අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)චරිත පොල්ගස්දෙණියනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 33 votes.
Please wait...

Game.of.Thrones.S03E03
[box]

ඔන්න ඉතින් කට්ටියටම අවුරුදු සමරලා නිවාඩු පාඩුවේ හිටියත් බයිස්කෝප් එකේ අපි නම් අපිත් එක්ක රැඳී සිටින අපේ සහෘදයන්ට පොරොන්දු වුන විදිහටම මොන නිවාඩු ආවත් කථා මාලාවේ තෙවන කථා මාලාවේ තුන් වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට කලින් කො‍ටස් බලන්න එහෙම බැරිවුනානම් මෙතනින් ගිහින් ඒ කොටස් ටික බලලා හිට්යොත් අද කොටස කිසිම අවුලක් නැතිව රසවිදින්න පුළුවන් වෙයි කියලා මම මතක කරනවා.

ඔන්න අද කොටසේ කියන්න කලින් ඔයාලට ගිය සතියේ අන්තිමේට මොකද වුනේ කියලා මතක ඇතිනේ. ටාත් වල බ්රිනනිත් එක්ක ජෙමි ලනිස්ටර් රිවන්ඩේල් යනවා ජෙමිව බාර දීලා ස්ටාර්ක් වරුන්ගේ දියණියන් රැගෙන එන්න. එත් මතක ඇතිනේ රිවන්දෙල් යන පටු පාලම උඩදී දෙන්නා සටන් කරද්දී බොලටන් වංශයේ ලුකේ මෙහයවන වන සේනාවක් ඇවිත් දෙන්නවම අත්තඩංගුවට අරගෙන රොබ් ස්ටාර්ක් ට ජෙමි ලනිස්ටර් ගේ හිස ගිහින්දෙනවා කියන තැනින්නේ ඉවර වෙන්නේ.

අද කොටසේ වෙන්නේ බටහිර රාජධානියේ අවමගුලක් ඒ කැත්ලින් ස්ටාර්ක් ගේ පිය වන රිවර්රන් වල ප්‍රාදේශීය පාලකයා වන ටලී පෙළපතේ හොස්ටර් ටලිගේ අදාහන කටයුතු තමා කරන්න යන්නේ. මෙයට සහභාගිවීමට රොබ් ස්ටාර්ක් සහ ඇගේ භාර්යාව වන ටලිසා කුමරියද එහි පැමිණෙනවා. මෙහිදී ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍රයක් වන මළ සිරුර ගංගාවේ පාකර යවා එයට ඊතලයකින් විදලා ගිනි දැල්වීම තමා කරන්නේ. මේ කටයුත්ත පැවරෙන්නේ කැට්ලින්ගේ බාල සහෝදරයා වන එඩ්මුර් ටලී ට. නමුත් ඔහුට සියල්ලන් ඉදිරියේ මෙය කිරීමට නොහැකි වෙනවා. කොහොම හරි මේක කරන්නත් ඕනි නේ. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේම ලනිස්ටර් වරුන්ගේ ලොක්කා වන ටයිවින් ලෑනිස්ටර් එක්ක ඒක එල්ලේ දරුණු සටනක් පටන් ගන්නවා උතුරු සේනාවක් එක්ක, මේකේ ජය කාටද ? ආර්යා ස්ටාර්ක් ට මොකද වෙන්නේ ? කියල දැනගන්න ඔයාලා කථාව බාගෙනම බලන්නකෝ…[/box]

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

66 thoughts on “Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela, Good job….! sub ekata thanks….!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………..

    Reply
  • NIYAMI.THANKS MACHAN.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට බොහොමත්ම තුති..
    ජයවේවා කිවුවා…

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

    Reply
  • Achintha sameera

    චරිත
    පොල්ගස්දෙණිය thanks yalu

    Reply
  • කැලුම් රණවක

    උපසිරැසියට තුති සහෝ…

    Reply
  • රාම් රාජ්

    බැලුවා චරිත සහෝ.ස්තූතියි සබ් වලට.මේ පාර කථාවත් නියමයි.දුන්නෙන් මල මිනියට විදින හැටිත් නියමයි.

    Reply
  • Charitha Pol nemai Charitha Subgasdeniya kiyala dagaththanam niyamai 😀 supiri wadak supiri kathawak thanks vewa machan digatama dennam !!!

    Reply
  • elama thamai machan jayama wewaa…!

    Reply
  • Thank u very much machan…..

    Reply
  • බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • patta a………sub akata thanks hode

    Reply
  • බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
    ******************************

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • kamal hasitha

    patta speed porakne. episode eka release wela dawasak athulatha
    subtitle dalatha iwarai.
    Elakiri saho.

    Reply
  • මචන් මම ලගදි මේ කතා මාලාව බලන්න පටන් ගත්තේ… මට season 2 වල 5 වෙනි episode පස්සෙ තියන season 2 වල ඉතුරු කොටස් ටික හොයා ගන්න බැහැ.. කරුනාකර මට උදව් කරන්න.. සුපිරිම වැඩක්.. සුබ පතනවා ඉදිරියට යන්න සහෝ…

    Reply
    • telegram eken ganna.

      Reply
  • trinco kolla

    haahaaa….coool

    Reply
  • ay machn late wuna ayyooo mama baluwa witharai……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • කේ.යු.ජී.උදාර

    මරු කොල්ලො…….
    බොහොම ස්තූතියි මේ වැඩේට.

    Reply
  • thanks a lot. S02 eke ituru tikath ikmanata denna.

    Reply
  • niyamai niyamai saho,
    enakan balan hitiya .bohoma stuti…. .

    Reply
  • දීනු

    මේක හරි යන්නේ නෑ… දැන් ටිකකට කලිනුයි එකක් බලලා ඉවර වුනේ… අනෙක් එක බලන්න සබ් එක ගන්න යද්දී මේකත් දාලා… එක්කෝ ජොබෙන් අයින් වෙලා මේ දෙන ඒවා බලන්න පුළුවන් ජොබක් හොයා ගන්න ඕනේ. නැත්නම් ආයෙත් මේ පැත්තේ එන්න ඕනේ මාසෙකට එක සැරයයි… කොහොම වුනත් සබ් එකට ස්තුති කිවුවා..

    ඉතිරි ටිකත් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

    (හෙට නිවාඩුවත් ඉවර වෙන එකේ මේකත් බලලාම නිදා ගන්නවා 😀 )

    Reply
  • බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ

    Reply
  • mihin ලංකා

    ජයම වේවා පට්ට පට්ට

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මේක
    අපිට දෙන්න මහන්සි වෙන
    හැමෝටම තෑන්ක්ස්

    Reply
  • මේ ටිකේ කමෙන්ට් දාන්නත් කට්ටිය අඩු වගේ.. අවුරදු නේ 🙂

    ජය

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    ඇත්තටම මට වඩා මේ වැඩේ සාර්ථක කරගන්න දරදිය ඇදපු අපේ වාසල සහෝදරයට මෙහි සම්පුර්ණ ගෞරවය යන්න ඕනි …………….!!!

    Reply
  • Elaz……. Ko season 2 eke Sub

    Reply
  • අගෙයි අගෙයි පළවෙනි කතා මාලාව අහවරයි…
    දෙවෙනි කතා මාලාවෙ අඩක් අවසානයි…
    තුන්වෙනි එකත් කෙරීගෙන යනව..
    මේක බොහොම අගේට ඇදිල යන විත්තිය පේනව, වැඩේට මුල පුරපු කෙනාම තුවැන්නට අත දෙන එක අගෙයි සහෝ බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…

    Reply
  • Ela saho aththatama ikmanata dunna akata thnx

    Reply
  • Jaya wewa.wada awurudu asse meyka dunna akama madiya.boho pin

    Reply
  • Elazzzz aniwa denakam unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *