අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයසිංහල උපසිරැසි

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 150 votes.
Please wait...

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ අය තමයි, සුපිරි ජනප්‍රිය නළු Dwayne Johnson (මිච් බුකෑනන්), සුපිරි කොමඩි නළුවෙක් වගේම මගේ ප්‍රියතම කොමඩි නළුවෙක් වන Zac Efron (මැට් බ්‍රෝඩි), බොලිවුඩයෙන් හොලිවුඩයට සම්ප්‍රාප්ත වූ අපේ Priyanka Chopra අක්කා (වික්ටෝරියා ලීඩ්ස්), Alexandra Daddario (සමර්) ඇතුළු අනෙක් නළු නිලියන්. මේ නමින්ම විකාශය වූ ටීවී කතාමාලාවක් ඇසුරෙන් තමයි ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කතාව මෙහෙමයි.

මිච් කියන්නේ වෙරලේ සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරියෙක්. ඔය සිංහලෙන් ලයිෆ්ගාඩ් කියලා කියන්නේ. මෙයාට ඉන්නවා මේ වගේ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මෙයා තමා කණ්ඩායමේ වැඩ බලන්නේ. ඉතින් කවුරුහරි ගිලෙන්න යද්දී නැත්තන් වෙන කරදරයක වැටුනම බේරගන්න එක තමා මෙයාලගේ රාජකාරිය. ඉතින් කතාව ආරම්භවෙන්නේ මෙයාලා වසරකට සැරයක් මෙයාලගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයන් එකතු කරගන්න වාර්ෂික පරීක්ෂණය පවත්වනවත් එක්ක. මේ වෙලාවේ තමා මැට් බ්‍රෝඩි කියන හාදයා වෙරළට එන්නේ. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් ක්‍රීඩකයෙක්. හැබැයි තනිකරම පිස්සෙක්. ඒ පිස්සු වැඩක් නිසාම පරිවාස කාලයකට තමා මෙයා වෙරළට ඇවිල්ලා තියෙන්නේ මිච්ගේ කණ්ඩායමට එකතුවෙන්න. හැබැයි මිච් නම් බ්‍රෝඩිව නිකන්ම කණ්ඩායමට බාරගන්නේ නෑ. බ්‍රෝඩිටත් පරීක්ෂණයට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මේ දේවල් අතරේදී වෙරල ආසන්නයේ සිද්ධවෙන නීතිවිරෝධී දෙයක් ගැනත් මිච්ට ඉව වැටෙනවා. මේ හැමදෙයක්ම එක්ක ලොකු කතාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ නිසා විස්තර කරන්න අමාරුයි. කොහොමත් මගේ පැහැදිලි කිරීමත් අවුල් වගේ.:-(. බොහොම පොඩි දෙයක් විතරයි කිව්වේ. මොකද වැඩියෙන් කිව්වොත් රහකුත් නැතිවෙයිනේ. මේ හැමදෙයක්ම කොමඩියෙන් තමා සිද්ධවෙන්නේ ඉතින්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. කොමඩි ඇක්ෂන් වලට කැමති අයට කියාපු ෆිලුම. එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්!

හැමෝටම ජයවේවා!!

සැ.යු. :- මේකෙ මුලින්ම ආවේ සාමාන්‍ය වෙබ් පිටපතක්. ඉතින් ඒකට තමා සබ් එක කරන්න පටන්ගත්තේ.ඉතින් ඒක ඇවිත් පැය ගණනකින් Extended වෙබ් පිටපතක් නිකුත්වුනා. ඒත් කලින් එකට බාගයක්ම වගේ කරලා තිබුන නිසා මං ඒ කොපියටම සබ් එක කලා. ඔය අතරෙදී ඔන්න බී ආර් පිටපතකුත් නිකුත් වුනා. ඉතින් Unrated බී ආර් පිටපතක් නිසා කලින් කරපු එක සම්පූර්ණයෙන්ම කොපි පේස්ට් කරලා අමතර ඒවා නැවත පරිවර්තනය කරන්න සිද්ධවුනා. ඉතින් 2000+ ලයින් ගාණක් ගහලා ඒක ආයෙත් කොපි පේස්ට් කරන එකනම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ නිසා කමෙන්ට් එකක් එහෙම හලාගෙන ගියා කියලා මගේ අහිතක් නෑ ඔන්න. ආ..කලින් ආව වෙබ් පිටපත ගත්ත අය ඉන්න පුළුවන් නිසා ඔන්න ඒකත් මෙතන තියෙනවා. බලන්ට තමා තියෙන්නේ.

Baywatch (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Baywatch.2017.UNRATED.720p.BluRay.x264

Baywatch.2017.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

238 thoughts on “Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Subtitle එක download වෙන්නෙ නැ, 404 වැටෙනවා.

    Reply
  • Thanks Mchn sub ekt. Baiscopelk ekt jaya!

    Reply
  • brightman123

    thanks for subs brother

    Reply
  • chanuka_rox

    Me sinhala subtitle ekata godak thanks

    Reply
  • thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanx dear.

    Reply
  • Farmchemie_Roshan

    Thankx saho…

    Reply
  • shanilka krish

    tnx mcn…………

    Reply
  • silva.rumesh

    thanks , great work appreciate it

    Reply
  • Kohomada download karanne film eka

    Reply
  • Thiwanka1234

    Patta mcn digatama karan yamu a

    Reply
  • nu1lakmal

    Thank you so much for giving subtitle for this amazing film. Good luck….!

    Reply
  • Lasantharathnasirirox

    ෑන්ක් ෝ…..

    Reply
  • lucifer_GOD

    Thanks bn. Den thamai film eka balanna hadannne. Sub karata godak thanks…

    Reply
  • thanku shao. Priyanka inna hinda balanna hitenneth naha… eth hitha hadagena balanawa…

    Reply
  • thanx machan sub ekata…..

    Reply
  • සුපිරියි. ගොඩක් ස්තුතියි සහෝදරයා

    Reply
  • මලින්ද

    බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • supirima sub 1k thank you very much bro

    Reply
  • Suchithra fernando

    Onna apith gatta ehanm… jayen yaya

    Reply
    • DarshaDulan

      Thank you wewa…!!!

      Reply
  • thank you very much bro……

    Reply
  • ෆිල්ම් එක ආතල් කියන එක අතෑරලා දාකො.
    ඊට වඩා උබේ සබ් එක ආතල් බං. නියමයි ආ. ජය වේවා!!

    Reply
  • ශම්මි ධනංජය

    බොහොම ස්තූතී සහෝ උපසිරැසියට.
    ජය.!

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Sense8 eke ithuru tike sub dennako saho…

    Reply
  • AsanTha AkiLa

    තැන්ස් මචන්

    Reply
  • ashan lankanath

    Thanks ……..good luck …………..

    Reply
  • man film eka kella ekka baluwe…film ekata wada sub eka kiyooola patta aathal ekak gaththe supiri wadak kollo thnxxx kiwwaaaaa

    Reply
  • Jim Anderson

    thanks a lot….!

    Reply
  • Thnx digatama sub denna

    Reply
  • Hima Benaragama

    godaaa…k sthuthii….

    Reply
  • Nethna Dilmina

    film එකට වඩා සබ් එක ආතල් කියහංකො.

    Reply
  • sameera Dananjaya

    ධිෂ්කේ අම්මට
    ධිෂ්කේ ධිෂ්කාඩී ,,,

    පට්ට උපසිරසි මචන්

    Reply
  • සබ් එකනම් පට්ට දිගටම මේවග⁣ේ කරන්න කියලඉල්ලනවා. පුලුවන්නම් the recall( 2017)එේ සබ් එකත් ඉක්මනට දෙන්න

    Reply
  • Supri film ekak. Sub ekatath ela. Thanks machn

    Reply
  • Baywatch sub eka weda na ne empty file ekak tamai download wenne.

    Reply
  • එලම bro.tnx bokka

    Reply
  • thnks kollo sub ekata.digatama demu

    Reply
  • sub eka download wenna bn

    Reply
  • සුපිරියි

    Reply
  • Are We There Yet (2005)
    මේකට සබ් එක දෙන්ඩ Plz patta film eka

    Are We Done Yet(2007)
    Meekath සුපිරිම film ekak

    පට්ටම film 2kak.
    සබ නැති හින්දා තාම බැලුවේ නෑ …

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • machan film eka download kalata beluve ada thamai.aththatama sub ekatanam uba hodata mahansi vela thiyanava.aththatama santhosai bro.supiriyatama vade karala tyanava

    Reply
  • patta isuruwa….niyamai

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!

    Reply
  • dasun kalahewaththa

    mcn puluwannam spiderman homecoming ekatath sub hadala dennako

    Reply
  • Great job bro…..keep it up

    Reply
  • praneeth madu

    තවත් උපසිරසිකින් හමුවෙමු

    Reply
  • කාලෙකට පස්සේ බලපු පට්ටම sub එකක් බන් …,ෆිල්ම් එකේ අර්ථය ඒ විදියටම තියාගෙන ලස්සනට sub එක කරලා තියෙනවා …,ඉස්සරහ sub ටිකත් ඔය විදියටම දෙන්න කියල ආදරෙන් ඉල්ලනවා ….,

    Reply
  • Ginu Vindula

    jaya wewa saho
    thank u very much for ur service really appreciate it.

    Reply
  • thnxx sahoo jayen jaya

    Reply
  • good job machan..
    obata jayen jaya

    Reply
  • Godak balan hitapu filumak thanks a lot brother

    Reply
  • බොහොමත්ම ස්තුතියි මිත්‍රයා…..

    Reply
  • tharuka priyadarshana

    Thanks saho sub ekata…

    Reply
  • Nuwindu Damsara

    Bay watch sub denakan balagena hitiye,Thank you bro

    Reply
  • thankz machan….sahena kaleka idan balan hitiye meka enakl

    Reply
  • tnx sub ekata
    download karala godak kal
    sub denakam hitiye

    Reply
  • ඉෂාන් මදූෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • Thanx machan. Jaya wewa! Page not found kyal watenwa ban

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. මං ආසම නළු⁣වා dwayne johnson. මේක දෙනකල් මග බලාගෙන හිටියෙ. එල එල. ගොඩාක් පිං.

    Reply
  • dasun kalahewaththa

    thankyou for sub

    Reply
  • නියම වැඩක් මචන්,
    හොද කොපියක් එනකම් හිටියේ….

    Reply
  • Thanks for your hard working, keep it up bro!!!

    Reply
  • සදෙව් බණ්ඩාර

    පට්ට කට්ටක් කාල වගේ….
    සිංහල උපසිරසි වලට බොහොම ස්තුතියි…..

    Reply
  • නලින් පෙරේරා

    පට්ට ඉසුරු මල්ලියා! ජය වෙව්!

    Reply
  • download krpu ekknk innwa nm ewannko plzzz

    Reply
  • sub download krnna dennha ne

    Reply
  • Sub ekata thanks kolla bokkenma

    Reply
  • thanks broooooo….meka enakan balan hitiye,,,jaya wewa,,,,,,

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ.. wtf, are u serous Bro?? 😀 😀

    Reply
  • Tharindu Dilshan

    Thanks bro…

    Reply
  • issara satellite tv wala film yaddi beluwe ne sub nethi handa.tv eken denakamma balan hitiya.මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරැසි කරන එකට ගොඩක් ස්තුතියි

    Reply
  • shashika umesh

    tnks broo..sub eka enakan balan hitye…

    Reply
  • Sub akata Godak Thanks

    Reply
  • thanx kollo meka enakan balan hitiye godaak pin

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි හොඳ ෆිල්ම් එකක් වගේ දැනෙනවා මෙච්චර අමාරුවෙන් කට්ට කාලා සබ් කරපු හින්දා comment එකක් නොදා යන්න බැහැ මේ වගේ subtitle ඉදිරියට ගේන්න පුළුවන් වේවා අපි වෙනුවෙන් මේ වගේ සබ් ගෙනාවට ගොඩාක් ස්තුතියි

    Reply
  • Thank you bro…..
    godak mahanc wela tynwa..
    Jaya wewa…

    Reply
  • Thanks machan……jayawewa…….!

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 – 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • හිරාන් ශාරංග

    අද වෙනදාටත් වඩා මහන්සියෙන් උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තුතියි සහෝ..
    ජයවේවා..

    Reply
  • thanks machooo lord of the ring extended copy valata sub hadala dennako machoo puluvannam

    Reply
  • ammoooo machan sira thanxxxx………ubala me karana vade agaya kkaranava bn api.ubala nattan api film balalath ivarai

    Reply
  • sub ekta bohma tanx…bc

    Reply
  • Thanks Bro….. for subtitles

    Reply
  • දිනේෂ් අකලංක

    මේකට සබ් දෙනකම් බලාගෙන හිටියෙ බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • ඉන්න සෙට් එක නිසා නොබලා බෑනෙ. මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරැසි කරන එකට ගොඩක් ස්තුතියි

    Reply
  • Web-බුවා

    උබ සිරාවටම පව් බං. Central interligence එකෙත් ඔහොම කට්ටක් සෙට් වෙලා බැනුනුත් ඇහුවා අද වාගේ මතකයි මට 😛 😛

    Zac කාරයගේ kevin ලොක්කගෙ films වලට සබ් කරද්දී පරිස්සමෙන් පුතී. ඕවායේ extended cut එනවා. සිරාවටම කුනුහරුප මතක් වෙන බව නම් සත්තයි නේද පුතී ඒ වෙලාවට 😀 😀

    සබට ස්තූතියි කොල්ලො විශේශයෙන්ම සබ් එකේ line ගලපන්න විදපු කට්ටට උබට මං ගරු කරනවා.

    ජය! 🙂

    Reply
  • ගොඩක් ස්තූතිය් සහෝ… පට්ට වැඩක්…

    Reply
  • bohoma sthuthi mcn sub ekata..

    Reply
  • Thank you. keep it up good works…..!

    Reply
  • සබ දෙනකන් බලන් හිටියේ……
    ගොඩාක් ස්තුතියි,,,

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • "චූටී මල්ලී"

    Thanks mcn

    Reply
  • nirodha uthpala

    Brrip ava vitarai suba damma ohoma yan bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • Great job bro……… Niyamai,,,,, Balagenama unne………

    Reply
  • paranormal

    patttttttttttttttttttttaaaaaaaaaaaaaa bn thank you

    Reply
  • ලක්ශාන්

    බොහෝම ස්තූතීයි. මේක දෙනකං මග බලං ඉඳියේ.

    Reply
  • Praneeth priyadarshana

    Tks bro

    Reply
  • Legolas Greenleaf

    sub ekata thanks bn.

    Reply
  • saho marvel defender sub denna puluwanda plz

    Reply
  • lasantha chandimall

    Thnkzz saho……..sub denakan balan hitiye…..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම පට්ට ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • Lahiru C. Jayathilaka

    අගෙයි සහෝ.. අපි වෙනුවෙන් කට්ට කනවට ගොඩක් ස්තූතියි..!

    Reply
  • sub ekata bohoma sthuthi
    jayama wewa…!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් වලට,.

    Reply
  • thankz machan sub ekata.bala bala hitiye release wenakan

    Reply
  • C. R. ජයලත්

    Niyamai Isuru Aiya Jaya Wewa!!!!!!

    Reply
  • පට්ට කියලා තමයි කියන්න තියෙන්නෙ..මගෙ මිත්‍රයා Zac ඉන්නෙ නොබලා කොහොමද

    Reply
  • ගොඩක් ස්තුතියි සහො වැඩේට නම් බලන්මයි උන්නෙ සබ් එක දෙනකල් ඔන්න ගන්නව මහන්සි වෙල සබ් එක දැම්මට අයේපාරක් ස්තුතියි ..

    Reply
  • උපැසිරැසියට බොහොමත්ම ස්තූතියි ඉසුරු…
    ජයවේවා….

    Reply
  • උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
    ජයවේවා….

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    හම්මේ..එනකම් මග බලන් හිටපු ෆිලුමක් සහෝ..බොහොම පිං..නියම දවසේ දුන්නේ..හෙට උදේම බලන්න පුලුවන් දෙයියනේ කියලා..
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • ඉන්දික උදය කුමාර

    උපැසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • Udara Damith B/K

    මාත් ගත්තේ වෙබ් එකක්
    එනිසා දෙකම දුන්නට ස්තතියි

    Reply
  • sub eka denakan balan hitiye saho.thanx a lot

    Reply
  • ඉසුරු සහෝ ගොඩක් ස්තුතියි……
    සබ දෙනකන් බලන් හිටියේ……

    මාවෙල් ඩිෆෙන්ඩර්ස්…….ඇවිත් නේද…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *