ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝටයි ස්තුති කරලාම වැඩේ පටන් ගන්න. මේක හොරර් ෆිල්ම් එකක්. මම මුලින්මහොරර් ෆිල්ම් එකක් තොර ගත්තේ මම දන්නවා අපෙ සෙට් එක ඒවට තමා වැඩිය කමති කියලා. මේක මගේ පළමු උපසිරසි යෙදීම. මේක 2002 දී Danny Boyle අධ්‍යක්ෂණය ක…

ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝටයි ස්තුති කරලාම වැඩේ පටන් ගන්න. මේක හොරර් ෆිල්ම් එකක්. මම මුලින්මහොරර් ෆිල්ම් එකක් තොර ගත්තේ මම දන්නවා අපෙ සෙට් එක ඒවට තමා වැඩිය කමති කියලා. මේක මගේ පළමු උපසිරසි යෙදීම. මේක 2002 දී Danny Boyle අධ්‍යක්ෂණය කරපු සිරා ෆිල්ම් එකක්. IMDB රෙටින් 7.6 ක් ලබාගෙන තියනවා මේ ෆිල්ම් එක. රංගනයෙන් දායකවෙනවා Cillian Murphy, Naomie Harris, Christopher Eccleston.
කතාවට පාදක වෙන්නේ වයිරස් ආක්‍රමණයක්. එංගලන්තයේ දී තමා මේ සිදුවීම වෙන්නේ. සත්ව හිංසාවට විරුද්ධ සංවිධානයක් ලන්ඩන් නුවර සත්ව පරීක්ශණාගාරයකට ඇතුලු වෙනවා. ඒ පරීක්ශණාගාරයේ ඉන්න චිම්පන්සියෝ වගයක් අර සංවිධානේ අය විසින් නිදහස් කරනවා. හදිස්සියෙම එක චිම්පන්සියෙක් ඒ කංඩායමේ එක කෙල්ලෙක් හපා කනවා. එතනින් තමා කතාව පටන් ගන්නේ. ඉතින් ඒ චිම්පන්සියා දරුණු වයිරස් එකකින් ආසාදනය වෙලා ඉන්නේ. මේ වයිරස් එක ආසාදනය වෙන හැමෝම ම එකිනෙකා මරා ගන්නවා. ඉතින් අන්තිමට ඔක්කොම මිනිස්සු ආසාදිතයො වෙනවා. අසාදනය නොවුන කීප දෙනෙක් ජීවිත බේරගන යන ගමන තමයි කතාවට පාදක වෙන්නේ. ඉතින් මේ නිරෝගී මිනිස්සු කණ්ඩායමට වයිරසයෙන් ගැලවීමක් තියෙයි ද?
ඉතින් මම මීට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලා ෆිල්ම් එක බලලා ඒක දැන ගන්න. ඉතින් ෆිල්ම් එක රසවිඳලා ඔයාලාගේ කමෙන්ට් එකත් දාලා යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
11,760 downloadsDownload 28-Days-Later...-2002.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/04/07
Subtitles by
අමිල මනනදේව
Subtitles
112 comments
විකියා
kte
Thanks bro...
warunn
ada mama 3... thanx bro.... hi hi....
සුරංග වන්නිආරච්චි
Thank You Very Mach Saho!!!
sajith
haffeee adanam 5ha una,,,, elakiri movie ekakata sinhala sub daalaa.. thankssssss kiuwaa ehenam onnn...
Randika
Jaya Wewaa...
Niranjan
Thanks bro.
has
elakiriyooooooooooooooooo
mamai 1 ada
aniwa banawaTharanga Darshana Ekanayaka
නියමයි සහෝදරයා.........
has
ane mama 1 neweine 8 ne :(
අබා
ඇඩෙනවා....සින්හල සබ් වැහි වැහලෝ....ස්තුතියි ලක්මාල් සහෝ.....
Tharindudoo
මරු මරු,,ඔන්න බානවෝ,බොහෝම ස්තූතියි අමිල ලක්මාල් ජයසිංහ සහෝදරයාට,,තව තවත් ලස්සන චිත්‍රපට වලට සිංහල උපසිරෑසි දාන්න හෑකියාව ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!chamila
balapu akak but thanks..
Dinuka
Thanx BRO....
උදාර
තෑන්ක්ස් සහෝ. දිගටම මේ වැඩේ කරගෙන යන්න.
Lakshitha
Hoda Wadk Thankz
වා.මු. නිලන්ත පියසිරි
ජයෙන් ජය වේවා. දිරිය විරිය ලැබේවා. පින් සිද්ධ වේවා. මේක නියම බයිස්කෝප් එකක් බව නොකිවමනාය.
hemal
THANK YOU !!! DOWNLOADING . . . .
Akalanka Yapa
බොහෝම ස්තූතියි අමිල.....
ජයෙන් ජය වේවා....Anonymous
Waaaw Patta !!!!!!!!!.............
ganesh
thanks
රාම් රාජ්
ගොඩක් ස්තූතියි.මේ ෆිලම් එකට සබ් දාපු එකට.මේ වගේ ඒවා සිංහල නැත්තං තේරුම් ගන්න අමාරුයි.
Sameera
Tanks......
Edgar
Thanks bro.
rohan
pin sidda wewa. thawath hoda film walata sub daanna sith wewaaa:)
thankss.SAGARA
ස්තූතියි අමිල දිගටම වැඩේ කරගෙන යන්න
KKK
මචන් ගොඩක් අය ඔක බලල තියෙන්වා. එ නිසා පුලුවන් තරම් අලුත් ෆිල්ම් වලට සබ් දන්න බලපන්.
Viraj
බොහොම ස්තූතියි අමිල සහෝ !!!
Hiran Hiru
මමත් බාන්න දැම්මා. thanks සහෝ..... තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා......
Hiran Hiru
සිංහල සබ් දාපු film බලලම මට දැන් සබ් නැති ඒවා බලන්න හිතෙන්නෙත් නැහැ.
පිටස්තරයා
මේක තමයි මම බලපු හොඳම infected/zombie ෆිල්ම් එක. මේකෙ sequel එක බයිස්කෝප් එකේ දාලා තිබුනා කාලෙකට කලින් 28 weeks later. දෙකේම OST ගති!
රත්ගමයා
එල දරුවා,,,,,අයි ලව් යූ
pahan tharaka
700MB කොපිය බාගත්තා නම් හොදයි කියලා මම හිතන්නේ අනිත් එක මම බෑවා ඒක ටිකක් පැහැදිලි මදි මට නම්. මම මෙහෙම කියන්නේ ඔයාලාගේ හිත රිද්දන්න හිතන් නෙවෙයි. ඒත් අනිත් බාන අයටත් ටිකක් කියන එක හොදයි කියලා හිතුනා.
isankadilshan
ස්තූතියි අමිල ලක්මාල් ජයසිංහ සහෝදරයාට තවත් ලස්සන චිත්‍රපට වලට සිංහල උපසිරෑසි දාන්න හෑකියාව ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!shiwantha
thanx machan
Harsh
බොහොම ඉස්තූතියි සහෝදරයා.,
AkaLanka27
Thanks bro.
Daybreaker
ekenma elama thama..... Thnkz a lot bro.. kp t up
kasun sanjith
maxxa machoooooooo
cc
thankz macho sub walata!!!!
ධනුෂ්ක ලක්මාල් (ධනා)
මීට අවුරුදු ගානකට කලින් බැලුවා වගේ මතකයි.. හ්ම්ම් කමක් නෑ ඒ බැලුවේ ඉංග්‍රීසියෙන්නේ. දැන් සිංහල සබ් එක්ක ආයේ බලනවා. තෑන්ක්ස් සහෝ
අහිංසක හිත්නේ :D ජයවේවා
vimukthi
THanks SAHOOO
Great WOrk DwnLDng.......පිස්සු පුසා
හොර එවටනම් මගෙනම් එ තරම් කැමැත්තක් නැ.එත් බලන්න හොද සාදකයක් තියනවනේ ඉතින් නොබල කොහොමද? ස්තුති සහෝ...
M.D.A Pradeep (අමිල මනනදේව)
ඔයාලගේ කමෙන්ඩ් වලට ගොඩාක් ස්තුතියි.එත් මේකේ මගේ නම අමිල මනනදේව කියලා නිවරැදි වෙන්න ඕනේ.අපේ වාසල සහෝ මගේ නම වැරදියට දාලා.
Jayan Chamal
ela saho thava hoda film valata vadi vadiyen sub danna labevai kiyala partahana koranava
Bandula Withanage
Thank you very much
වාසල
මෙම උපසිරැසි ලබා දුන්නේ අමිල මනනදේව සහෝදරයායි... අතපසුවීමකින් නම වැරදියට සඳහන් වෙලා තිබුනා.... ඒ ගැන අමිල සහෝගෙන් සමාව ඉල්ලනවා...!
Pasindu
+1
ගීතික
මාත් බලල තියෙනව. නියම ෆිල්ම් එක.
Shashi Fernando
ela ela, thanx, onna download wenna damma.
Advertisement
බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා...
ජය වේවා...!