Watch Trailer

Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන…

Bhoothnath Returns 2014

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන් ඒ ගෙදර කාටවත් ඉන්න දෙන්නේ නැ භූතයෙක් වෙලා එලවනවාහැබැයි දවසක් මෙහෙට එක පවුලක් එනවා එයාලට ඉන්නවා බංකු කියලා පොඩි කොල්ලෙක්, මෙයා පොඩි ලමයින්ට හුගක් කැමතියි. හැබැයි භූතයන්ගේ වැඩේ මිනිස්සු භය කරන එකනේ. හැබැයි වැඩේ කියන්නේ මේ පොඩි කොල්ලට මේ භුතයාව පේනවා ඉතින් ආයේ කොහේ බය කරන්නද, අනික පොඩි එකත් ලොකොත්තරයා ඔය තමා කතාවේ සාරාංශය.

දෙවැනි කොටසේ වෙන්නේ භුත්නාත් යනවා භූත ලෝකෙට ගියහම එහෙ ඉන්න හැම භුතයම ඔහුට හිනා වෙන්න පටන් ගන්නවා, ඇයි කියලා ඇහුවහම එක භූතයෙක් කියනවා, අර බංකු කියන පොඩි එකාව බය කර ගන්න බැරි උන නිසා කියලා. ඉතින් මෙයා මේ ගැන භූත ලෝකේ ප්‍රධානියාට කීවහම එයා කියනවා ආපහු පෘතුවියට ගිහින් ලමයි 10 දෙනෙක් බය කරලා තමන්ගේ නමට තියන කැළල නැති කර ගන්න කියලා.

ඉතින් මෙහෙම ආයේ ආපු භුත්නාත්ට ළමයි භය කර ගන්න බැ බය වෙනවා වෙනුවට ඒ පොඩි උන් මෙයාට දෙන්නෙම ගේමක් ඔහොම ඉන්නකොට අර බංකු වගේ තව කොල්ලෙක්ට (අක්‍රෝට්) මෙයාව පේනවා .දැන් තමා වැඩේ කියන්නේ මේ දෙන්න සෙට් වෙලා පට්ට වැඩ ටිකක් කරනවා හැබැයි වැඩේ නවතින්නේ භුත්නාත් ජන්දේ ඉල්ලන එකෙන් .කතාව කිවා ඇතිනේ භුත්නාත්ට ලමයි 10 දෙනෙක් බය කරගන්න පුළුවන් වෙයිද ..? අක්‍රෝට් භූතයෙක් දැක්කහම කොහොම හැසිරෙයිද ..? මේ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ …?භූත ලෝකේ මොන වගේද..? අන්තිමට භුත්නාත් කොහොමද ජන්දේ ඉල්ලන්නේ ..?එයා ජන්දේ දිනයිද..? ඔන්න බලලම තමා දැන ගන්න වෙන්නේ.

අවසාන වශයෙන් මට තිබ්බ කාර්‍යබහුල කම නිසාත් ඉක්මනට මේක දෙන්න ඕනේ නිසාත් අපේ රවිදු නිපුන් සහොත් මේකට එකතු කර ගන්න උනා මට. මම මේක කරමුද කියලා අහපු ගමන් හා කරමු අයියේ කියලා වැඩේට සෙට් වෙච්ච රවිදුටත් බොහොම ස්තුතියි එහෙනම් අපි ගියා ජය..!!! ආ කියන්න අමතක උනා බය වෙන්න එපා මේකේ පලවෙනි කොටස ඉක්මනට දෙන්න අපේ රවිදු නිපුන් සහෝ පොරොන්දු උනා. ඉතින් එකත් ලගදීම බලා ගන්න පුළුවන්, රැදෙන්න බයිස්කෝප් සමග.

Bhoothnath Returns (2014) on IMDb

 

 

470 MB කොපිය මෙතනින් බාගන්න

3E612C380D85F35A7E9CBA36139793EDC5841427

700 MB කොපිය මෙතනින් බාගන්න

BB18D60E292C3C3F8DBD95AE661BC93E3C7C91ED

1.00 GB කොපිය මෙතනින් බාගන්න

FCFF5FC499B0DDF8B93A1C872E6BC7CAAE9B727C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,862 downloadsDownload Bhoothnath-Returns-2014.zip209 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “රවිඳු නිපුන්” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,862 downloadsDownload Subtitles209 KB

90 comments

  1. achintha

    patta movie ekak ne thanx kollane Sub dunnata...jaya veva

  2. Bunny

    අයියෝ.. මම ඊයෙ රෑ ඔක්කොම වගෙ ඔනි ෆිල්ම් බෑවා. මේක දකිද්දි උදේ 8 යි. ඕෆ් පීක් එනකම් ඉන්න වෙනවා.. :-/
    එනිවේ ජය වේවා!! :D

  3. nalinda

    Ela patta machan thanks

  4. kasun viraj

    sthuthi saho
    jayawewaa

  5. Tharindu Perera

    Elazz bnnn....
    thanks sub ekatahh...

  6. indika gururge

    අය්යෝ මට උන වැඩක් ඊයේ ඉදන් මගේ ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නෑ ඇයි ඒ???

  7. Ashan ravihansa

    ammata hudu patta supirima film ekak deilane ude pandarama thnkz saho sub ekata ......

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  9. akalanka

    maru wadak jai hooooooooooooo

  10. DUshmantha

    Thanks macho..good luck

  11. “චූටී මල්ලි”

    එල එල
    මන් මේකෙ ට්‍රෙලරෙ
    බැලුවා හොදා වගෙ
    සබට තුති
    ඔබට ජය...............

  12. ජෙහාන් ඩිලංක සිල්වා

    සුපිරි කතාවක් සහෝ.. බොහෝම ස්තූතියි .

  13. Sisira Hegoda

    ස්තූතියි .

  14. chathura

    Good job....Thanks bro...

  15. Sam

    thnks sahooo..sub labenakn hitiyeee...elz..

  16. අසෙල්

    thanx jona
    koban fanaaa
    hikz

  17. ලක්ෂාන් නිලංක

    මේක ඉතින් උබ දෙනවා කියලා කලින්ම කිව්වනෙ....පලවෙනි ෆිල්මට වැඩිය මේක හොදයි වගේ....ඔන්න එහෙනම් බෑවා....සබට තුති.....ඔබට ජය.....

  18. නලින්

    ස්තුතියි රුකා හා රවිදු සහෝ

    ජය වේවා! දෙන්නටම

  19. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි දෙන්නටම බොහොම ස්තුතියි :D :D ජය

  20. Kosala Deshan

    tnx......

  21. D.chamara

    niyam wadak sahoo denakan balagen hitya..

  22. Nelson Rodrigo

    නියම වැඩක් ස්තුතියි

  23. Isu DP

    Maru Maru...
    Thawath 2014 Hindi Filumak.....
    Meka Gama Danagena Hitiya....
    IMDb 7.5k Thiyenwanm Supiri Athi....
    Mehema Sahayogen Sahodarakamen Wada Kranne Wena Kohed Baiscope Eke Nathuwa....
    Meke 1st Ekath Ikmanin One Ravindu Sahoo.....
    Subata Thuthi....
    Dennatama Jaya Wewa !!! :-) :-P

    1. Isu DP

      Dedh Ishqiya (2014) Mekath Demuko....
      IMDb 7.7i

  24. yenu

    thanks thanks mekata sub denakam maga balan hitiye

  25. sasanka

    mchn lot of tnkx..patta movie 1a..

  26. ASK Batta

    Thanks

  27. jack

    නියමයි මචන්...
    මේකටත් සබ් එක දෙනකම් හිටියේ..
    දෙන්නටම ගොඩක් ස්තුතියි....

  28. Aditha Praween

    දෙන්නත් එක්ක ඉක්මනටම දීලා තියෙන්නේ !
    නියමයි නියමයි !
    දිගටම මේ වගේ අලුත් ඒවා දෙමු.
    :D

  29. GhosT-FaceR

    tnq

  30. රවිඳු නිපුන්

    ස්තූතියෙන් 90% ක්ම යන්න ඕන ගයාන් අයියට.මොකද එයා තමා ලයින් 1500ක් විතර කළේ.ඉක්මනට කරපු නිසා මම කරපු ලයින් 650 තුළ තිබුණ මුද්‍රන දෝෂ ගොඩක් එයා හැදුවා.ඉක්මනටම මේකේ පළවෙනි කොටසක් ඔයාලට ගෙනත් දෙන්නම්.... *...ජය...*

    1. sappa

      ,,,,,,,,,elazzzzzzzzzzzzzz....
      adambarai putheeeeeee,

  31. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ‍ලා. .
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍ය ‍දෙ‍ප‍ල‍ට‍ම ‍තු‍ති.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ඔ‍යා‍‍ලගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  32. Kulanjana Maduranga

    niyamai.onna ehenam bawa.subata thanks GAYAN & RAVIDU sahola 2nnatama.digatama sub demu.jaya wewa......

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ, මම දැනන් හිටියේ නැ නොවැ මේක මේ තරම් ගති ෆිල්ම් එකක් කියලා..
    භූත නාත් කලින් ෆිල්ම් ඒක හම්බෙලත් මම බැලුවේ නැ චාටර් ඇති කියලා.මේකත් නොබලා ඉන්නයි අදහ කරගෙන උන්නේ..
    දැන් ඉතිං මේ වගේ එකක් නම් නොබලා කොහොමද නේද?
    එහෙනම් ඔන්න ගන්නයි හදන්නේ..
    කිලං එක බලන්නම ඕනේ නැ කියපු හින්දම මේකෙන්ම පටන් ගන්නවා..
    ජය වේවා සහෝලා දෙන්නටම..

  34. su8ra

    meakata seedsnam madi a

  35. Nishantha

    elaaaaaaaazzz. Meka Daha Athe Hoya hoya hitiye. 470mb Ekak Dunna ekata Thawath Thankzzzz. Jaya wewaaaa11111

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      දහ අතේ හොයන්න ඕනේ නැ
      බයිස්කෝප් එකේ බැලුවහම ඇති සහෝ .හි.

  36. Global

    Thanks For All....

  37. nisal

    I really appreciate your hard work, It's a really nice movie.Thanks again & keep it o bro, Looking forward for another sub, If you could , please give us some telingu subtitles

  38. යශෝධ

    ඔන්න රුකෝ බාන ලිස්ට් එකට දාගත්තා..... එහෙනම් බොහෝම ස්තූති වේවා සබට..... ජයම වේවා..... එලස්ස්ස්.........

  39. Kalhara

    පට්ට ෆිල්ම් 1ක් නේ.බොහොම ස්තුතියි සහෝ.............

  40. M THILINA

    Thank U

  41. maheshpubudu

    elane bhoothnath wagema athi

  42. HiMeShZoRo

    අහෝ බොහොත් ශුක්‍රියා

  43. Hashan Madusanka

    supiri machan film eka......ane saho plz machan tamil film ekak thiyenawa "yevadu" kiyala. ekata sub dala diyanko saho......man godak kal idanmai kiyanne. eth thama sub dala nane saho. ikmanata eke sub karala diyan macho....obata jayen jaya.

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      එකේ තාම හොද කොපියක් ඇවිත් නැ සහෝ
      ආපු ගමන් දෙයි ,බොහෝ විට මමම මාත් ඒ ෆිල්ම් එක එනකන් බලන් ඉන්නේ
      බලන්න මම ආසම නළු නිලියෝ සෙට් එකක් ඉන්නේ .

  44. ඉෂාර වෙත්තසිංහ

    මම මේ දැන් ෆිල්ම් එක බලලා ඉවර උනේ........
    නියම ෆිල්ම් එකක්..................
    සබ් එකට ඔබට තුති.................
    ජය වේවා..................

  45. jayanandana

    onna ehenam aragaththa machan,,,,,,,

  46. Chaminda Lakruwan

    නියමයි මචෝ මේක දෙනකම් බලන් හිටියේ පලවෙනි එක වගේම මේකත් පටිට කියලා හිතනවා...

  47. DE Shaa

    ela wadak machoo thanxx wewaa...

  48. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන්ටයි රවිඳුටයි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  49. Chami.S

    Thanks..

  50. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයාල දෙන්නටම ස්තුතියි, එහෙනම් ඉක්මනින් අපිට පලවෙනි එකත් ලැබෙයි වගේ,නියමයි, ජයවේවා.

Load more comments