MENU

Featured Articlesඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්තීරණය ඔබේනාට්‍යමයවර්ගීකරණය නොකළ

Bedazzled (2000) | අපිටත් මෙහෙම යකුන් හමුවේවා!

Rating: 5.8/10. From 20 votes.
Please wait...

සතුටින් කියන්න කෑමතියි, මේ මගේ දෙවෙනි ලිපිය. මුලින්ම හොල්මන් film එකක් දීපු නිසා හිතුවා ටිකක් ජොලි film එකක් දෙන්න. මේක හැබැයි ටිකක් නෙමෙයි හොඳටම ජොලි. පවුලේ සියල්ලන් එක්කම බඩ පැලෙනකන් හිනා වෙවී බලන්න පුලුවන්. මේකේ රඟපාන්නේ ලෝකේ ඉන්න සුපිරිම විකට නලුවෙක්. ඔහු තමයි Brendan Fraser. නම නම් සමහරවිට අහල නෑතුව ඇති, නමුත් මෙයාව දෑක්ක ගමන් ඔයගොල්ලොන්ට අදුරගන්න පුලුවන් . මෙයා තමයි The Mummy, The Mummy Returns, The Mummy 3 (Tomb of the Dragon Emperor) වගේ ආදයම් වාර්තා බිදහෙලපු film වල ප්‍රධාන චරිතය රඟපෑවේ.

මේකේ කතාව මම කෙටියෙන් කියන්නම්. Elliot Richards (Brendan Fraser) කියන්නේ තම සිත් ගත් තරුණියක් වෙත ආදරය කියාගන්න බැරි උන්මාදයකින් පෙලෙන කෙනෙක්. ඒ මොකද කියනව නම් ඒ තරුණිය ඔහුව අඳුරගන්නවත් ඔහුට කැමතිවත් නෑ. මෙයා කතාවේ හැටියට බොහෝම විනෝදකාමී කෙනෙක්. නමුත් මෙයගේ විහිලුවල සීමාව වැඩි නිසා office එකේ අය මෙයාට කැමති නෑ.

හැබැයි එක දවසක්දා එයාට හම්බවෙන කෙනෙක් නිසා මෙයාගේ මුලු ජීවිතයම වෙනස්වෙනවා. ඒ තමයි ගොඩක් අය හොඳට අඳුනන යක්ශයා. හැබැයි ඉතින් මේක horror කතාවක් නම් නෙමෙයි. කොහොමින් කොහොමහරි කතාව ගිහිල්ලා Elliot යක්ශයා එක්ක ගිවිසුමක් ගහනවා. ඒකේ හැටියට යක්ශයා මෙයාට ප්‍රාර්ථනා 7ක් දෙනවා. හැබැයි ප්‍රාර්තනා 7 ඉවර උනහම මෙයා මෙයාගේ ආත්මය යක්ශයාට පූජා කරන්න ඕනේ. ඉතින් කොහොම හරි මෙයා හම්බවෙන ඔක්කොම ප්‍රාර්තනා වලින් එයා ආදරය කරන තරුණිය ලබා ගන්න තමයි උත්සහ කරන්නේ. මේ ප්‍රාර්තනා වල මෙයාට වෙන දේවල් දැක්කහම මැරෙනකන් හිනා යනවා.

උදාහරණයක් විදියට ගත්තොත් මෙයාගේ පළවෙනිම ප්‍රාර්ථනාවේ මෙයා ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා, එයා ආදරය කරන තරුණිය එයාගේ බිරිඳ වෙලා තමයි ඉන්නේ. නමුත් මේ ප්‍රාර්ථනාවත් විනාශ වෙන්න ගොඩක් වෙලා යන්නේ නෑ. මොකද කියනව නම් එයා පෝසත් වෙලා තියෙන්නේ මත් ද්‍රව්‍ය වෙළදාම් කරපු නිසා. කොරේ පිටට මරේ වගේ එයාගේ බිරිඳ ඳාඑත්ත ජීවිතයේ ආදරය කරන තරුණිය) වෙන කෙනෙක් එක්ක හාද වෙනවා! ඔන්න ඔය විදියට ප්‍රාර්ථනා කීයක් සුන්වෙලා යනවද කියලා බලන්න. ඉතුරු ටික film එක බලලම තීරණය කරන්න. සුපිරිම comedy කතාවක් කියලා බය නැතුව කියනවා. පවුලේ ඔක්කොමලත් එක්ක කිසිම බයක් නැතුව බලන්න පුලුවන්.

ඉල්ලන එකම දේ තමයි අපිව උනන්දු කරවන්න, යන එන ගමන් පොඩි comment එකක් දාන්න කියන එකයි. මොකද කියනව නම් ඉස්කෝලේ පාඩම් වැඩත් තියාගෙන තමයි මේක කරන්නේ. ඒ කරන්නේ නම් බොහොම කැමැත්තෙන්. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලලා film එකත් බාගෙනම යන්න. ජයෙන් ජය!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "දනුක යසුරන්ද බෙන්තරවිතාන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

83 thoughts on “Bedazzled (2000) | අපිටත් මෙහෙම යකුන් හමුවේවා!

  • sinhala sub dala deepanko macho

    Reply
  • kasun kavinda

    supereeb………………!

    Reply
  • ela saho man onna adathama ba gaththte

    Reply
  • හික් හික්!!!
    බාන්න කලින් trailer එක බැලුවා. හිනා කාල මැරෙනවා…!!!!
    තැන්ක් යූ කිව්වා මේ ගැන දැනුවත් කලාට…

    Reply
  • මන් දන්න විදියත ඔය ෆිල්ම් එකෙ යක්ෂය විදියත රගපාන්නෙ Shane warneගෙ අලුථ් girlfriend..ලගදි IPL එකත එහෙමත් ඇවිල්ල හිතිතෙ 😀

    Reply
  • බොහොම ස්තූති සහෝ ……….. 😛 😀

    Reply
  • උදය J G

    ස්තුතියි සහෝ…..

    Reply
  • roshan amarakoon

    දනුකට ස්තුතියි.යාංතන් ඊයෙ රෑ ජාමෙ තමා බලන්න ලැබුනේ.

    Reply
  • දනුක බෙන්තරවිතාන

    ahhhhhhhhhhh sry wenna one. oya site eke thiyenawa Download.torrent kiyala ekak. eka click karala film eka baganna. Jaya!

    Reply
  • හැමෝම බාගෙන බලන්න…. 🙂 හිනා කාලා පණ යන ෆිල්ම් එකක් මේක…… 😀

    Reply
  • tnx macho.. we appreciate your work ..

    Reply
  • patta maxxxxxxxxxa kollo!!!!!!

    Reply
  • බෑවා බෑවා…. 🙂 පට්ට පතුරු ෆිල්ම් එක…. 😀

    Reply
  • Amma Gahai …. 😀 😀

    Onna Bewaa thanks machan
    Jaya Wewaaaa

    Reply
  • ane yaluwe mata 305 cpoy eka banna bene..ethanata ketuwama site ekakata yanne.poddak balala kiyanawada???

    Reply
  • බෑවා බෑවා බෑවා තවත් බෑවා එෟ වුනාට අනේ සමාවෙන්න එකම කමන්ට් එකක්වත් දාන්න බැරි වුනා.ලංකාවේ එවුනුගේ හැටි ඔහොමමයි.ගනන් ගන්න එපා.සයිට් එකකනම් මල් හතයි.
    සුබ අනාගතයක්!

    Reply
  • thanks dude..still downloading

    Reply
  • matath oya kiyana yakshaya hammba unnanm.
    niyamai saho.jayawewa…

    Reply
  • sahan thinusha

    maxxa film machan.

    Reply
  • halapaya booru gona

    ei yako diwa danne bota pissuda, comment danna beri nam noda palayan. halapayaaaaaaaa! thamusege uppennetath e nama hondai! 😛

    Reply
  • onna magenuth comment parak 😛

    Reply
  • maxxa machan..!! jayaaz

    Reply
  • දනුක බෙන්තරවිතාන

    @අබා
    බොහෝම ස්තූතියි සහෝදරයා. ඔයාලා වගේ අය ඉන්න එක අපිට ලොකූම ලොකු හයියක්. අර වගේ(@සහෝදරයා) අය ඉන්න කොට ඔයාලා වගේ අය ගෑන පුදුම ආඩම්බරයක් තමයි ඈති වෙන්නේ. ආයිත් වතාවක් ස්තූතියි! ජයෙන් ජය!

    Reply
  • ela puthaa elaa.baaamii baaamiii

    Reply
  • banne me dan….. jaya wewa… saho,,,,,,,,,,,,,,,,,,,,,

    Reply
  • Ela Elooooooooooooooooooooooooo 🙂

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • මේ——ට පිස්සු දනුක..ඕවා ගනන් ගන්න එපා..ඔයා දිගටම වැඩේ කරගෙන යන්න..
    කාලකන්නි යක්කු(අඩෝ “සහෝදරයා” කියලා කියා ගන්න එකා උබට තමයි කිව්වෙ)මුන් නැති තරමට මේ site එකට හොදයි.

    Reply
  • මේ——ට පිස්සු දනුක..ඕවා ගනන් ගන්න එපා..ඔයා දිගටම වැඩේ කරගෙන යන්න..
    කාලකන්නි යක්කු(අඩෝ “සහෝදරයා” කියලා කියා ගන්න එකා උබට තමයි කිව්වෙ)මුන් නැති තරමට මේ site එකය හොදයි.

    Reply
  • දනුක බෙන්තරවිතාන

    මෙතෙක් වේලා මාව දිරිමත් කරන්න comment දාපු ඔක්කොම සහෝලටත් බොහෝම ස්තූතියි!

    Reply
  • දනුක බෙන්තරවිතාන

    @ සහෝදරයා
    ඔයගේ කතාව නම් ගොඩක් වෑරදියි. මොකද දන්නවද අපි film අමාරුවෙන් දෙන්නේ ඔය වගේ අපහාස අහන්න නෙමෙයිනේ. මම දෑම්මේ, comment එකක් දෑම්මොත් අපිට නිහතමානී ආඩම්බරයක් ඈවිත් වෑඩි වෑඩියෙන් ලිපි දෙන්න පුලුවන් කියලා. ඒක ඔයා දකින්නේ හිගාකෑමක් විදියට නම් ඒක ඔයගේ මානසික ගෑටලුවක්. ඔයාට comment එකක් දාන්න ඔච්චර අමාරු නම් මෙච්චර ලොකු ලිපියක් ලියන අපිට කොච්චර අමාරුද? තව ලිපි වලට subs දාන අයට කොච්චර අමාරු ඈතිද? මම ඔයාට කියන්නේ පොඩ්ඩක් අලුත් ලිපියක් දෙන්න try කරලා බලන්න. එතකොට ඔයාට තේරේවී, ඔයාගේ ලිපිය බලන කෙනෙක් ගෙන් comment එකක් වෑටුනහම කොච්චට සතුටුද කියලා! මීට පස්සේ වත් ඔය වගේ හරයක් නෑති comment නොදා film එක බාගෙනම සද්ද නෑතුව යන්න. කොහොම උනත් , බෑනලා හරි comment එකක් දාපු එක ගෑන සතුටුයි. ජයෙන් ජය!

    Reply
  • ස්තුතියි යාලුවා

    Reply
  • සහෝදරයා

    Comment හිඟාකන්න පුරුදුවෙන්න එපෝ!

    Reply
  • ** නලින් * [ PNK ]

    තැන්කියු වේවා…..!

    Reply
  • Jayan Chamal

    ela ela funz eke inna thama ona fun evama danna ela

    Reply
  • විදුර ඉමේෂ්

    ඔන්න එහෙනම් අපිත් බානවා…….
    වෑඩි වෑඩියෙන් බයිස්කෝප් දාන්න ලෑබේවා කියා පතනවා!!!

    Reply
  • Thanks sahoooo ,
    Dwnldng ……

    Reply
  • නළුව නම් හොඳයි… ලියල තියෙන විධිය හොඳා……….යි.
    බාන්නම වෙනව. ස්තූතියි දනුක සහෝ…

    Reply
  • pattai machaaa pattai….ohoma yan….Bohoma Sthuthi….jayen jaya….:)

    Reply
  • රාම් රාජ්

    thaks

    Reply
  • maru maru… sinhala subs thibunanam thavath hodai

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝදරයා…. මෙන්න බාන්න දැම්මෝ !! 🙂

    Reply
  • කෝ සහෝ සිංහල උපසිරැසි………….?
    ඒවත් එක්කම දාපන්කෝ……. හැමෝටම English බැහැනේ……

    Reply
  • Madushanka Gamage

    කලින් එකත් බාලා බැලුවා මේකත් බලන්න ඕනේ…තැන්ක්ස් මචන්…… 🙂 🙂

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    මම බාන්න දැම්මා ඔන්න.

    Reply
  • මමත් අරගෙන බලනවා. තෑන්ක්ස්

    Reply
  • sira naluwekge film ekakne..aniwa hoda athi..bami..sinhala subtitles ekka dunna nam mara watinawa machoo..awulak na thanx ban..balala ela nam thawa comment ekak..

    Reply
  • Air Bender

    එල එල,,,,,Thaankzz machan,,, 🙂

    Reply
  • 305 කොපිය හොදයි ද …. බාලම බලමුකො…………ස්තුතියි……

    Reply
  • සමන් කලුබෝවිල

    මමත් මේ දවස් වල කොමඩි ඒවම තමා බලන්නේ.. බය හිතෙන එවා ගැන හිතන්නෙවත් නෑ…. මොකද මම මේ දවස් වල තනියෙන් ඉන්නේ…. යලුවෝ ටික නිවාඩු ගිහින්… අම්ම්මෝ……. හොල්මන් බලලා රෑට නිදාගන්නේ කොහොමද…… කොහොම හරි තෑන්ක්ස් මේක දුන්නට.. ජය වේවා….

    Reply
  • Akalanka Yapa

    තෑන්ක් යූ.. 🙂

    Reply
  • meeka nam balala naaaaaaaaaa! me danma baagannawa! thanx machooooo….

    Reply
  • Thank You very Much Danuka……

    Reply
  • thankzz machoo!!! danma baanawa!

    Reply
  • Tharindudoo

    බලාගෙන යනකොට හම්ඹවෙච්ච උන් ඔක්කොම වගේ යක්කු තමයි :ඵ්

    බොහෝම ස්තූතියි පිල්ම් එකට,බාලම බලමුකෝ මේ යකා වගේම යකෙක්ද කියල අපිටත් ඉන්නේ 😛

    Reply
  • ela saho onna math banna damma maxa kathawaaak meka hamoma balanna kiyala aradhana karanawa 🙂 math banna damma

    Reply
  • දනුක බෙන්තරවිතාන

    @නිශූ
    ඒ ගෑන නම් කිසිම අවුලක් හිතන්න එපා. මොකද මේකේ horror ගෑවිලාවත් නෑ. මරුම comedy එකක්. බොරු නම් බාගෙනම බලන්න

    Reply
  • ඔන්න මමත් බනවා………….බලමු බලමු‍..ෑන්ක්යූ!!!

    Reply
  • ඔන්න මමත් බාන්න දැම්මා.මම හිතන්නෙ ෆිල්ම් එක හොඳා ඇති.බලලා ඉවර වෙල ආය කමෙන්ට් එකක දාන්නම්.

    Reply
  • Tharanga Darshana Ekanayaka

    එල මම ආසම නළුවෙක් ඉන්නේ

    Reply
  • එල.. ඔන්න මමත් බාන්න දැම්ම.. තෑන්ක් යූ.. 🙂

    Reply
  • නිෂූ

    ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !
    හැබැයි පුතෝ බලනකොට හිනාගියේ එහෙම නැත්නම් තෝව මරනවා !
    එතකොට මේක නිකම්ම හොරර් ෆිල්ම් එකක් වේවි !

    Reply
  • matath yakek nam hamba una……..

    Reply

Leave a Reply to විදුර ඉමේෂ් Cancel reply

Your email address will not be published. Required fields are marked *