අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Comics (TV)Featured ArticlesSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ලක්මාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Beware the Batman (2013-2014) [S01 : E10] with Sinhala Subtitles | ගෝතම් වෙනුවෙන් ජීවිතේ වුණත් කැපකරමි [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 10වෙනි කොටසත් ගෙනවා. මේකෙදි ආයෙත් ඝාතක කල්ලිය එනවා. මෙතන ඉදන් වගේ තමයි ඝාතක කල්ලියත් එක්ක සටන හරියටම වගේ ආරම්භ වෙන්නේ. තව මේකෙ ඇනර්කිත් ඉන්නවා. 3වෙනි එපියෙදී හම්බුණේ. කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්.

ඇනර්කි මුලින්ම ඝාතක කල්ලියට අයිති දෙයක් පැහැරගන්නවා. පස්සේ මෙයා ඝාතක කල්ලියත් එක්ක ගනුදෙනුවකට යනවා. ඒ තමයි, පැහැරගත්ත දේ වෙනුවට CRC එකේ තියෙන කැලිබොසික්ස් කියන විෂ සංයෝගයත් එක්ක හුවමාරුවක් කරන්න. මොකක්ද මේ කැලිබොසික්ස් කියන්නේ? ඇනර්කි පැහැරගත්ත දේ මොකක්ද? බැට්මෑන්ට ඇනර්කිව අල්ලගන්න පුලුවන් වේවිද? කවුරු ගෝතම් වෙනුවෙන් ජීවිතේ කැපකරයිද? වැඩිය විස්තර දැම්මේ නෑ. එතකොට කතාවේ රසය අඩු වෙනවනේ. මේකෙදී ARROW Season 3 එකේ චරිතයක් කතාවට එක්වෙනවා. එයා කවුද කියලත් බලන්න එක්කම මේ කොටස බලන්නකෝ. 11වෙනි එපියෙන් මුණගැහෙමු.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E10.Sacrifice.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           << Previous Episode                All Episodes                 Next Episode >>        

3 thoughts on “Beware the Batman (2013-2014) [S01 : E10] with Sinhala Subtitles | ගෝතම් වෙනුවෙන් ජීවිතේ වුණත් කැපකරමි [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *