ඔන්න යහලුවනේ මම ආයිත් ඔයාලට ලස්සන චිත්‍රපටයකුත් අරගෙන ආවා, අද මට ගොඩක් සතුටු දවසක් මොකද මේක තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය, ඉතින් මම අලුත් එකක්ම අරගෙන ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වුන කතාවක්, කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් ඇලෙක්ස් කියල පලිබෝධයන් විනාස කරන කෙනෙක් ඉන්නවා, මෙයා මෙයාගේ…
ඔන්න යහලුවනේ මම ආයිත් ඔයාලට ලස්සන චිත්‍රපටයකුත් අරගෙන ආවා, අද මට ගොඩක් සතුටු දවසක් මොකද මේක තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය, ඉතින් මම අලුත් එකක්ම අරගෙන ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වුන කතාවක්, කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් ඇලෙක්ස් කියල පලිබෝධයන් විනාස කරන කෙනෙක් ඉන්නවා, මෙයා මෙයාගේ නිවාඩු දවසේ වයසක ගැහැණු කෙනෙක් කියනවා එයාගේ ගෙදර සතෙක් ඉන්නවා ඇවිත් අල්ලගෙන යන්න කියල, ඉතින් මෙයා ඇවිත් ඒ සතාව අල්ලාගෙන යන්න හදන විට ඔහුගේ ශරීරයේ ඉන්නවා කුඩා ”දුඹුරු තාපස” මකුළුවෙක්.
මූ ටිකක් විසයි, ඉතින් අර ගැහැණු කෙනාට කියනවා කලබල නොකර ඉන්න කියල නමුත් ඇය සෙරෙප්පුවක් අරන් අරුට ගහන්න යනවා, ඔහුව හාපා කෑම නිසා බෙහෙත් ගන්න රෝහලකට යනවා, එතන ඉඳන් මෙයා බෙහෙත් දාගෙන බිල ගෙවන්න යන විට ”මොචරියේ” ඉන්න සේවකයා එනවා යම් සතෙක් හපා කෑ බව කියමින්, ඒ වගේම ලොකු මකුළුවෙක් වගේ කියලත් කියනවා, ඔය අතර හමුදාවෙන් පිරිසක් එනවා ඔවුන් වැරදීමකින් මේ රෝහලට මල සිරුරක් එවපු බව කියමින්. ඉතින් මේ රෝහලේ ඉන්නේ මොන ජාතියේ මකුළුවෙක්ද? එම මකුළුවා මේ ලෝකෙට ආවේ ”පිට සක්වල” ඉඳන්ද?
”පිටසක්වල ඉඳන්නම් කොහොමද ආවේ, නැත්නම් වෙන ලොවකින් ගෙනා ජීවය ඇති සාම්පලයක තිබුන ”ඩි එන් ඒ” අනුවක් යොදාගෙන කවුරුන් හෝ නිර්මාණය කල සතෙක්ද?මේ සතා ගොදුරක් ගෙන හතර ගුණයකින් ලොකු වෙන නිසා කෙතරම් ලොකු වෙයිද? මිනිසුන්ට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද?ඔය ප්‍රශ්න වලට උත්තර දන ගන්න ගන්න කැමතිනම් ඔබත් මෙය බාගෙනම බලන්න කියා ඉල්ලමි. ඉතින් ඔයාලගේ වටිනා අදහසුත් අකුරුකර යන්න කියා ඉල්ලමින් මම නවතිමි, ජයවේවා!
695 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2CA89966BB53928D270457CD89601209668642F21.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C73876FB2F7C39FE9F161C6B71460E4D64260288 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,963 downloadsDownload Big-Ass-Spider-2013.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
93 comments
nipuna prasad
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුබ පැතුම් එක්කල ලයික් කල, බාගත කර ගත් ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය.මෙතුවක් කල් උපසිරසි ගෙන ආවා වගේම ඉදිරියටත් හැකි සෑම විටම උපසිරසි රැඟෙන එන්නත් බලාපොරොත්තුවෙන් සිටිමි.සියලු දෙනාටම තෙරුවන් සරණයි.
eranga
all the best :D
was
බොහොම පින් ජය වේවා 50 ට
ccnp
Thanks
Tharindu Perera
elazz sahooo......suppa suppa...monava kiyannada kiyala hithaganna baha......50 veni upasirasiyata mage unusum suba pathum....50 k kara kiyala upasirasi dena eka adu karannanm
epaaa.........digatama denna......100.150,200.
thava yanna loku gamanak thiyenavaa......jaya wevaa sahoo...
50 ta genalla thiyenneth suppa film ekakneee sahoo...
meka danma balanavaaa.....
thankss sahoo sub ekatahh....ayeth mage unusum suba pathum
50 veni upasirasiyata....asiri
patta patta saho
Jagath
thanks saho.5o weni akata suba pathum
Hasitha prasad
suba pathum 100 gahamu igawata :D thxzzzzz
නලින්
එළ එළ දිමුතු සහෝ 50 වන සබට මගෙන් උණූසුම් සුභ පැතුම්
ජය වේවා! සහෝ
rusuru | රුසිරු
සුභ පැතුම්!!!! මචං
Wishvanath
ජය වේවා සහෝ. දිගටම සබ් දෙමු.
samith
cngrtzzzz 50th subs
ranga
supiri balamu ahenam
kalinga
බොහොම තුති දිගටම හොද ඒවා දෙමු නේ
amilatk
jayen jaya!!!!
Hasitha prasad
ජය වේවා සහෝ!
f_live
උණුසුම් සුභ පැතුම්!
Sanjaya
Patta saho.... Thankzz
Lakmal
50 ට අපෙන් උණුසුම් සුබපැතුම් සහෝ නියම Film එකකුත් දීලා තියෙන්නේ එල එල මචං
wow
wow,,, maru :D
ගයාන් රූකාන්ත (ජෝනා)
තවත් පනහක් ඔන්න සුබපැතුම් අයියේ
100 ත් ඉක්මනටම දෙන්න ලැබේවා කියලා පතනවා
ඔන්න මේකත් ගන්නවා සබට තුති ඔබට ජයANJANA
thanks..
කේ.යූ.ජී. උදාර
නියමයි දිමුතු.50 ට මගෙනුත් සුබ පැතුම්.මේ වේගෙන් ම 100 ත් ගහමු.
සබට බොහොම ස්තූතියි.jana,
ජය!
sampath
50 jaya wewa.. mahansi wela api wenuwena karana udara sewayata bohoma thuthi...
Amil
Thanks saho Sub ekata..
ela..DilanH
ගොඩක් ස්තුතියි !!! පනස් වෙනි උපසිරසියට සුබ පැතුම්
ජය වේවාDarshana
50 Veni sub ekata suba pathum....
good luck...nalaka
50 weni nirmanayata suba pathum saho..jaya wewa
Isu
All the best for 50th Subtitle!!!
Thankzzz...Sajith Anthony
niyama film akak.50 veni upasirasiyata suba pathum....
Sanjaya
50 ට සුබපැතුම්....
නිරෝෂ්
cangratz dimuthu
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි.50ට සුභ පතනවා
දිෂාන්
පරණ හිට් එව්වා වැඩ්පුරම දීපු දිමුතු මෙන්න අලූත්ම එකක් දිලල 50 වෙනි එකට.
බෝම ස්තූතියි.. 100 ටත් ඉක්මනටම යමු.. හැබැයි අපි පරණ එව්වා බලන්නත් හරිම ආසයි.. මොකද අළුත් එවිවට වඩා ලොකු අර්ථයක් ඒවයේ තියෙන හින්ද..
බෝම ස්තූතියි...
ජය වේවා..manoj tharanga
Suba pathum bro digatama karagena yanna obata jaya wewa!! :D
widuranga
niyamai saho. ohoma yan
Nawoda
jaya wewaaaaa
හර්ෂ ලහිරු
නියමයි දිමුතුවා 100ගහමු :D ජයවේවා සහො :P
udayanga
50 ට ජය වේවා........... තවත් සබ් දාන්න වරම් ලැබේවා.............
Shan Vimukthi
උණුසුම් සුබපැතුම් දිමුතු සහෝ
බයිස්කෝප් අඩවියේ පැරණි සිනමාපට සදහා උපසිරසි ගෙනෙන භාගතකිරීම් අදහස් දැක්වීම් අඩු ප්‍රමාණයක් ලැබුනත් තව තවත් උපසිරසි රැගෙන එමින් බයිස්කෝප් අඩවියේ සිනේ කතා එකතුව පුළුල් කිරීමට මහත් දායකත්වයක් සපයමින් අප අස නොගැටුණ 80 දශකයේ 70 දශකයේ තවත් විටක චාලි චැප්ලියන්ගේ නිහඩ සිනමාව දක්වාම අපව රැගෙන ගියතවත් එක් පැරණිතම සාමාජිකයෙක් වන ඔබට අද මේ පසුකල කඩයිම තවත් පුළුල් කරගැන්මට හැකියාව දෛර්ය ලැබේවායි පතමි :D
ජයෙන් ජය!Nalaka
50 weni akata suba pathum!!!!
දිනිඳු සම්පත්
50 වෙනි උපසිරැසියට මමත් ඔන්න මුළු හදවතින්ම සුභපතනවා සහෝ..ඒ වගේම ඉක්මනටම 100ත් සම්පූර්ණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම අපි වෙනුවෙන් චිත්‍රපටි 50ක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. පුරුදු විදිහට පරණ ෆිල්ම් වලටත් සබ් දෙන්න! ජයවේවා!!!
දසන් බුද්ධික
ජය වේවා සහෝ... තව කරන්න ශක්තිය ලැබේවා... සුබ පතනවා ඔයාට...
danuka
ජය වේවා 50 ට.ජය වේවා සහෝ. දිගටම සබ් දෙමු.
Chathuranga
50 wani sub akata suba pathum machan.......
sama.lk
All the best bro. really appreciate your effort.
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)50 ට උණුසුම් සුබපැතුම් සහෝ
janaka wickramasinghe
දිමුතු..... 50 වන සබට මගෙන් උණූසුම් සුභ පැතුම්
indika
thnq.. :) jaya wewa..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Big Ass Spider (2013) | ලොකු පස්සක් ඇති මකුළුවා (50) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Big-Ass-Spider-2013.jpg)


50 weni akata suba pathum!!!!