[box]ඔන්න මගේ දෙවෙනි උපසිරසයත් ගෙනවා. කලින් දුන්න එක මතකනේ. එක ටැමිල් එකක්. මේ පාර ගෙනවෙනම් තෙලුඟූ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකෙනම් මම ආසම නලුවෙක් තමා ඉන්නෙ, ප්‍රභාස්. එයගේ ෆිල්ම්ස් ගැන අයේ කියලා වැඩක් නැනෙ. රිබෙල් එහෙම බලපු අය දන්නවනේ. පට්ටෙත් පට්ට. බිල්ලා ටැමිල් ෆිල්ම් එකේ රිමීක්ස් එකක් තමා. එත්…
ඔන්න මගේ දෙවෙනි උපසිරසයත් ගෙනවා. කලින් දුන්න එක මතකනේ. එක ටැමිල් එකක්. මේ පාර ගෙනවෙනම් තෙලුඟූ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකෙනම් මම ආසම නලුවෙක් තමා ඉන්නෙ, ප්‍රභාස්. එයගේ ෆිල්ම්ස් ගැන අයේ කියලා වැඩක් නැනෙ. රිබෙල් එහෙම බලපු අය දන්නවනේ. පට්ටෙත් පට්ට. බිල්ලා ටැමිල් ෆිල්ම් එකේ රිමීක්ස් එකක් තමා. එත් අවසානෙ නම් පොඩ්ඩක් වෙනස්. ටැමිල් එකෙ රඟන අජිත් කුමාර්ට වඩා ප්‍රභාස් රඟන බිල්ලා ෆිල්ම් එකෙනම් පොඩ්ඩක් ගතියක් තියෙනවා. ඔයාලා මේක බලලාත් ඇති. බලලා නැති අය මේක බලන්න. අනිත් බිල්ලා ෆිල්ම්ස් වලට වඩා මෙකනම් පට්ට කියලා මම වොරන්ටියකුත් දෙන්නම්. මේකට සබ් දීලා නැති නිසා, ඒක ලොකු අඩුවක් විදියට දැක්ක නිසා තමයි මෙකට උපසිරස දෙන්න තිරණය කලේ. මේක IMDb තක්සෙරු කීරිම් වල 5.8 ක් තියෙන පට්ට පතුරු තෙලුඟු ෆිල්ම් එකක්.
එහෙනම් ෆිල්ම් එක ගැනත් කියමුකො… ෆිල්ම් එක පටන්ගන්නකොටම අපේ කතා නායකයා මත්ද්‍රව්‍ය වගයක් බෙදහරින්න යනවා. එතනදි මෙයාව හෙන සීන් එකක් දෙනවා. කොහොම හරි පොර වැඩ පාරක් දලා බෙරෙනාවා. නියම ගෙම් එක පටන් ගන්නෙ මෙය ආයුධ ජාවරම් කරන්න හදන්කොට. කොහොම හරි පොර බේරිල යනවා. පස්සෙ ඒ.සි.පි අතින් වෙඩි පාරක් කනව. කොහමහරි පොර මැරෙනවා. ඉතින් අපේ බිල්ලා වගේම තව පොරක් ඉන්නවා. එයාගෙ නම රංගා. ඒ.සි.පි. මෙයවා බිල්ලාගේ කල්ලියට දනවා ඔත්තු බලන්න. එතන ඉඳන් තමයි නියම ගෙම් එක යන්නේ. ඉතින් මෙයාට වඩා ලොක්කෙක් ඉන්නවා ඩෙවිල් කියලා. මෙයවා අල්ලගන්න එක තමා අපේ බිල්ලාගේ ජොබ් එක. කොහොමද පොර මෙයාව අල්ලන්නේ, මෙයාලගේ සැලැසුම් ප්ලෑන් ගැන හොයාගෙන බිල්ලා වගේ රඟපාන්නෙ කොහොමද කියල චිත්‍රපටිය අරගෙන බලන්න. මිට වඩා කිව්වොත් නම් රසයක් නැනෙ. මේ හැමදේටම උත්තර ගන්න නම් ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.
එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴
400 MB කොපිය මෙතනින් බාගන්න d02d5e86bc3747658dbd1434f589628056018f85 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,859 downloadsDownload Billa.2009.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Ashan-Herath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශාන් රවිහංස
Subtitles
53 comments
fii
Isuru
loweth na patta patta
උදාර
ජය වේවා බලන්න ඕනේ... සහෝ
jeewantha
tx so much :D
lk
:D tx :D
wow
wow... maru:D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල..මැක්සා බඩ්ඩක් වගේ.... සබ් ඒකට තැන්ක්ස්.... දිගටම කරමු...
lasidu
ජය :) වේවා
ලොවෙත් නෑ
upali
THANKS BRO ELA
h[A]s
බොහොම තුති තවත් ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න
ccnp
Thanks
chamath cafe
බොහොම තුති...
tharanga
පට්ට වැඩක් සහෝ... මේක බලන්න ඕනේ
mihin ලංකා
නියම කතාවක් වගේ තවත් ඒවා මෙ වගේ සබ් දාලා දෙමු
zumo man
elazzz thnxzzzz
was
බොහොම තුති සහෝට.....
EDIE
""502 Bad Gateway"" kiyala error message ekak enawane...Cant download :(
Hashan
ela ela
Scofield
niyamai... mama thamai 1..................... Supiri hode........ banawoooooooooooooooooooooo
නලියා
ස්තුතියි වේවා අශාන් සහෝ..
ජය වේවා
samaith4
ලොවෙත් සුපිරි එකක් වගේ බලන්නම් ජය
anil
jaya wewa!!!
නවීන් ලක්ෂිත
බිල්ලා ටැමිල් එක වගේම ඩොන් හින්දි එකත් බැලුවා කමක් නෑ එහෙනම් තෙලිඟු එකත් බලමු එල එල
“චූටී මල්ලි”
Elaz
ශාන් විමුක්ති [වීමා]
එල කොල්ලෝ....
දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉදපන් :)ganesh
thanks machan
DARSHANA
ELA MACHAN THAWA TELUGU FILM DEEPAN
pramod
mamath kemathima actor kenek.onna dwload karanawoooo...
dev
ela ela....
goda kalekin tamil ekak banna demme..
bohoma stuti saho.. .bee
tnx tnx
දේශ්
එල එල
දිනිඳු සම්පත්
බිල්ලා දෙමල එකනම් බැලුවා. මේකත් වෙලාවක් තිබුනොත් බාගෙන බලනවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!
uda
බිල්ලා වගේ ඉදලා දුන්නා නේද බිල්ලා! :D
මරු කොල්ලෝ මරු! වෙනස් දේවල් වැඩි වැඩියෙන් එකතු වෙන තරමට අපේ ලෝකෙ පුළුල් වෙනවා. බොහොම තුති ඒකට දක්වන දායකත්වයට! ජය!
බලමු එහෙනම් මේ බිල්ලා මොන වගේද කියලා. පොඩි කාලේ අහල තියෙන කෙනා නෙමෙයි මම හිතන්නේ එයාට වාසගමක් එහෙමත් තියෙනවනේ ගෝනි කියලා... :P
මේ වෙන කෙනෙක් පාටයි! ;)Lahiru
Don 1 copiyak neda???
Thanks sub walataකැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
mudiya / මුදියා
නියමයි අශාන්.මරුනෙ මේ ෆිල්ම් එක.බලනවම කියල හිතන් හිටියෙ.ඒත් සිංහලෙන් නැති නිසා බැලුවෙ නෑ.දැන් ඉතිං පැල් බැඳගෙන බලන්න තමයි තියෙන්නෙ.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
anura
ප්‍රබාෂ්ගෙ chakram ...yogi...කියන්නෙ පට්ටම films 2k ඒවත් හොයන් බලන්න කට්ටිය.......
lakshitha viraj
පට්ටම පට්ට film එකක් මචෝ........
හෝද copy එකක් දෙන්න.......
dimuthu තරංග ඉලුක්කුඹුර
එල එල ඔන්න මමත් ගත්තා,ජයවේවා.
රාම් රාජ්
ගොනි බිල්ලා!සිංහල සබ් වලට ස්තූතියි.
Uraj Deemantha
සබ් වලට ස්තූති..... :)
randima
macho prabha ge MIRCHI movie 1ka dennakooooo.plzzzz
lakshitha viraj
මෙන්න film කියන එව්වා...
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට දෙන්න.......!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Ashan ravihansa
randima says @@
mirchi eke dvdrip avama sub eka dennam machoTDB
Sub eka extract karanne ba ne.uduwake danneko.sub eka damage kiyala kiyanne.
rosheen
superb
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
N_R
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnxxxxxx bro