Beware the Batman (2013-2014) [S01 : E10] with Sinhala Subtitles | ගෝතම් වෙනුවෙන් ජීවිතේ වුණත් කැපකරමි [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 10වෙනි කොටසත් ගෙනවා. මේකෙදි ආයෙත් ඝාතක කල්ලිය එනවා. මෙතන ඉදන් වගේ තමයි ඝාතක කල්ලියත් එක්ක සටන හරියටම වගේ ආරම්භ වෙන්නේ. තව මේකෙ ඇනර්කිත් ඉන්නවා. 3වෙනි එපියෙදී හම්බුණේ. කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්.
ඇනර්කි මුලින්ම ඝාතක කල්ලියට අයිති දෙයක් පැහැරගන්නවා. පස්සේ මෙයා ඝාතක කල්ලියත් එක්ක ගනුදෙනුවකට යනවා. ඒ තමයි, පැහැරගත්ත දේ වෙනුවට CRC එකේ තියෙන කැලිබොසික්ස් කියන විෂ සංයෝගයත් එක්ක හුවමාරුවක් කරන්න. මොකක්ද මේ කැලිබොසික්ස් කියන්නේ? ඇනර්කි පැහැරගත්ත දේ මොකක්ද? බැට්මෑන්ට ඇනර්කිව අල්ලගන්න පුලුවන් වේවිද? කවුරු ගෝතම් වෙනුවෙන් ජීවිතේ කැපකරයිද? වැඩිය විස්තර දැම්මේ නෑ. එතකොට කතාවේ රසය අඩු වෙනවනේ. මේකෙදී ARROW Season 3 එකේ චරිතයක් කතාවට එක්වෙනවා. එයා කවුද කියලත් බලන්න එක්කම මේ කොටස බලන්නකෝ. 11වෙනි එපියෙන් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E10.Sacrifice.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sahoo
puluwan nam NARCOS tv serias ekata sub dennakoo