සතුටින් කියන්න කෑමතියි, මේ මගේ දෙවෙනි ලිපිය. මුලින්ම හොල්මන් film එකක් දීපු නිසා හිතුවා ටිකක් ජොලි film එකක් දෙන්න. මේක හැබැයි ටිකක් නෙමෙයි හොඳටම ජොලි. පවුලේ සියල්ලන් එක්කම බඩ පැලෙනකන් හිනා වෙවී බලන්න පුලුවන්. මේකේ රඟපාන්නේ ලෝකේ ඉන්න සුපිරිම විකට නලුවෙක්. ඔහු තමයි Brendan Fraser. නම නම් සමහරවිට අහල…

සතුටින් කියන්න කෑමතියි, මේ මගේ දෙවෙනි ලිපිය. මුලින්ම හොල්මන් film එකක් දීපු නිසා හිතුවා ටිකක් ජොලි film එකක් දෙන්න. මේක හැබැයි ටිකක් නෙමෙයි හොඳටම ජොලි. පවුලේ සියල්ලන් එක්කම බඩ පැලෙනකන් හිනා වෙවී බලන්න පුලුවන්. මේකේ රඟපාන්නේ ලෝකේ ඉන්න සුපිරිම විකට නලුවෙක්. ඔහු තමයි Brendan Fraser. නම නම් සමහරවිට අහල නෑතුව ඇති, නමුත් මෙයාව දෑක්ක ගමන් ඔයගොල්ලොන්ට අදුරගන්න පුලුවන් . මෙයා තමයි The Mummy, The Mummy Returns, The Mummy 3 (Tomb of the Dragon Emperor) වගේ ආදයම් වාර්තා බිදහෙලපු film වල ප්‍රධාන චරිතය රඟපෑවේ.

මේකේ කතාව මම කෙටියෙන් කියන්නම්. Elliot Richards (Brendan Fraser) කියන්නේ තම සිත් ගත් තරුණියක් වෙත ආදරය කියාගන්න බැරි උන්මාදයකින් පෙලෙන කෙනෙක්. ඒ මොකද කියනව නම් ඒ තරුණිය ඔහුව අඳුරගන්නවත් ඔහුට කැමතිවත් නෑ. මෙයා කතාවේ හැටියට බොහෝම විනෝදකාමී කෙනෙක්. නමුත් මෙයගේ විහිලුවල සීමාව වැඩි නිසා office එකේ අය මෙයාට කැමති නෑ.

හැබැයි එක දවසක්දා එයාට හම්බවෙන කෙනෙක් නිසා මෙයාගේ මුලු ජීවිතයම වෙනස්වෙනවා. ඒ තමයි ගොඩක් අය හොඳට අඳුනන යක්ශයා. හැබැයි ඉතින් මේක horror කතාවක් නම් නෙමෙයි. කොහොමින් කොහොමහරි කතාව ගිහිල්ලා Elliot යක්ශයා එක්ක ගිවිසුමක් ගහනවා. ඒකේ හැටියට යක්ශයා මෙයාට ප්‍රාර්ථනා 7ක් දෙනවා. හැබැයි ප්‍රාර්තනා 7 ඉවර උනහම මෙයා මෙයාගේ ආත්මය යක්ශයාට පූජා කරන්න ඕනේ. ඉතින් කොහොම හරි මෙයා හම්බවෙන ඔක්කොම ප්‍රාර්තනා වලින් එයා ආදරය කරන තරුණිය ලබා ගන්න තමයි උත්සහ කරන්නේ. මේ ප්‍රාර්තනා වල මෙයාට වෙන දේවල් දැක්කහම මැරෙනකන් හිනා යනවා.

උදාහරණයක් විදියට ගත්තොත් මෙයාගේ පළවෙනිම ප්‍රාර්ථනාවේ මෙයා ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා, එයා ආදරය කරන තරුණිය එයාගේ බිරිඳ වෙලා තමයි ඉන්නේ. නමුත් මේ ප්‍රාර්ථනාවත් විනාශ වෙන්න ගොඩක් වෙලා යන්නේ නෑ. මොකද කියනව නම් එයා පෝසත් වෙලා තියෙන්නේ මත් ද්‍රව්‍ය වෙළදාම් කරපු නිසා. කොරේ පිටට මරේ වගේ එයාගේ බිරිඳ ඳාඑත්ත ජීවිතයේ ආදරය කරන තරුණිය) වෙන කෙනෙක් එක්ක හාද වෙනවා! ඔන්න ඔය විදියට ප්‍රාර්ථනා කීයක් සුන්වෙලා යනවද කියලා බලන්න. ඉතුරු ටික film එක බලලම තීරණය කරන්න. සුපිරිම comedy කතාවක් කියලා බය නැතුව කියනවා. පවුලේ ඔක්කොමලත් එක්ක කිසිම බයක් නැතුව බලන්න පුලුවන්.

ඉල්ලන එකම දේ තමයි අපිව උනන්දු කරවන්න, යන එන ගමන් පොඩි comment එකක් දාන්න කියන එකයි. මොකද කියනව නම් ඉස්කෝලේ පාඩම් වැඩත් තියාගෙන තමයි මේක කරන්නේ. ඒ කරන්නේ නම් බොහොම කැමැත්තෙන්. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලලා film එකත් බාගෙනම යන්න. ජයෙන් ජය!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "දනුක යසුරන්ද බෙන්තරවිතාන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

83 comments

  1. sampath

    matath yakek nam hamba una........

  2. amila

    thanksssssssssss

  3. sameera

    Niyamai Mchn,Thanks

  4. නිෂූ

    ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !
    හැබැයි පුතෝ බලනකොට හිනාගියේ එහෙම නැත්නම් තෝව මරනවා !
    එතකොට මේක නිකම්ම හොරර් ෆිල්ම් එකක් වේවි !

  5. Shaki

    THANK U! SAHOOOO

  6. kavi

    එල.. ඔන්න මමත් බාන්න දැම්ම.. තෑන්ක් යූ.. :)

  7. උදාර

    thanks saho.

  8. Tharanga Darshana Ekanayaka

    එල මම ආසම නළුවෙක් ඉන්නේ

  9. rk

    ela ela machoo kiu

  10. ajee67

    ඔන්න මමත් බාන්න දැම්මා.මම හිතන්නෙ ෆිල්ම් එක හොඳා ඇති.බලලා ඉවර වෙල ආය කමෙන්ට් එකක දාන්නම්.

  11. has

    aniwa banawa

  12. mudiya

    ඔන්න මමත් බනවා.............බලමු බලමු‍..ෑන්ක්යූ!!!

  13. දනුක බෙන්තරවිතාන

    @නිශූ
    ඒ ගෑන නම් කිසිම අවුලක් හිතන්න එපා. මොකද මේකේ horror ගෑවිලාවත් නෑ. මරුම comedy එකක්. බොරු නම් බාගෙනම බලන්න

  14. chamath

    ela saho onna math banna damma maxa kathawaaak meka hamoma balanna kiyala aradhana karanawa :) math banna damma

  15. halapaya

    balama balamu

  16. Tharindudoo

    බලාගෙන යනකොට හම්ඹවෙච්ච උන් ඔක්කොම වගේ යක්කු තමයි :ඵ්

    බොහෝම ස්තූතියි පිල්ම් එකට,බාලම බලමුකෝ මේ යකා වගේම යකෙක්ද කියල අපිටත් ඉන්නේ :P

  17. cc

    thankzz machoo!!! danma baanawa!

  18. amith

    thanks mchn....

  19. Viraj

    Thank You very Much Danuka......

  20. $uvin

    meeka nam balala naaaaaaaaaa! me danma baagannawa! thanx machooooo....

  21. Akalanka Yapa

    තෑන්ක් යූ.. :)

  22. සමන් කලුබෝවිල

    මමත් මේ දවස් වල කොමඩි ඒවම තමා බලන්නේ.. බය හිතෙන එවා ගැන හිතන්නෙවත් නෑ.... මොකද මම මේ දවස් වල තනියෙන් ඉන්නේ.... යලුවෝ ටික නිවාඩු ගිහින්... අම්ම්මෝ....... හොල්මන් බලලා රෑට නිදාගන්නේ කොහොමද...... කොහොම හරි තෑන්ක්ස් මේක දුන්නට.. ජය වේවා....

  23. zee

    305 කොපිය හොදයි ද .... බාලම බලමුකො............ස්තුතියි......

  24. Air Bender

    එල එල,,,,,Thaankzz machan,,, :)

  25. Edgar

    thanks bro.

  26. viraj

    sira naluwekge film ekakne..aniwa hoda athi..bami..sinhala subtitles ekka dunna nam mara watinawa machoo..awulak na thanx ban..balala ela nam thawa comment ekak..

  27. haris

    මමත් අරගෙන බලනවා. තෑන්ක්ස්

  28. M.D.A Pradeep (අමිල මනනදේව)

    මම බාන්න දැම්මා ඔන්න.

  29. mahima

    Niyamai Mchn,Thanks

  30. Madushanka Gamage

    කලින් එකත් බාලා බැලුවා මේකත් බලන්න ඕනේ...තැන්ක්ස් මචන්...... :) :)

  31. Hiran Hiru

    කෝ සහෝ සිංහල උපසිරැසි.............?
    ඒවත් එක්කම දාපන්කෝ....... හැමෝටම English බැහැනේ......

  32. Hashan

    ගොඩාක් ස්තූතියි සහෝදරයා.... මෙන්න බාන්න දැම්මෝ !! :)

  33. shenali

    maru maru... sinhala subs thibunanam thavath hodai

  34. රාම් රාජ්

    thaks

  35. Yakshayaa

    pattai machaaa pattai....ohoma yan....Bohoma Sthuthi....jayen jaya....:)

  36. Pasindu

    great... :)

  37. h

    නළුව නම් හොඳයි... ලියල තියෙන විධිය හොඳා..........යි.
    බාන්නම වෙනව. ස්තූතියි දනුක සහෝ...

  38. vimukthi

    Thanks sahoooo ,
    Dwnldng ......

  39. විදුර ඉමේෂ්

    ඔන්න එහෙනම් අපිත් බානවා.......
    වෑඩි වෑඩියෙන් බයිස්කෝප් දාන්න ලෑබේවා කියා පතනවා!!!

  40. Jayan Chamal

    ela ela funz eke inna thama ona fun evama danna ela

  41. Anonymous

    thanx machan....

  42. ** නලින් * [ PNK ]

    තැන්කියු වේවා.....!

  43. සහෝදරයා

    Comment හිඟාකන්න පුරුදුවෙන්න එපෝ!

  44. cmchathu

    ස්තුතියි යාලුවා

  45. blackslash12

    thanx...

  46. දනුක බෙන්තරවිතාන

    @ සහෝදරයා
    ඔයගේ කතාව නම් ගොඩක් වෑරදියි. මොකද දන්නවද අපි film අමාරුවෙන් දෙන්නේ ඔය වගේ අපහාස අහන්න නෙමෙයිනේ. මම දෑම්මේ, comment එකක් දෑම්මොත් අපිට නිහතමානී ආඩම්බරයක් ඈවිත් වෑඩි වෑඩියෙන් ලිපි දෙන්න පුලුවන් කියලා. ඒක ඔයා දකින්නේ හිගාකෑමක් විදියට නම් ඒක ඔයගේ මානසික ගෑටලුවක්. ඔයාට comment එකක් දාන්න ඔච්චර අමාරු නම් මෙච්චර ලොකු ලිපියක් ලියන අපිට කොච්චර අමාරුද? තව ලිපි වලට subs දාන අයට කොච්චර අමාරු ඈතිද? මම ඔයාට කියන්නේ පොඩ්ඩක් අලුත් ලිපියක් දෙන්න try කරලා බලන්න. එතකොට ඔයාට තේරේවී, ඔයාගේ ලිපිය බලන කෙනෙක් ගෙන් comment එකක් වෑටුනහම කොච්චට සතුටුද කියලා! මීට පස්සේ වත් ඔය වගේ හරයක් නෑති comment නොදා film එක බාගෙනම සද්ද නෑතුව යන්න. කොහොම උනත් , බෑනලා හරි comment එකක් දාපු එක ගෑන සතුටුයි. ජයෙන් ජය!

  47. දනුක බෙන්තරවිතාන

    මෙතෙක් වේලා මාව දිරිමත් කරන්න comment දාපු ඔක්කොම සහෝලටත් බොහෝම ස්තූතියි!

  48. අබා

    මේ------ට පිස්සු දනුක..ඕවා ගනන් ගන්න එපා..ඔයා දිගටම වැඩේ කරගෙන යන්න..
    කාලකන්නි යක්කු(අඩෝ "සහෝදරයා" කියලා කියා ගන්න එකා උබට තමයි කිව්වෙ)මුන් නැති තරමට මේ site එකය හොදයි.

  49. අබා

    මේ------ට පිස්සු දනුක..ඕවා ගනන් ගන්න එපා..ඔයා දිගටම වැඩේ කරගෙන යන්න..
    කාලකන්නි යක්කු(අඩෝ "සහෝදරයා" කියලා කියා ගන්න එකා උබට තමයි කිව්වෙ)මුන් නැති තරමට මේ site එකට හොදයි.

  50. chamila

    Thanks....

Load more comments