Beowulf: Return to the Shieldlands (2016) [E12] with Sinhala Subtitles | යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය සතියේ ගොඩක් දේ වුනා, රීඩා බ්‍රිගන්වලින් එන්නේ ස්ලීන් කර ද්‍රෝහිකම ගැන දැනගෙන, ඒ වෙනුවෙන් එයාව සිරගත කරනවා, නමුත් එයා නගර ආරක්ෂකයන් එකක් කතා කරගෙන කොහොම හරි යනවා ද්‍රකා පාලම වෙත වුල්ෆිග් හා බ්‍රිගන් සේනාවේ ගමන පරක්කු කරන්න. ඒ වගේම වා හා බේවුල්ෆ් යනවා වානිවරුන් වෙත සහයක හමුදා ලබා ගන්න, රේට් ඒකට අකමැති වෙන නිසාවෙන්, වා තමුන්ගේ ලේ අයිතිය ඉල්ලා සිටිනවා, සටනෙන් වා ජයගත්තත් එක්කම රීඩාගේ යෝජනාව රේට් කියවනවා නමුත් අපි දන්නේ ඔච්චරයි. අද තමයි යෝජනාව ගැන දැනගන්න වෙන්නේ….
අද එතැන් සිට….
අද වුල්ෆිග්ලා හා බ්‍රිගන් සේනාව හැරෝට් වෙත පහර දෙනවා. ඒ වගේමයි රේට් එනවා වා එක්ක හැරෝට් වෙත අර යෝජනාව ගැන කතා කරගන්න, ඒක එසේ මෙසේ යෝජනාවක් නෙමෙයි. ඒ වගේම මෙතක් නොහිතු දෙයක් සිද්ධ වෙනවා එල්විනාගේ පැත්තෙන්. ඉතින් සටනෙන් කවුද දිනන්නේ, ස්ලීන්ගේ ඉරණම කොහොම විසදෙයි ද? එල්විනාගේ පුවත මොකද්ද වගේම රීඩා හා රේට් අතර ඇතිවන ගිවිසුම මොකද්ද කියන ඒකි නොකී සියල්ල අද කොටසෙන් බලාගන්න පුළුවනි. තව එක කොටසයි යන්න තියෙන්නේ කතාවේ අවසානයට..
ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 හයවැනි කොටස දෙන්නම්කෝ (හැබැයි ඉතින් ඒ ආවහම තමා හොඳේ අද තවම කොටස ඇවිත් නැහැ) ආ ඒ වගේම ඩෙයාඩෙවිල් දෙවැනි කොටස කරන්නේ මම නෙමෙයි හොඳේ පරක්කුයි කියලා කෙම්න්ට් දාන්න එහෙම එපා මේක….!
SInhala Subtitles
-- Count 1348 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
මේකේ E13 මොකක්ද උනේ ?
බොහොම ස්තුතියි මේ කාතාමාලවට උපසිරැසි ලාබා දුන්නාට
ඔක්කොම බෑව සහෝ බොහොම ස්තුතියි ස්තපහක් වත් නොගෙන් මේ කරන වැඩවලට❤️
Ep 13 kawadda mcn anne
Tnx mcn
Epidode 13 ta mkda une bn??
aela bn.thanks.digatama help aeka diyan
ස්තූතියි වේවා කරුණා සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks bro
තැන්කු වේවා සමීර සහෝ..
බලමුකෝ යුද්දෙට මොකෑ වෙන්නේ කියලා…
Thanks
TNKZ BN