විශ්වාසෙකින් මේක කරන් යමු එතකොටයි මේක පවතින්නේ..
වචනෙකින හරි කාගෙහරි හිත රිදුන නම් සමාවෙන්න 🙂
බොහොම ස්තූතියි සහෝ සබ්එකට!! ඕගොල්ලො සතපහක්වත් හම්බෙන්නේ නැතුව මේකරන දේ හුගක් වටිනවා, ඇත්ත නං ,english sub එක දාං බැලුව කියල මේ වගේ දැනෙන්නෙ තේරෙන්නෙ නෑ, මොනදේ උනත් නිකංනං හම්බෙන්නෙ මිනිස්සු කොහොමත් කරේනගිනව,,ඔය කියන හිස්කතා ගනංගන් නැතුව ඔයාල මේකරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා කියල මන් සුභපතනවා!!!! Jaya wewa !!!
Thanks aiya plz mke webrip aka nadda downloads eke naththam mta link ekk hari dennako
Thanx brother …sub ekata……bs
Issarahata karagen yanna
Baiscoped TM ekata jaya
මුලින්ම උපසිරැසිය කරන්න වුන මහන්සිය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා සහෝ! ✌❤
ඇත්ත කතා කරලා සමාව ඉල්ලන්න දෙයක් නෑ සහෝ,
ඒත් ඒක ඔයාගෙ නිහතමානි කම ❤ ඒක අගය කරනවා ✌
කව්රුවත් කීව පලියටනම් මේක නවත්තන්න එපා සහෝ,
කොහෙත් ඉන්නවා ඔය වගේ මොකක් හරි හොඳ දෙයක් කරන්න පටන් ගත්තම කෑ ගහන එව්වො.
නවත්වනවා නම් ඒක ඔයාට සතුටුයි කියලා හිතුන වෙලාවට කරන්න ඔන්න,
නැතුව කොහෙවත් ඉන්න එව්වො හින්ඳා නෙවේ.
tv series නිසා වෙනවනම් season එක complete කරලා එක වරම දෙන්න,
නවත්තන්න නම් එපා සහෝ films වලට හරි කරගෙන යන්න
කව්රු මොනවා කිවත් අපිට වටිනවා.
මං හිතන්නෙ නෑ ඔය වෙන acc වලින් ඇවිත් බනින කව්රුවත්
සබ් එක අරගෙන කමේන්ට් දානවා ඇති කියල,
බනින මෝඩ යක්කුත් දැනගන්න ඕන සබ් එක
කරන්නෙ තව කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් මිසක් නැතුව කුනුහරප කියපු ගමන් සබ් දෙන්න බැඳිලා නෑ කියලා.
එච්චරටම හදිසිනම් සබ් හදන කෙනෙක්ට පාඩුවේ සබ් එක හදාගන්න දීලා ඩව්න්ලෝඩ් කරගන්න එකක් ඩව්න්ලෝඩ් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඕන එපා කරවන්නෙ නැතුව.
නැවතත් කියනවා කවිශල් සහෝ මේ කැපවීම වෙනුවෙන් බොහොම ස්තූතියි!
ජය වේවා!
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
sub ekata godak sthuthiyi saho. onna oya wikaara ewunwa ahakaa karalaa daalaa oya me karan yan honda wade karagena yanna. jaya wewa!
Thanks aiye,,,,,,oya kata ganan ganna epa hamadekama waradi hoyana unut inawa neh oya digatama wade karana,,Okun kiyana kata ganan ganna epa.jaya wewa
Sub ekata Thanks Saho.
බොහොම ස්තූති සහෝ උපසිරසට..එක එකාගේ කුනු කතා අහගෙන හරි බලන අපි වෙනුවෙන් වැඩේ කරලා දුන්නට. කලින් එකේ කමෙන්ට් ටික දැක්කාම ඇත්තටම මටවත් කියන්න හිතෙන්නෙ නෑ දිගටම සබ් කරන්න් කියලා. මං උබ උනානම් මේක දෙන්නෙත් නෑ බන්. ඒත් ඉතිං මගේ ඉල්ලීමනම් සබ් කරන එකෙන් ඈත් වෙන්න එපා කියලා. ඇත්තටම උබේ සබ් හොදටම හොදයි බන්. ඉදලා හිටලා ෆිල්ම් එකකට හරි සබ් එකක් කරන්න.
ජය වේවා..බුදුසරණයි..!
කවිශාල් මලය කිව්ව හින්දම කලින් එපියේ කමෙන්ට් ටික බැලුවා ඇත්තටම බන් කනගාටුයි… ඒවගේම මේ ඇරෝවර්ස් කතාමාලා බලන් එවුන් එක්ක පුදුම තරහක් එන්නේ 2017 මේ මගුල හින්ද අඩවියෙන් උපසිරැසි දෙන එකත් නැවැත්තුවා… දැන් බොක්කෙන්ම උපසිරැසි කරන වුනුත් එපා කරලා අයින් කරන්න හදනවා… පිස්සු හු***ලා වගයක් නේ බන් ඇරෝවර්ස් මගුල බලන්න සෙට් වෙලා තියෙන්නේ….
ඔක්කොටම බයින්න එපා..සුලුතරයක් විතරයි බනින්නෙ..
Thx bri sub ekata
sub ekata thanks……………..oya katha ganan ganda epa machan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks සහෝ…
කවුරැ මොනවා කිව්වාත් අපි දිගටම ඉන්නවා…
Sub එක දෙන්න කියලා Request නම් කරා…
දීපු එකට Thanks…
Thnkz macho.. Owa ganan ganna epa bn. Digatama weda tika hodata karagen ymn. jaya……
thank y bro! baiscopedownloads vala mee episode eka hoyaganna naane
Thanx daho