Watch Trailer

Be with You (2004) with Sinhala Subtitles | නැවතත් ඔබ සමඟ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කට්ටියටම ආයෙත් ලස්සන Japanese ආදර කතාවක් දෙන්නයි යන්නේ. Asian ෆිල්ම් වලටම ආවේණික මෘදු කතාන්තරයක් ඇති මේ බයිස්කෝප් එක imdb රේටින්ග්ස් වල 7.9 ක්ම ලබාගෙන තියෙනවා. ඒවගේම මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ සය හැවිරිදි පුතු Yuji සමඟ වැන්දඹු ජීවිතයක් ගත කරන Takumi නම් පු…

ඔන්න කට්ටියටම ආයෙත් ලස්සන Japanese ආදර කතාවක් දෙන්නයි යන්නේ. Asian ෆිල්ම් වලටම ආවේණික මෘදු කතාන්තරයක් ඇති මේ බයිස්කෝප් එක imdb රේටින්ග්ස් වල 7.9 ක්ම ලබාගෙන තියෙනවා. ඒවගේම මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්.

කතාව පටන් ගන්නේ සය හැවිරිදි පුතු Yuji සමඟ වැන්දඹු ජීවිතයක් ගත කරන Takumi නම් පුද්ගලයෙක්ගේ ජීවිතයෙන්. බිරිඳගේ වියෝවෙන් අවුරුද්දකට පසුව එන එක වැසි සමයක නැවත තමන් ඔවුන් අතරට එන බවට ඇය දුන් පොරොන්දුව විශ්වාස කරමින් මේ දෙදෙනා කල් ගත කරනවා. අවුරුද්දකට පසුව එක වැසි දවසක මේ තාත්තත් පුතත් ඔවුන්ගේ ගෙදරට ඉදිරියෙන් ඇති කෑලැවක ඇවිදීමට යනවා. එහිදී ඔවුන්ට මුණ ගැසෙන්නේ මවගේම හැඩරුව ඇති කාන්තාවක්. ඇය දුටු සැනින්ම Yuji ඒ තම මව ලෙසත් Takumi ඒ තම බිරිඳ ලෙසත් පිළගන්නවා. නමුත් ඇයට අතීතය ගැන කිසිම මතකයක් නැහැ. ඇයත් ඔවුන්ව තමන්ගේ සැමියා ලෙසත් පුතා ලෙසත් පිළිගෙන නැවත සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා.
එහෙත් දිනක් ඇයට ඇය ජීවත් වූ කාලයේ Yuji සමඟ සැඟවු දිනපොතක් හමුවෙනවා. එය කියවන ඇයට ඇගේ නැවත පැමිණිමේ අභිරහස හෙළි වෙනවා. ඒ දිනපොතට අනුව ඇයගේ නැවත පැමිණීම තාවකාලික මෙන්ම සති හයකට පසු ඇය නැවත යායුතු වෙනවා..

ඇගේ නැවත පැමිණීමේ අභිරහස කුමක්ද? ඇය නැවත යායුත්තේ ඇයි.. මේ බයිස්කෝප් එක බලලම ඒක දැන ගන්න වෙනවා…..

( මේ ටොරන්ට් එකේ මුලදි වේගේ ටිකක් අඩුයි වගේ දැනේවි…. ඒ ගැන කමා කරලා ඉවසීමෙන් බාගන්න… 😀 )

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,294 downloadsDownload Be-with-You-2004.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18

Subtitles

3,294 downloadsDownload Subtitles31 KB

77 comments

  1. disaa

    maxxxaaa balamu blama

  2. චරිත

    එළ. දැන්ම බානවා

  3. chamila

    mmmmmm..... balamu ahenam

  4. FBIJax

    mata sinhala sub download karana hati kiyanako...

    1. වාසල

      @FBIJax,
      ඇයි සහෝ "සිංහල උපසිරැසි මෙතනින් ගන්න !" කියලා තියන තැන ක්ලික් කලාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ.

  5. Tharindu

    he he..mama 3 weniya...
    bohomath isththi me film ekata..

  6. Dinuka

    Thanx ...thawa thawath sub danna..shakthiya lebewa...wish U all da best..!!!

  7. udaya

    maxxa.

  8. niranjala

    THANKS
    BALAMA BALAMU NEDAAAAAAAA

  9. mewi

    kalekin lassana love storyak.. aniwaryen bami

  10. niranjala

    TORRENT EKA WADA KARANNE NANEEEEEEEEEE

  11. සසික නානායක්කාර

    එල...එල...ඔන්න නංගිට අපේ සුභ පැතුම්...!!!

  12. KOK

    Torrent වැඩ කරනවා මචන් Refresh කරලා ගනින් සිඩ්ස්ලා නැත්තෙමත් නැහැ

  13. KOK

    මට සිඩ්ස් බලපැමක් නැහැ Office ලයින් එකනෙ

  14. පොඩි මෑන්

    බොහොම ස්තූතී අක්කේ
    මමත් බානවා

  15. රොයිලි

    බාමි බාමි මමත් බාමි. බොහොමත්ම ස්තූතියි බ්ලොගී නංගෝ. ඔයා නැතුව අපි කොහොමද කොරියන්, ජපන් ෆිල්ම් බලන්නේ :P

  16. chamath

    ela onna math banawa maxa film ekka wage thnkzzzzzzzz saho

  17. wiki

    maxxa..thnx lot :)

  18. Love Doc

    thanks akkiyo, speed eka awulma ne, shape eke banna puluwan.

  19. kathu

    Korean movies නම් බලල තියෙනවා.. My sassy girl තමා මගෙ favourite..!! Japanese නම් නෑ.. ස්තුතියි ෆා ද බ්ලොගී සහොදරී.. බලලම comment කරන්නම්..

  20. ~RaසිකYa~

    තැන්කූ ෆා ද බ්ලොගී...! සිංහල සබ් ලස්සන කථාවක් හොය හොයා හිටියේ.! ඔන්න බෑවා එහෙනම්ත...ජයවේවා.. :)

  21. සයිලන්ට් හන්ට(ර්)

    bano :)

  22. dinush

    'menna methanin banna'thanata click karata page eka open wennehene,kohomada banne meka?help me kauru hari

  23. CSN

    Thanks,,,,,,,,,,,

  24. Kosala

    thanks...wish to continue atleast monthly...thanks again

  25. nishantha

    Maxxa Thanks

  26. pasiya

    onna maath baanna daanawooo

  27. SH

    thanks dear good work

  28. h

    එල එල එල.... වෙනස් බාසා වල තියෙන අර මෙව්ව එක නිසා ඒව දෙද්දි නොබා පුළුවන්ද?

  29. hemantha samarakoon

    අපි බ්ලොගීව ගණන් ගන්නෙ නැතුව හිටියට .. බ්ලොගියත් හොඳ වැඩ කාරියක්නේ බලාගෙන ගියාම .......
    ඔයාට ජපන් කියල නම වැටුනෙ මේ නිසාද ...?

  30. hemantha samarakoon

    @ රොයිලිට ....
    හුඟ කලකින් එලි බැහැලා තියෙන්නේ ....
    කොහොමද පුතේ .. නිවාඩු ඉවරද ...?

  31. hansi

    pattama movie ekak meda paara deela thiyenne,,,jaya wewa ape sub daana kastiyata

  32. $uvin

    wow! meka nam baanawa aniwaaaaa....! man aasai love story walata! thanx....!

  33. nilanthaherath

    tahanks. mamat bami.

  34. Asitha

    තෑන්ක්ස් මචන්....
    එල <3 ස්ටෝරියක් වගේ.... තව <3 stories ටිකක් දාපන් සහෝ....

  35. Asitha

    very sorry Sis....
    මම හිතුවෙ කොල්ලෙක් කියලා....
    film එකට ගොඩක් ස්තූතියි...

  36. නිලංග

    පට්ට film එක කියලා වැඩක් නෑ........
    මාර ලස්සනයි. මම බලපු film වලින් සිරාම film එක..

  37. සයිL3න්ට්[කිL3ර්]

    ම්.... මැක්සා පිචෑර් එකක් වගේ...
    තැන්කූ "බ්ලොගී"දරී... :lol:

  38. හේමජිත්

    ඇති යන්තන් කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුන.
    කවුද මේ බ්ලොගී? කවුරු වුනත් බොහොම ස්තූතියි...

    ලඟදීම මගෙනුත් ආපහු උපසිරසි බලාපොරොත්තු වන්න....

  39. thusitha

    Ela kiri....

  40. AL1717

    Hoda Film Ekak Wage Penawa.
    Balamuko Banna Dala Den List Eke Ambanaka Banna Film Goda Gehila...

    Thanks Wewaa!!

  41. Namila

    thankz thankz :D

  42. ෆා

    ෆිල්ම් එක බාගත්ත බානොගත්ත, ‍කමෙන්ට් දාපු නොදාපු, ෆිල්ම් එක බලපු නොබලපු සියළුම සහෝදර පිරිසට බොහොම බොහොම ස්තූතියි. ඔයාලගේ අදහස් වලින් තමයි මේ වගේ වැඩකට අගයක් ලැබෙන්නේ.. ස්තූතියි හැමෝටම නැවතත්!

    1. Rusith nishen

      Dr oya biscope site 1k ta sub dapu japanese move names denda puluwanda...mama godak ewa beluwa maga aruna ewa thiyenam balanda loku udauwak...

  43. mewi

    ane mata meka sinhala sub penne nane

  44. mewi

    @wasala saho
    mata wenadata dena sinhala sub hamaekama wada karanawa.. man dan sahena kaleka indan baiscope eke inne, meka thamai mehema une.. :( ai danne na wada karanne naththe..

  45. ළහිරැ

    ‍ගොඩක් හොද ෆිල්ම් එකක් ටොරන්ට් එක අප්ලොඩ් කරපු කෙනාට ගොඩක් thanks. ෆිල්ම් එක දෙපාරක් බැලුවම තමයි හොදටම තේරැම් ගියේ

  46. පුබුදුවා

    තෑන්කු බ්ලොගි අක්කා,download kala ,දෑන් බලන්නයි යන්නෙ

  47. Brayen

    sinhala sub pen ne naa.... dan deparak balan na hada la balu we naa..... methana comments diha balu waha math udaw wak ne.... help meeeeeeeeeee.....

  48. මලිත්

    එළනේ.. බොස්... ජපන් කාටූන් නම් මරු.. (naruto) ජපන් ලවු ස්ටෝරීසුත් එහෙම වෙයි කියල හිතනව...
    ඔන්න එහෙනම් මාත් බෑවා... :)

  49. kathu

    මටත් මෙකෙ Sinhala sub පෙන්නෙ නෑ.. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා.. ම්හ්හ.. හරියන්නෙම නෑ...උදවුවක් දෙන්න පුලුවන්ද..??? pls..

  50. වාසල

    මේකේ උපසිරැසි පේන්නේ නැතිනම් ලබා දී තියන සබ් ෆයිල් දෙකේම නම අගට ".srt" යන්න එකතු කරන්න...(extension එක srt කරගන්න)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.