Watch Trailer

Ben-Hur (2016) With sinhala subtitles | ද්‍රෝහී වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. හොදින් ඇතිනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ෆිලුමක් තමයි අරන් එන්න ලෑස්තිය මේ. කාලෙකට කලින් බාරගත්ත එකක් කෙලින්ම ආවේ බ්ලුරේ කොපිය නොවෑ මේකේ. ඒකෙන් සබ හදන්නත් වුනේ ඉක්මනටම. හරි එහෙනම් අපි කතාව ගැන බලමුකෝ. මේ සිනමාපටයට පාදක වෙන්නේ ben hur- Tale of the christ කියන නමින් lew Wallace නම් ක…

Ben-Hur (2016)

කොහොමද කට්ටියට. හොදින් ඇතිනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ෆිලුමක් තමයි අරන් එන්න ලෑස්තිය මේ. කාලෙකට කලින් බාරගත්ත එකක් කෙලින්ම ආවේ බ්ලුරේ කොපිය නොවෑ මේකේ. ඒකෙන් සබ හදන්නත් වුනේ ඉක්මනටම. හරි එහෙනම් අපි කතාව ගැන බලමුකෝ.

මේ සිනමාපටයට පාදක වෙන්නේ ben hur- Tale of the christ කියන නමින් lew Wallace නම් කතුවරයා විසින් 1880 වර්ෂයේ රචිත ග්‍රන්ථයක්. සිනමාපටයේ නම ben hur. 1959 වර්ෂයෙත් මේ නමින්ම සිනමාපටයක් ඇවිත් තියෙනවා. මම නම් බලලා නැහැ හැබැයි. ඉතින් 2016 වසරේ යලිත් ඒ නමින්ම සිනමාපටයක් එළිදැක්වෙනවා. අපි බලමු සිනමාපටය ගැන තොරතුරු ටිකක්.

මුල්ම තිරගතවීම ආරම්භ කරන්නේ 2016 වසරේ අගෝස්තු 18දින බ්‍රසීලයෙන්. මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබා තිබෙන මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 94.1ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ජැක් හූස්ටන් බෙන් හර් ලෙසත්, මෝගන් ෆ්‍රිමන් ඉල්ඩ්‍රීම් ලෙසත්, ටෝබි කෙනෙල් මිසාලා සේවර්ස් ලෙසත් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.

රෝම අධිරාජ්‍යය. ගොඩ නැගෙන්නේ ලේ සහ භීතිය මතින්. ඔවුන්ගේ රාජ්‍යය ව්‍යාප්ත කරගැනීමට කිසිදු වරදක් නොකළ ශිෂ්ටාචාරයන් සහමුලින්ම වනසා දැමු අධිරාජ්‍යයක්. ඔවුන් එසේ සිය ග්‍රහණයට නතු කරගත් රාජ්‍යයක් තමයි ජෙරුසලම. ආන්න ඒ ජෙරුසලමේ තමයි බෙන් හර් ජිවත්වෙන්නේ. ජූදා බෙන් හර් කියන්නේ කුමාරයෙක්. ඔහුට ඉන්නවා මිසාලා සේවර්ස් කියලා හදාගත්ත රෝමානු ජාතික සහෝදරයෙක්. සහෝදරයන් දෙන්නා එකමුතුව සමගියෙන් හිටියත් මිසාලාට ඕනේ වෙනවා තමන්ටම කියලා නමක් හදාගන්න. ඉතින් ඔහු රෝමානු හමුදාවට එකතු වෙනවා. මිසාලා ගියාට පස්සේ ජෙරුසලම පාලනය වෙන්නේ රෝම පාලනයෙන්. බෙන් හර් ඔවුන්ට ඔලුව නවාගෙන පාඩුවේ ජිවත්වෙන කුමාරයෙක්. ඉතින් කාලෙකට පස්සේ මිසාලා ආයෙමත් එනවා. ඒ එන්නේ නිකම් නෙවෙයි රෝම සේනාවේ කැප්ටන් කෙනෙක් වෙලා. ඔහු එන්නේ පොන්ටස් පයිලේට් කියන සෙනවියාට ආරක්ෂාව සපයන්න. බෙන් හර් පොරොන්දු වෙනවා නගරයේ කවුරුවත් ඔහුට පහරදීමක් කරන්නේ නැහැයි කියලා. නමුත් බෙන් හර්ගේ නිවසින්ම තමයි පහරදීම එල්ලවෙන්නේ. ඉතින් මේක නිසා බෙන් හර් ඇතුළු පවුලේ හැමෝටම දඩුවම් විදින්න වෙනවා. දඩුවම් නියම කරන්නෙත් තමන්ගේ සහෝදරයා වුන මිසාලා සේවර්ස්. හර් පවුලේ කාන්තාවන් ඝාතනය කරන්න නියම කරලා ජූදාව නැව්වල වහල් සේවයට යවනවා.

ඉතින් අවුරුදු ගානක් වහලෙක් වෙලා ඉන්න ජූදා අවුරුදු ගානකට පස්සේ ආයෙම ජෙරුසලමට එනවා තමන්ට ද්‍රෝහිවුන සහෝදරයාගෙන් පලිගන්න. ඉතින් අපි බලමු ඔහු කොහොමද රෝම සේනාවට විරුද්ධ වන්නේ? තමන්ගේ සොයුරාගෙන් පළිගන්නේ කොහොමද? ඒකට ඔහුට මොනවගේ දේවල් කරන්න වෙයිද? කවුද ඒකට උදව් කරන්නේ? පවුලේ අය හැමෝම මැරිලද? යන දේවල් කොහොම සිද්දවෙයිද කියලා. ආ තව ටිකෙන් අමතක වෙනවා. කතාවේ ක්‍රිස්තුස් වහන්සේ ගැනත් පෙන්නනවා.

හොදයි එහෙමනම්. කට්ටියට බාගෙනම බලන්න කියලා ආරාධනා කරමින් මං සමුගන්නවා. ලිපිය අවුල් වගේනම් ගණන් ගන්න එපා මේක ලියන්නේ යක්කු ගස් නගින වෙලාවත් පහු කරලා නිදි මරගාතේ. ඒ නිසා කමෙන්ටුවක් දැම්මා කියලා අපේ අමනාපයක් නැහැ හොදේ.

අදාළ පිටපත්. .  .

  • Ben.Hur.2016.720p.BluRay.x264-GECKOS
  • Ben.Hur.2016.1080p.BluRay.x264-GECKOS
  • Ben.Hur.2016.BDRip.x264-GECKOS + YTS.AG
  • Ben.Hur.2016.720p.BluRay.H264.AAC-RARBG
  • Ben.Hur.2016.1080p.BluRay.H264.AAC-RARBG
  • Ben.Hur.2016.720p.BluRay.x264.ShAaNiG
  • Ben.Hur.2016.720p.BRRip.x264-MkvCage
  • Ben.Hur.2016.720p.BluRay.HEVC.x265-RMTeam
  • Ben.Hur.2016.720p.BRRip.x264.AAC-ETRG
  • Ben.Hur.2016.BRRip.XViD-ETRG + EVO

Bridge of Spies (2015)

Ben-Hur (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

19,802 downloadsDownload Ben.Hur_.2016.Baiscopelk.com_.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

19,802 downloadsDownload Subtitles82 KB

56 comments

  1. mithun

    පිස්සු ආආ බලාපොරොත්තු උන මෙක ලගදිම දෙයි කියල සතුටුයි බ්‍රො .. බොහොම ස්තුතියි උපසිරැසි ගැන්නුවට

    1. mithun

      හැබැයි ඉතින් පලවෙනියට අපු ben ura 1959 චිත්‍රපටය එක්ක හැරෙනව බොරු එව එ තරම් අතිවිශිෂ්ට සිනමා නිර්මාණ කොහොම වුනත්2016 අපු අලුත් නිර්මාණයක් නිස මෙක නොබල බෑ සුපිරි චිත්‍රපටයක් නෙ..

  2. Bobby

    මේ කතාව ගැන අහලා තිබුනා. පිල්ම් එක හොද ඇතැයි සිතනවා. මධුක ඔබට ස්තුතියි

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  5. Charith

    Thanks dude..

  6. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. kalana rajapaksha

    සුපිරි කතාවක් මධුකප්‍රිය සහො....
    ස්තුතියි උපසිරැසි ......

  8. Sisila Prasad

    උපසිරැසිය ලැබෙනකම් බලාගෙන හිටියෙ.
    ගොඩක් ස්තුතියි.
    ජයවේවා!!!

  9. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ

  10. Jack

    නියමයි මචෝ....
    මේකත් අනිවා බලන ලිස්ට් එකේ තියෙන්නේ.
    බොහෝම ස්තුතියි සබට.
    ජයෙන් ජය...

  11. Chami.S

    Thanks..
    Good Luck...

  12. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ. මේක බලන්න හිටියේ

  13. praneeth madu

    බොහෝම ස්තුතියි සබට සහෝ

  14. Dulanga

    Thanks

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  18. Hasa

    Gentleman telegu film eke sub dannako bro...imdb ekat wadi...

  19. Sajith Anthony

    මේකෙ පරණ 1959 ෆිල්ම් එකත් බලල තියනව. ඒකත් ඒ කාලෙ හැටියට තිබුනු සුපිරිම ෆිල්ම් එකක්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  20. Dilun

    උපසිරසට බොහොම ස්තූතියි....... තව තවත් මේ වගේ නිර්මාණ කරන්න.

  21. Ash

    මේක බලන හැමෝටම කියන්නේ 1959 ආපු ඔස්කාර් සම්මාන 11ක් දිනපු Ben Hur චිත්‍රපටය බලන්න..
    මේක ඒක ලගින්වත් තියන්න බෑ..vfx යොදාගත්තු පලියට හොද චිත්‍රපටයක් හදන්න බැරිබව මේකෙන් ඔප්පු වෙනවා..
    අනික ben hur වගේ චිත්‍රපටයක් නැවත නිර්මාණය කියන්නේ සෑහෙන මට්ටමේ අභියෝගයක්..2016 remake එක ආදායම් අතින් අසාර්ථකයි..මොකද 1959 නිර්මාණය කියන්නේ කලාතුරකින් හැදෙන සමහරවිට කවදාවත් සම කරන්න බැරි අසමසම නිර්මාණයක්..
    ජය !!

    1. Web-බුවා

      100% එකඟයි bro. 1959 එක පැය තුනහාමරෙන් එහාට දිවයනවා. ඒ ගැම්මට කිට්ටු වෙන්න මේක පැය 5කින් එහාට run කරත් බෑ 59 එකත් එක්ක ගලපන්න. ඒ තරමට කෙළවෙලා. votes ප්‍රමාණයෙන් හා imdb අගයෙන් තව දුරටත් ඒක ඔප්පු වෙනවා. කොල්ලගේ මහන්සියට ස්තූති වේවා

      ජය :)

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Rangana kegalle cc

    thnx bro ikmanatama sub eka dunnata.

  24. Kasun

    Ubala nidimaragana sub hadanawa... apita ithin click krnda witharane thynne... thank you brother.......

  25. Rakitha Ranathunga

    ගින්දර පිටම දීල තියෙන්නේ...
    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  26. Rajitha

    Thanks bro........jayawewa......!

  27. yash

    Thank you

  28. නවෝද්

    සුපිරි...සබ් එකට ස්තුතියි...

  29. nuwan

    Thanks bro

  30. thilz

    thanks for the sub,keep up the good work

  31. Chanz

    thnkz bro sub ektaaa.........

  32. kottege mendis

    Thanks bro sub akata..
    Good luck

  33. අසිත

    එලම සහෝ තෑන්ක්ස්
    ඔබට ජය!!!!

  34. Niky

    Thanks bro and all the best..!!

  35. Tilantha1

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)

  36. චමෝද්

    එල එල.........

  37. sahan

    Ela bro..

  38. silent$

    Pattttaaaaaaaaaaa Thanxxxxxxxxxxxxxxxxxxxxx

  39. Chamara Asanka

    Kepawima agaya krnwa mulinma sub ektath ස්තුතිය mage

  40. Rajitha Abeysinghe

    පරණ FILM එකත් හොයාගෙන බලන්න ඕනේ.මේකත් ලොකු අවුලක් නෑ.ස්තූතියි!

  41. හෂාන්

    thank you bro...

  42. Sashiya

    patta film ekak sub denakan balan hitiye, filuma bala onna sub eka bagaththa, Thanks bro

  43. Pramuk

    Thanks bro....

  44. rush

    tnx bro

  45. mindika

    Thanks !!!!!!!!!!!!

  46. Indumil

    ඔබට තුති!

  47. Aj

    Thanks for the sub...

  48. Bilesha Jayathunga

    Thanks for sub !!!

  49. Thusitha Indrajith

    In.the.Name.of.Ben.Hur.2016
    me Film eka neweida me?? Sub Balence Nane..

  50. charith

    නියම වැඩක්

Load more comments