Watch Trailer

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය…

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ අය තමයි, සුපිරි ජනප්‍රිය නළු Dwayne Johnson (මිච් බුකෑනන්), සුපිරි කොමඩි නළුවෙක් වගේම මගේ ප්‍රියතම කොමඩි නළුවෙක් වන Zac Efron (මැට් බ්‍රෝඩි), බොලිවුඩයෙන් හොලිවුඩයට සම්ප්‍රාප්ත වූ අපේ Priyanka Chopra අක්කා (වික්ටෝරියා ලීඩ්ස්), Alexandra Daddario (සමර්) ඇතුළු අනෙක් නළු නිලියන්. මේ නමින්ම විකාශය වූ ටීවී කතාමාලාවක් ඇසුරෙන් තමයි ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කතාව මෙහෙමයි.

මිච් කියන්නේ වෙරලේ සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරියෙක්. ඔය සිංහලෙන් ලයිෆ්ගාඩ් කියලා කියන්නේ. මෙයාට ඉන්නවා මේ වගේ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මෙයා තමා කණ්ඩායමේ වැඩ බලන්නේ. ඉතින් කවුරුහරි ගිලෙන්න යද්දී නැත්තන් වෙන කරදරයක වැටුනම බේරගන්න එක තමා මෙයාලගේ රාජකාරිය. ඉතින් කතාව ආරම්භවෙන්නේ මෙයාලා වසරකට සැරයක් මෙයාලගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයන් එකතු කරගන්න වාර්ෂික පරීක්ෂණය පවත්වනවත් එක්ක. මේ වෙලාවේ තමා මැට් බ්‍රෝඩි කියන හාදයා වෙරළට එන්නේ. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් ක්‍රීඩකයෙක්. හැබැයි තනිකරම පිස්සෙක්. ඒ පිස්සු වැඩක් නිසාම පරිවාස කාලයකට තමා මෙයා වෙරළට ඇවිල්ලා තියෙන්නේ මිච්ගේ කණ්ඩායමට එකතුවෙන්න. හැබැයි මිච් නම් බ්‍රෝඩිව නිකන්ම කණ්ඩායමට බාරගන්නේ නෑ. බ්‍රෝඩිටත් පරීක්ෂණයට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මේ දේවල් අතරේදී වෙරල ආසන්නයේ සිද්ධවෙන නීතිවිරෝධී දෙයක් ගැනත් මිච්ට ඉව වැටෙනවා. මේ හැමදෙයක්ම එක්ක ලොකු කතාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ නිසා විස්තර කරන්න අමාරුයි. කොහොමත් මගේ පැහැදිලි කිරීමත් අවුල් වගේ.:-(. බොහොම පොඩි දෙයක් විතරයි කිව්වේ. මොකද වැඩියෙන් කිව්වොත් රහකුත් නැතිවෙයිනේ. මේ හැමදෙයක්ම කොමඩියෙන් තමා සිද්ධවෙන්නේ ඉතින්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. කොමඩි ඇක්ෂන් වලට කැමති අයට කියාපු ෆිලුම. එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්!

හැමෝටම ජයවේවා!!

සැ.යු. :- මේකෙ මුලින්ම ආවේ සාමාන්‍ය වෙබ් පිටපතක්. ඉතින් ඒකට තමා සබ් එක කරන්න පටන්ගත්තේ.ඉතින් ඒක ඇවිත් පැය ගණනකින් Extended වෙබ් පිටපතක් නිකුත්වුනා. ඒත් කලින් එකට බාගයක්ම වගේ කරලා තිබුන නිසා මං ඒ කොපියටම සබ් එක කලා. ඔය අතරෙදී ඔන්න බී ආර් පිටපතකුත් නිකුත් වුනා. ඉතින් Unrated බී ආර් පිටපතක් නිසා කලින් කරපු එක සම්පූර්ණයෙන්ම කොපි පේස්ට් කරලා අමතර ඒවා නැවත පරිවර්තනය කරන්න සිද්ධවුනා. ඉතින් 2000+ ලයින් ගාණක් ගහලා ඒක ආයෙත් කොපි පේස්ට් කරන එකනම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ නිසා කමෙන්ට් එකක් එහෙම හලාගෙන ගියා කියලා මගේ අහිතක් නෑ ඔන්න. ආ..කලින් ආව වෙබ් පිටපත ගත්ත අය ඉන්න පුළුවන් නිසා ඔන්න ඒකත් මෙතන තියෙනවා. බලන්ට තමා තියෙන්නේ.

Baywatch (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Baywatch.2017.UNRATED.720p.BluRay.x264

Baywatch.2017.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

68,612 downloadsDownload Baywatch-2017.zip355 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

68,612 downloadsDownload Subtitles355 KB

238 comments

  1. TDTIP

    Great

  2. Best Showing

    තද තද බ්රෝ......

  3. prabodha

    Godak sththu saho..

  4. Saman Ranasinghe

    ඉසුරු සහෝ ගොඩක් ස්තුතියි......
    සබ දෙනකන් බලන් හිටියේ......

    මාවෙල් ඩිෆෙන්ඩර්ස්.......ඇවිත් නේද.......

  5. shen

    sub eka denakan balan hitiye saho.thanx a lot

  6. dharshana

    Thanks...

  7. Ravindu Rukshan

    Thx passa dorin suba dunnata

  8. Udara Damith B/K

    මාත් ගත්තේ වෙබ් එකක්
    එනිසා දෙකම දුන්නට ස්තතියි

  9. hiran

    thx kollo

  10. Mad max

    Pin bro oyata

  11. ඉන්දික උදය කුමාර

    උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  12. lakshan

    thanks mcn, :)

  13. Janith.K.B.

    බොහොම ස්තූතියි

  14. Mahesh

    Sub ekata thanx

  15. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    හම්මේ..එනකම් මග බලන් හිටපු ෆිලුමක් සහෝ..බොහොම පිං..නියම දවසේ දුන්නේ..හෙට උදේම බලන්න පුලුවන් දෙයියනේ කියලා..
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  16. Udesh

    උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
    ජයවේවා....

  17. Udesh

    උපැසිරැසියට බොහොමත්ම ස්තූතියි ඉසුරු...
    ජයවේවා....

  18. Chamod

    Adooooo Thanx Brother

  19. Mithun

    ගොඩක් ස්තුතියි සහො වැඩේට නම් බලන්මයි උන්නෙ සබ් එක දෙනකල් ඔන්න ගන්නව මහන්සි වෙල සබ් එක දැම්මට අයේපාරක් ස්තුතියි ..

  20. Bimsara

    පට්ට කියලා තමයි කියන්න තියෙන්නෙ..මගෙ මිත්‍රයා Zac ඉන්නෙ නොබලා කොහොමද

  21. C. R. ජයලත්

    Niyamai Isuru Aiya Jaya Wewa!!!!!!

  22. manoj

    thankz machan sub ekata.bala bala hitiye release wenakan

  23. anu

    thanks

  24. Kaazz_bat

    බොහොම ස්තූතියි සහෝ සබ් වලට,.

  25. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  26. Mahesh

    sub ekata bohoma sthuthi
    jayama wewa...!!!

  27. Kasun Andy Doo

    මරු බන්

  28. Lahiru C. Jayathilaka

    අගෙයි සහෝ.. අපි වෙනුවෙන් කට්ට කනවට ගොඩක් ස්තූතියි..!

  29. මලිත් සංදීප

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම පට්ට ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

  30. රයන් ද සිල්වා

    සබ් එකට තුති ඉසුරු සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    එලම

  31. Malindu

    Thanks For Sub

  32. sanka

    Maxxxa..thanks bn..

  33. අසිත

    elama saho thanks

  34. සාෂා ස්වර්ණලතා

    ගොඩාක් ස්තුතියි,,,,

  35. lasantha chandimall

    Thnkzz saho........sub denakan balan hitiye.....

  36. amila

    saho marvel defender sub denna puluwanda plz

  37. Legolas Greenleaf

    sub ekata thanks bn.

  38. Praneeth priyadarshana

    Tks bro

  39. ලක්ශාන්

    බොහෝම ස්තූතීයි. මේක දෙනකං මග බලං ඉඳියේ.

  40. maas

    thanx

  41. maas

    thanx bro!!

  42. paranormal

    patttttttttttttttttttttaaaaaaaaaaaaaa bn thank you

  43. pasindu

    Thanks…

  44. AWNCK

    Great job bro......... Niyamai,,,,, Balagenama unne.........

  45. Nimal

    Thanks mcn

  46. Nimal

    Thanks mcn ela

  47. kent

    thnx machn

  48. Chamal Perera

    Thank u isuru ayye.

  49. nirodha uthpala

    Brrip ava vitarai suba damma ohoma yan bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  50. "චූටී මල්ලී"

    Thanks mcn

Load more comments