Watch Trailer

Justice League: Doom (2012) | යුක්ති එකමුතුව අනතුරක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම ගෙනාවේ සුපිරි කාටූන් ෆිල්ම් එකක්. ජස්ටිස් ලීග් එකට සුපිරි වීරයන්ට ආස කට්ටිය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්.මේක ජස්ටිස් ලීග් සෙට් එකේ හොඳම කතාවක්.පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ දිගටම බලන්න පුළුවන්. මේ කථාවේ ඉන්නේ පරණ හතුරෝ සෙට් එක නෙමෙයි. අලුත් නායකයෙකුත් එක්ක ඉන්න අලුත්, අමුතු හතුරෝ…

Justice League Doom (2012)

කොහොමද යාළුවනේ. අද මම ගෙනාවේ සුපිරි කාටූන් ෆිල්ම් එකක්. ජස්ටිස් ලීග් එකට සුපිරි වීරයන්ට ආස කට්ටිය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්.මේක ජස්ටිස් ලීග් සෙට් එකේ හොඳම කතාවක්.පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ දිගටම බලන්න පුළුවන්.

මේ කථාවේ ඉන්නේ පරණ හතුරෝ සෙට් එක නෙමෙයි. අලුත් නායකයෙකුත් එක්ක ඉන්න අලුත්, අමුතු හතුරෝ සෙට් එකක්.හතුරු නායකයා වැන්ඩල් සැවේජ් කියලා ආදී මානවයෙක් (ඒත් සුපිරි වැඩකාරයෙක්). මෙයා අපේ සුපිරි වීරයන්ගේ හතුරෝ එකතු කරගෙන සුපිරි වීරයෝ විනාශ කරලා මුලු ලෝකෙන් බාගයක්ම මරන්න හදනවා.මේකෙදි හතුරට බැට්මෑන් උදව් කරනවා(කොහොමද කියලා බලලම දැනගන්න) අපේ වීරයෝ ඉන්නේ මේ කට්ටිය.බැට්මෑන්,සුපර්මෑන්,වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, මාර්ෂන් මෑන්හන්ටර් (අඟහරු මිනිහා), ෆ්ලෑෂ්, සයිබෝර්ග්. ලෝකෙ විනාශ වෙයිද? සුපිරි වීරයොන්ට මොකද වෙන්නේ? බැට්මෑන් නරකයිද?මේවා දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.කමෙන්ට් එකකකුත් දාගෙනම යන්න.

Justice League: Doom (2012) on IMDb

 

 

702 MB කොපිය මෙතනින් බාගන්න

612BE8E50BE2805940A55D07F8265F994CB8C18D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,123 downloadsDownload Justice.League.Doom_.2012.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,123 downloadsDownload Subtitles35 KB

40 comments

  1. Snoopy Imesh

    ela ela mn aasa wiirayo set ekac innawa ...... aniwa baanawa .... sinhala subata thuthi ......

  2. අසෙල්

    MAxxxa Bro

  3. Kulanjana Maduranga

    elazzzzzzzzzzzzzzzz.subata thanks VISHVAJITH saho.ohoma yn.jaya wewa......

  4. Prabhth

    thanks

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      ඇඩ්මින් සහෝ "invalid path in torrent" කියන මස් එක ටොරන්ට් ලින්ක් එක ඕපන් කරද්දී එනවා

  6. jack

    නියමයි සහෝ.

  7. Ayesh

    Ela .. Thank You ..

  8. Isu DP

    Kalekata Passe Niyama Filumakne Genath Thiyene....
    Dihatama Ikmanin Sub Demu..
    ilaga Eka Ikmanin Gemu...
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  9. Darshana

    meka nam pattama film ekak machn... sub ekta thanks...
    good luck...

  10. Global

    Thanks For The Sub Bro...

  11. Lakshitha

    thanx mcn man justice league aluth ekak enakal hitiye

  12. Yasas

    supiri,, thanks

    but podi copiyakuth tibbanam goda,,

    antima dawas tika mara gemak dila data tiya ganne,, :)

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  14. නලින්

    ස්තුතියි විශ්වජිිත් සහෝ

    ජය වේවා

  15. pradeep shantha

    thnx machan... jaya wewa

  16. “චූටී මල්ලි”

    එල එල මල්ලී
    සබට තුති
    ඔබට ජය...

  17. Niluka

    thanks

  18. Nuwan

    machan torrent file 1ka download unata torrents wala open wennane...:( torrent path 1ka invalied kyla watenawane...wena link hari daapan machan....=D

  19. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ජයවේවා.

  21. Tharindu Perera

    elazzz bnn...
    thansk macahn sub eaktahh...

  22. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ

  23. Saman Prasad ( Black Panther )

    thanks saho...

  24. sujith lasantha

    thanks

  25. Amila Liyanage

    machan torrent eka invalid path kiyanawane.... mokada karanne???/ help.. :(

  26. Amalka

    thanks

  27. Gihan

    Thanks Saho

  28. JBU

    නියමයි

    උපසිරැසියට තුති……. :)

  29. Tharusha

    thanks bn sub aekata

  30. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  31. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  32. Naveen Rangana

    සබ් එකට බොහොම ස්තුතියි......................

  33. pathmalathathilaka

    thanks saho

  34. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  35. Nipuni2018

    Thnx bro sub akta

  36. Dewadithya

    Thanks for Sub!

  37. damsara

    maru sab ekata tns

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා... අපිට මේ කරන උදව්වට කියන්න වචන නෑ.... ඔබේ කරන කියන සෑම වැඩක්ම සාර්ථක වේවා... ජය....❤️❤️❤️

  39. Sandun Jaliya

    Good Work. Keep it up .
    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.