Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)
මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ අය තමයි, සුපිරි ජනප්‍රිය නළු Dwayne Johnson (මිච් බුකෑනන්), සුපිරි කොමඩි නළුවෙක් වගේම මගේ ප්‍රියතම කොමඩි නළුවෙක් වන Zac Efron (මැට් බ්‍රෝඩි), බොලිවුඩයෙන් හොලිවුඩයට සම්ප්‍රාප්ත වූ අපේ Priyanka Chopra අක්කා (වික්ටෝරියා ලීඩ්ස්), Alexandra Daddario (සමර්) ඇතුළු අනෙක් නළු නිලියන්. මේ නමින්ම විකාශය වූ ටීවී කතාමාලාවක් ඇසුරෙන් තමයි ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කතාව මෙහෙමයි.
මිච් කියන්නේ වෙරලේ සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරියෙක්. ඔය සිංහලෙන් ලයිෆ්ගාඩ් කියලා කියන්නේ. මෙයාට ඉන්නවා මේ වගේ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මෙයා තමා කණ්ඩායමේ වැඩ බලන්නේ. ඉතින් කවුරුහරි ගිලෙන්න යද්දී නැත්තන් වෙන කරදරයක වැටුනම බේරගන්න එක තමා මෙයාලගේ රාජකාරිය. ඉතින් කතාව ආරම්භවෙන්නේ මෙයාලා වසරකට සැරයක් මෙයාලගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයන් එකතු කරගන්න වාර්ෂික පරීක්ෂණය පවත්වනවත් එක්ක. මේ වෙලාවේ තමා මැට් බ්‍රෝඩි කියන හාදයා වෙරළට එන්නේ. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් ක්‍රීඩකයෙක්. හැබැයි තනිකරම පිස්සෙක්. ඒ පිස්සු වැඩක් නිසාම පරිවාස කාලයකට තමා මෙයා වෙරළට ඇවිල්ලා තියෙන්නේ මිච්ගේ කණ්ඩායමට එකතුවෙන්න. හැබැයි මිච් නම් බ්‍රෝඩිව නිකන්ම කණ්ඩායමට බාරගන්නේ නෑ. බ්‍රෝඩිටත් පරීක්ෂණයට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මේ දේවල් අතරේදී වෙරල ආසන්නයේ සිද්ධවෙන නීතිවිරෝධී දෙයක් ගැනත් මිච්ට ඉව වැටෙනවා. මේ හැමදෙයක්ම එක්ක ලොකු කතාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ නිසා විස්තර කරන්න අමාරුයි. කොහොමත් මගේ පැහැදිලි කිරීමත් අවුල් වගේ.:-(. බොහොම පොඩි දෙයක් විතරයි කිව්වේ. මොකද වැඩියෙන් කිව්වොත් රහකුත් නැතිවෙයිනේ. මේ හැමදෙයක්ම කොමඩියෙන් තමා සිද්ධවෙන්නේ ඉතින්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. කොමඩි ඇක්ෂන් වලට කැමති අයට කියාපු ෆිලුම. එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්!
හැමෝටම ජයවේවා!!
සැ.යු. :- මේකෙ මුලින්ම ආවේ සාමාන්‍ය වෙබ් පිටපතක්. ඉතින් ඒකට තමා සබ් එක කරන්න පටන්ගත්තේ.ඉතින් ඒක ඇවිත් පැය ගණනකින් Extended වෙබ් පිටපතක් නිකුත්වුනා. ඒත් කලින් එකට බාගයක්ම වගේ කරලා තිබුන නිසා මං ඒ කොපියටම සබ් එක කලා. ඔය අතරෙදී ඔන්න බී ආර් පිටපතකුත් නිකුත් වුනා. ඉතින් Unrated බී ආර් පිටපතක් නිසා කලින් කරපු එක සම්පූර්ණයෙන්ම කොපි පේස්ට් කරලා අමතර ඒවා නැවත පරිවර්තනය කරන්න සිද්ධවුනා. ඉතින් 2000+ ලයින් ගාණක් ගහලා ඒක ආයෙත් කොපි පේස්ට් කරන එකනම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ නිසා කමෙන්ට් එකක් එහෙම හලාගෙන ගියා කියලා මගේ අහිතක් නෑ ඔන්න. ආ..කලින් ආව වෙබ් පිටපත ගත්ත අය ඉන්න පුළුවන් නිසා ඔන්න ඒකත් මෙතන තියෙනවා. බලන්ට තමා තියෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Baywatch.2017.UNRATED.720p.BluRay.x264
Baywatch.2017.WEB-DL.x264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 66979 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Subtitle එක download වෙන්නෙ නැ, 404 වැටෙනවා.
Fixed 🙂
thank you
Thank you
thanks bro
Thanks Mchn sub ekt. Baiscopelk ekt jaya!
Thanks Babe
Thanks
thanx
thanks for subs brother
Thanks
Pattabmchn
Me sinhala subtitle ekata godak thanks
Thanx
thanks
Elzzz…
Thanks..
Thanks
thanks
Thanx
Thank you
Thada
Thanks bro
thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanx dear.
Thankx saho…
Elaaa…..
tnx mcn…………
thanks , great work appreciate it
Thanks
ty
Kohomada download karanne film eka
Patta mcn digatama karan yamu a
Thank you so much for giving subtitle for this amazing film. Good luck….!
thanx ..good work
ෑන්ක් ෝ…..
thanks
Thanks bn. Den thamai film eka balanna hadannne. Sub karata godak thanks…
ela mchn
thanku shao. Priyanka inna hinda balanna hitenneth naha… eth hitha hadagena balanawa…
Thanks bro
thanx machan sub ekata…..
Patta mcn
Thank you
Niyamai
tnx bro.
Thanx mchn
සුපිරියි. ගොඩක් ස්තුතියි සහෝදරයා
බොහොම ස්තුතියි සහෝ……
supirima sub 1k thank you very much bro
Onna apith gatta ehanm… jayen yaya
Thank you wewa…!!!
පට්ටම ස්තුතියි බන්… ජයවේවා..
thank you very much bro……
ෆිල්ම් එක ආතල් කියන එක අතෑරලා දාකො.
ඊට වඩා උබේ සබ් එක ආතල් බං. නියමයි ආ. ජය වේවා!!
බොහොම ස්තූතී සහෝ උපසිරැසියට.
ජය.!
#Hail_Hydra
thankz do.
Tnx mchooo
Sense8 eke ithuru tike sub dennako saho…
තැන්ස් මචන්
thanks saho
thanks saho
Thanks ……..good luck …………..
man film eka kella ekka baluwe…film ekata wada sub eka kiyooola patta aathal ekak gaththe supiri wadak kollo thnxxx kiwwaaaaa
thanks a lot….!
Thnx digatama sub denna
godaaa…k sthuthii….
sthuthyi sahoo
Thanks…..
ela bro thankz
thankz…brooo…
පට්ට මචන් thanks !!!
film එකට වඩා සබ් එක ආතල් කියහංකො.
Tnks
ධිෂ්කේ අම්මට
ධිෂ්කේ ධිෂ්කාඩී ,,,
පට්ට උපසිරසි මචන්
සබ් එකනම් පට්ට දිගටම මේවගේ කරන්න කියලඉල්ලනවා. පුලුවන්නම් the recall( 2017)එේ සබ් එකත් ඉක්මනට දෙන්න
Thanks bro…
Supri film ekak. Sub ekatath ela. Thanks machn
Baywatch sub eka weda na ne empty file ekak tamai download wenne.
එලම bro.tnx bokka
thnks kollo sub ekata.digatama demu
Thankz bro subata 😉
sub eka download wenna bn
සුපිරියි
Are We There Yet (2005)
මේකට සබ් එක දෙන්ඩ Plz patta film eka
Are We Done Yet(2007)
Meekath සුපිරිම film ekak
පට්ටම film 2kak.
සබ නැති හින්දා තාම බැලුවේ නෑ …
Thankw Brow
Thank you Dilshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sub ekata thanks saho.. jaya wewa!!
ෆිල්ම් එකට වඩා සබ් එක ආතල් කියහන්කෝ….පට්ට ඈ…
machan film eka download kalata beluve ada thamai.aththatama sub ekatanam uba hodata mahansi vela thiyanava.aththatama santhosai bro.supiriyatama vade karala tyanava
sthuthi machn.. godak
patta isuruwa….niyamai
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!
mcn puluwannam spiderman homecoming ekatath sub hadala dennako
Great job bro…..keep it up
තවත් උපසිරසිකින් හමුවෙමු
ela.. tx…
කාලෙකට පස්සේ බලපු පට්ටම sub එකක් බන් …,ෆිල්ම් එකේ අර්ථය ඒ විදියටම තියාගෙන ලස්සනට sub එක කරලා තියෙනවා …,ඉස්සරහ sub ටිකත් ඔය විදියටම දෙන්න කියල ආදරෙන් ඉල්ලනවා ….,
jaya wewa saho
thank u very much for ur service really appreciate it.
Thanks bro
thnxx sahoo jayen jaya
ela bro
good job machan..
obata jayen jaya
Ela mchn
Thnks
Godak balan hitapu filumak thanks a lot brother
බොහොමත්ම ස්තුතියි මිත්‍රයා…..
thz
Tnx
Good luck
ela bro
thanks saho
Thanks saho sub ekata…
Bay watch sub denakan balagena hitiye,Thank you bro
thankz machan….sahena kaleka idan balan hitiye meka enakl
tnx sub ekata
download karala godak kal
sub denakam hitiye
bohoma sthuthi saho….
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
thanx macahanq
niyami. thanx
Thanx machan
Thanks machannn
Thanx machan. Jaya wewa! Page not found kyal watenwa ban
thnx bro
jaya wewa
THANKS
thanx buddy
Thanks………..
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. මං ආසම නළුවා dwayne johnson. මේක දෙනකල් මග බලාගෙන හිටියෙ. එල එල. ගොඩාක් පිං.
thankyou for sub
thanks brother
නියම වැඩක් මචන්,
හොද කොපියක් එනකම් හිටියේ….
Thanks for your hard working, keep it up bro!!!
Thank you
Thanks machoooo
Thankis
ellama mchnn
Thanks
පට්ට කට්ටක් කාල වගේ….
සිංහල උපසිරසි වලට බොහොම ස්තුතියි…..
thanks!!!!
thanks bro
පට්ට ඉසුරු මල්ලියා! ජය වෙව්!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you
download krpu ekknk innwa nm ewannko plzzz
sub download krnna dennha ne
super macho
Sub ekata thanks kolla bokkenma
tnx for sub
Grate work Bro
thanks broooooo….meka enakan balan hitiye,,,jaya wewa,,,,,,
උපසිරසියට තුති
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ.. wtf, are u serous Bro?? 😀 😀
Thanks bro…
thanks machan
thank you wewa
issara satellite tv wala film yaddi beluwe ne sub nethi handa.tv eken denakamma balan hitiya.මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරැසි කරන එකට ගොඩක් ස්තුතියි
Thanks මචං
tnks broo..sub eka enakan balan hitye…
Sub akata Godak Thanks
Thnxxxxxxxxxxxxxxxx
උපසිරසියට තුති
thanx kollo meka enakan balan hitiye godaak pin
සබ් එකට ගොඩක් ස්තූතියි හොඳ ෆිල්ම් එකක් වගේ දැනෙනවා මෙච්චර අමාරුවෙන් කට්ට කාලා සබ් කරපු හින්දා comment එකක් නොදා යන්න බැහැ මේ වගේ subtitle ඉදිරියට ගේන්න පුළුවන් වේවා අපි වෙනුවෙන් මේ වගේ සබ් ගෙනාවට ගොඩාක් ස්තුතියි
Thank you bro…..
godak mahanc wela tynwa..
Jaya wewa…
Thanks machan……jayawewa…….!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 – 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
අද වෙනදාටත් වඩා මහන්සියෙන් උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තුතියි සහෝ..
ජයවේවා..
thanks machooo lord of the ring extended copy valata sub hadala dennako machoo puluvannam
ammoooo machan sira thanxxxx………ubala me karana vade agaya kkaranava bn api.ubala nattan api film balalath ivarai
sub ekta bohma tanx…bc
Thanks Bro….. for subtitles
මේකට සබ් දෙනකම් බලාගෙන හිටියෙ බොහොම ස්තුතියි සහෝ…
Thank You bro !!!
Elaaaz
ඉන්න සෙට් එක නිසා නොබලා බෑනෙ. මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරැසි කරන එකට ගොඩක් ස්තුතියි
Thanks මචං
thanks mcn
bohoma thuthi sabata..
උබ සිරාවටම පව් බං. Central interligence එකෙත් ඔහොම කට්ටක් සෙට් වෙලා බැනුනුත් ඇහුවා අද වාගේ මතකයි මට 😛 😛
Zac කාරයගේ kevin ලොක්කගෙ films වලට සබ් කරද්දී පරිස්සමෙන් පුතී. ඕවායේ extended cut එනවා. සිරාවටම කුනුහරුප මතක් වෙන බව නම් සත්තයි නේද පුතී ඒ වෙලාවට 😀 😀
සබට ස්තූතියි කොල්ලො විශේශයෙන්ම සබ් එකේ line ගලපන්න විදපු කට්ටට උබට මං ගරු කරනවා.
ජය! 🙂
Thanx bro
ගොඩක් ස්තූතිය් සහෝ… පට්ට වැඩක්…
bohoma sthuthi mcn sub ekata..
Thank you. keep it up good works…..!
සබ දෙනකන් බලන් හිටියේ……
ගොඩාක් ස්තුතියි,,,
Thanks machan
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Thank you
Thanks mcn
Brrip ava vitarai suba damma ohoma yan bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Thank u isuru ayye.
thnx machn
Thanks mcn ela
Thanks mcn
Great job bro……… Niyamai,,,,, Balagenama unne………
Thanks…
patttttttttttttttttttttaaaaaaaaaaaaaa bn thank you
thanx bro!!
thanx
බොහෝම ස්තූතීයි. මේක දෙනකං මග බලං ඉඳියේ.
Tks bro
sub ekata thanks bn.
saho marvel defender sub denna puluwanda plz
Thnkzz saho……..sub denakan balan hitiye…..
ගොඩාක් ස්තුතියි,,,,
elama saho thanks
Maxxxa..thanks bn..
Thanks For Sub
සබ් එකට තුති ඉසුරු සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම පට්ට ෆිලුමකින් හමු වෙමු
#ජය වේවා
අගෙයි සහෝ.. අපි වෙනුවෙන් කට්ට කනවට ගොඩක් ස්තූතියි..!
මරු බන්
sub ekata bohoma sthuthi
jayama wewa…!!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
බොහොම ස්තූතියි සහෝ සබ් වලට,.
thanks
thankz machan sub ekata.bala bala hitiye release wenakan
Niyamai Isuru Aiya Jaya Wewa!!!!!!
පට්ට කියලා තමයි කියන්න තියෙන්නෙ..මගෙ මිත්‍රයා Zac ඉන්නෙ නොබලා කොහොමද
ගොඩක් ස්තුතියි සහො වැඩේට නම් බලන්මයි උන්නෙ සබ් එක දෙනකල් ඔන්න ගන්නව මහන්සි වෙල සබ් එක දැම්මට අයේපාරක් ස්තුතියි ..
Adooooo Thanx Brother
උපැසිරැසියට බොහොමත්ම ස්තූතියි ඉසුරු…
ජයවේවා….
උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
ජයවේවා….
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
හම්මේ..එනකම් මග බලන් හිටපු ෆිලුමක් සහෝ..බොහොම පිං..නියම දවසේ දුන්නේ..හෙට උදේම බලන්න පුලුවන් දෙයියනේ කියලා..
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Sub ekata thanx
බොහොම ස්තූතියි
thanks mcn, 🙂
උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
Pin bro oyata
thx kollo
මාත් ගත්තේ වෙබ් එකක්
එනිසා දෙකම දුන්නට ස්තතියි
Thx passa dorin suba dunnata
Thanks…
sub eka denakan balan hitiye saho.thanx a lot
ඉසුරු සහෝ ගොඩක් ස්තුතියි……
සබ දෙනකන් බලන් හිටියේ……
මාවෙල් ඩිෆෙන්ඩර්ස්…….ඇවිත් නේද…….
Godak sththu saho..
තද තද බ්‍රෝ……
Great