අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Berlin [S01 : E03] Sinhala Subtitles | තහනම් ආදරය [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 19 votes.
Please wait...

Berlin [S01 : E03] Sinhala Subtitles

ආපහු හැමෝටම දවස් තුනක් පහුවෙලා හරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න අරගෙන ආවා අතිශය ජනප්‍රිය Berlin කතා මාලාවේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසිය. දැන් කට්ටිය පළවෙනිදා ඉඳන් දවසට එක ගානේ බලන් යනවා ඇති නේද.

පසුගිය කොටසින්…

දෙවෙනි එපිය කතාමාලාවේ චරිත අතර සම්බන්ධතා ටිකෙන් ටික ළං වෙන විදිය පෙන්නන එපිසෝඩ් එකක් විදියට සාරාංශගත කරන්න පුළුවන්. පූජකතුමාගෙන් චැලිස් එක හොරකම් කරන වැඩේට ගියපු රෝයි සහ කැම්රොන් ටික ටික ළං වෙනවා. එයාලට චැලිස් එක සාර්ථකව හොරකම් කරගන්න බැරි වුණත් ඒ වැඩෙ බයට පත් වුණු පූජකතුමා ආපහු ඒක ඩේමියන්ට දුන්නු නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ. ඒත් බෲස් රෙන්ට් එකට ගත්ත බයික් එක එයාලට නැති වෙනවා. මේ වගේ මහා මංකොල්ලයක් කරද්දී ඒ වගේ සුළු දෙයක් වුණත් එයාලට ව්‍යසනකාරී විදියට බලපාන විදිය අද එපියෙන් බලාගන්න පුළුවන්.

මේ අතරේ කෙයිලා සහ බෲස් අතරත් ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඒවගේම කාටද අමතක කරන්න පුළුවන් බර්ලින්, කැමිල් එක්ක තියෙන ආදර සම්බන්ධය? කතාව පටන් ගන්නකොට තුන්වෙනි බිරිඳ තමන්ව දාලා ගියපු නිසා ආදරේ කියන්නේ මහ කාලකණ්ණි දෙයක් කියලා හිතන් හිටපු මිනිහා දැන් වෙන්දේසි නිවසේ අයිතිකරු ෆොන්සුවා පොලිනැක්ගේ බිරිඳට වහවැටිලා. මේ එපියේ සෑහෙන්න අවධානයක් මේ තහනම් ආදරයට යොමු වෙනවා.

මේ ඇබ්බැහිය, මෙයාලගේ මහා මංකොල්ලයට නම් එච්චර හොඳ වෙන පාටක් පේන්නේ නෑ. ඒව ඉස්සරහ එපිවලදී බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ එපිය බලලා ඉමුකෝ. ඊළඟ එපිසෝඩ් එකේ උපසිරසි ගේන්නේ අපේ බුවනෙක නිර්මාණ සහෝදරයා. එහෙනම්, තවත් උපසිරසියකින් වෙන දවසක හමුවෙමු. පීස් ✌️.

S01.E03 – Póker de embriones

Director : David Barrocal, Albert Pintó

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 7.5 (Jan.03 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

9 thoughts on “Berlin [S01 : E03] Sinhala Subtitles | තහනම් ආදරය [සිංහල උපසිරසි]

  • thanks ……………

    Reply
  • thanks a lot Sanupa saho sub ekata

    Reply
  • thanks machan

    Reply
  • Ep 4 idan nadda subtitles

    Reply
  • ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *