අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Berlin [S01 : E04] Sinhala Subtitles | ආභරණ මංකොල්ලය. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 42 votes.
Please wait...

Berlin [S01 : E04] Sinhala Subtitles

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ ඇවිල්ලා Berlin සීරිස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. මේ වෙද්දි කතාව ගලාගෙන යන විදිහ ගත්තොත්, බර්ලින් ඇතුළු කණ්ඩායම මේ වෙද්දි වෙන්දේසි ගොඩනැගිල්ලෙ ආභරණ සෙප්පුව කොල්ලකන්න හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ. ඔය අතරෙදි බර්ලින් ආදරයක් පස්සෙන් යනවා. ඒ තමයි වෙන්දේසි ගොඩනැගිල්ලේ ප්‍රධානියාගේ නෝනා එක්ක. කොහොම උනත් වැඩි යමක් කියන්න නැහැ. හැමෝම දැන් සූදානම් වෙන්නේ ආභරණ සේප්පුව කොල්ලකන්නයි.

අද කොටසින්: හිතුවෙ නැති විදිහට එකපාරම ආභරණ ටික සේප්පුවට පටවනවා. ඒ නිසා කණ්ඩායමේ අයට ඉක්මනට ඒකට ලෑස්ති වෙන්න වෙනවා. මේ වෙද්දි බර්ලින් දවස් දෙකක් තිස්සෙ කොහෙදෝ ගිහින්. සැලැස්මේ හැටියට සූක්ෂමව ආභරණ මංකොල්ලෙ මේ හොරු ටිකට කරගන්න පුලුවන් වෙයිද කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.

එහෙනම් මං සමුගන්නවා. හැමෝටම අවුරුද්ද ජය වෙවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

22 thoughts on “Berlin [S01 : E04] Sinhala Subtitles | ආභරණ මංකොල්ලය. [සිංහල උපසිරසි]

  • thanks a lot Buwanaka saho sub ekata

    Reply
  • thanks machan

    Reply
  • boosa oya gemmta ilaga ekth damu

    Reply
  • ilaga episode tike sub tika dannako

    Reply
  • eelg episode ektt dendooo

    Reply
  • Machan Ilaga Epi Tike Sub Tika Dahanko Ikmanata, Dan Daws Dekk Vuna Me Saub Eka Dala

    Reply
  • E – 05ත් ඉක්මනට දාන්නකො

    Reply
    • Machan ilaga sub eka denna puluwn nam ikmnata loku deyak bn ❤️

      Reply
  • Thanks for Sub. Anith tikath one

    Reply
  • Thanks sub ekata
    ඉක්මනට අනිත් ටිකත් දෙන්න❤️

    Reply
  • cupiri..ilaga ekath ikmntone

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺

    Reply
  • thank you sahodaraya jayen jayama wewa

    Reply
  • නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Anith episode walath subs tika dennko

    Reply
    • Next sub eka kwdda danne

      Reply
  • episode eka telegram ekata dannako

    Reply
  • Sub එකට thanks..meka patta series ekak

    Reply
  • Gindara thamai.denakan hitiye..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *