ටික කාලෙකට පසුව නැවතත් චිත්‍රපටයකට යොමු වෙන්න හිතුනා ඒකාකාරී බවින් මිදෙන්නත් එක්කම. අද දෙන්න යන්නේ අලුත්ම චිත්‍රපටියක් වෙනදා බලන ඇමෙරිකානු චිත්‍රපට වෙනුවට මේ යොමු කරවන්න හදන්නේ බ්‍රිතාන්‍ය සිනවමාව දෙසට. පහුගිය මාර්තු 15 වෙනිදා බ්‍රිතාන්‍ය තුල තිරගත කිරීම් අරඹපු මේ ක්‍රියාදාම ගනයට අයත් වෙන චිත්‍රපටය…
ටික කාලෙකට පසුව නැවතත් චිත්‍රපටයකට යොමු වෙන්න හිතුනා ඒකාකාරී බවින් මිදෙන්නත් එක්කම. අද දෙන්න යන්නේ අලුත්ම චිත්‍රපටියක් වෙනදා බලන ඇමෙරිකානු චිත්‍රපට වෙනුවට මේ යොමු කරවන්න හදන්නේ බ්‍රිතාන්‍ය සිනවමාව දෙසට. පහුගිය මාර්තු 15 වෙනිදා බ්‍රිතාන්‍ය තුල තිරගත කිරීම් අරඹපු මේ ක්‍රියාදාම ගනයට අයත් වෙන චිත්‍රපටය IMDb දර්ශකයේ 6.3/10 ක් ලබාගන්න සමත් කම් දක්වලා තියෙන අතර දන්න කියන මුහුණු කිහිප පොලක්ම රංගනයෙන් දායක වෙනවා. Wanted (2008) චිත්‍රපටියේ ඇන්ජලිනා ජොලි සමඟ දක්ෂ රංගනයක් දක්වපු නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය, ඔහු නමින් James McAvoy ඒ වගේම Jonny Harris සහ Mark Strong වගේ දන්නා කියන නළුවන්ගේ රංගන දායකත්වයෙන් මෙහි ත්‍රාසජනක බව තවත් තියුණු දියුණු කරලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Eran Creevy කියන බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක වරයා විසින්.
එහෙනම් මම කතාව දෙසට හැරෙන්නම්, මේ කතාව දිව යන්නේ බ්‍රිතාන්‍ය තුල හිස ඔසවන අපරාධ රැල්ල ගැන. කතාව ආරම්භයේදීම දැක ගන්න පුළුවන් එක්තරා මංකොල්ල කල්ලියක් මංකොල්ල කා පැන යන දර්ශනයක් හා ඔවුන් පසුපස හඹා යන තරුණ පොලිස් නිලධාරියෙක් පිළිබඳව. මේ අපරාධ කල්ලි නායකයා තමයි ජෙකොබ් ස්ටර්න්වුඩ් ඔහු බ්‍රිතාන්‍ය තුල නම ගිය අපරාධ කරුවෙක් වන අතර ඔහුව අල්ලා ගැනීම ඉතාමත් අපහසු කර්තව්‍යක් වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය පොලිසියට. මේ අපරාධ කරු හඹා යන අලුත් නිලධාරියා තමයි මැක්ස් ලෙවින්ස්කි හා ඔහුගේ සහයිකා සේරා හොව්ක්ස්. පසුව මේ සිද්ධියේදී මැක්ස් ජෙකොබ්ගේ වෙඩි පහරකින් තුවාල ලබනවා එත් එක්කම ජෙකොබ් පැන ගන්න සමත් වෙනවා.
පසුකාලීනව ජෙකොබ් කියන චරිතය සැඟවී යනවා. මේ සිද්දියට වසර දෙකකට පසුව තවත් සිදු වීමක් වෙනවා. ඒ තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබනවා ඒ වගේම එක තරුණයෙක් මිය යනවා. මේ සිද්ධිය හෑ අර කලින් වසර දෙකකට වූ සිද්ධිය අතර යම්කිසි නෑකමක් පවතිනවා ඒ වගේම ජෙකොබ් කියන අපරාධ කාරයා නැවතත් කරලියට පැමිණෙනවා. යම් හේතුවක් නිසා. ඒ වගේම මැක්ස් තමන්ගෙන් ගිලිහුන ඉලක්කය නැවතත් ලබා ගන්න පිඹුරුපත් සකසනවා. මේ සෑම දෙයක්ම සිද්ධ වෙන අතරතුර බ්‍රිතාන්‍ය මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුත් හරි හරියට සිද්ධ වෙනවා. මම මේ කතාවට අළු යට ගිනි කිව්වේ, අළු නිසා ගින්දර දකින්න වෙන්නේ නැහැ කතාවේ අවසානය වෙනකන්. ඒ නිසා අවසානය වෙනකන් හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. එහෙනම් මෙන්න ආරාධනාව අළු අතරින් ගින්දර දකින්න කියලා “පන්ච්” වලට සාදරයෙන් ආරාධනය කරනවා අපේ බයිස්කෝප් හිතමිතුරන්ට. එහෙනම් අයෙත් මේ වගේ සිංහල අරුතක් කැටි කරගත් සලරුවකින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
4,427 downloadsDownload Welcome.To_.The_.Punch_.2013-R1.zip187 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
67 comments
kalinga
lasidu
ජය වේවා එලස් බාන්න දමමි උදෙන්ම ,,,
chami
thnxxxxxxxxxxx
Bandula
loweth na maxxama film akak
naleen
gm thx ada niyama akaka deeela ne..
quik
thanks
quik
එළකිරි පට්ටම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා, ඔවු ෆිල්ම්ස් වලට සබ් දෙන එක හොදා
උදාර
ජය වේවා මරු
geeth
thx so...... much :D
zumo man
thnxxx elazzzz
නලියා
ස්තුති වේවා හසන්ත සහෝ..
මේපාර නම් නියම මුවි එකක් නොවැ ගෙනෙල්ලා තියෙන්නේඔං ඔන්න බා ගන්නවා
ජය වේවාmihin ලංකා
නියමයි මචෝ බලන්න පුළුවන් පට්ටම එකක් වගේ,,, ඔන්න බාන්න දැම්ම
wow
wow,.... maru :D
hh
meyka patta film aka.action nam supiri
ccnp
Thanks
එරංග
එලස්... ජය වේවා අලුත් ෆිල්ම් එකට පින්
waruna
goda goda meyka denakm thamai balagena unne
tharanga
පට්ට පට්ට මචං නියම නළුවෙක් ඉන්නේ, ජය
ganidu
තෑන්ක්ස් වේවා!
udaq
අප්පද බොල! මේකත් ඇවිදිල්ලද මේ ඉක්මනට? මම මංසලේ ට්‍රේලරේ දැම්මා මතකයි මේකෙත්! අපි ට්‍රේලර් සපයලා දැනුවත් කරලා දැන් කල් තියා සූදානම් කරවලා තියෙන්නේ කට්ටියගෙ මානසික තත්ත්වය. බලන්ඩ විතරක් නෙමෙයි කරන්ඩත්! :D
බලන අයත් ඉතින් සබ් එනකම් ඉවසිලි නැතිව ඉන්නෙ දැන්, ඒ වැඩෙන් තව තවත් වැඩේ උජ්වලිත වෙලා... හසන්තයත් බැහැලා තියෙන්නේ ආපහු වැඩට ආ! අපේ කල් තියා දැනුවත් කිරීම හේතුවෙන් කට්ටිය අතරේ ගැටීම් ඇති නොවී එක එක බෙදාගන්ඩත් පොඩි පහසුවක් හෝ වෙනවානම් ඒක හරිම සතුටක්!
ජය වේවා මචෝ! මේකත් බලන්ඩම හිටපු එකක්! තව ඕනේ.....
p.a.t.h.u
thxxx bro digatama subs demu
shann
pattiiiii hode,. aniwa action nam balanwa,, thx sub walata
vee
supiri :D
mihin ලංකා
ඔන්න අපිත් ගන්නවා.
පට්ට ෆිල්ම් එකක් මග ඇරලා කොහොමද.
ජය
akila
කොල්ලා වැඩ්ඩා
ජය
upali
ela
samaith4
එල මචං
prashanna
aniwa balanna epaya.. onna banna damma
jana
niyamai saho thwath subs denna
කැලුම් ගුණසේකර
ස්තුතියි හසන්ත සහෝ උපසිරැසියට.
mudiya / මුදියා
ක්‍රියාදාම නම් ඉතිං මොනාද කතා.අනිව බෑමක් තමයි.ඊටත් ඉතිං අපේ හසන්ත සහෝනෙ දීලත් තියෙන්නෙ.සුපිරියටම ඇති.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
sura
thanks machan
danuka
maxxxxxxxxaaaa
“චූටී මල්ලි”
තවත් පහරක් වගේ
එල එල
සබට තෑන්ක්ස් සහෝ
තව ඒවා අපිට ගෙනත් දෙන්න ශක්තිය ලැබේවා
ඔබට ජය.......chamila
mata meka download karaganna ba ne.kohomada download karaganne ?? help me.
SHENAL
thanks hasantha aiya
සමීර කරුණාරත්න
බොහොම අගෙයි හසන්ත අයියේ...
ගොඩක් ස්තුතියි උපසිරැසටදිදුල Kd සිල්වා
අහ්.. මේ දීල තියෙන්නෙ අලුත්ම එකක්.. මැක්සා.. ජය වේවා෴
LAKCHAN
ELAAAAAAAAAAAAA MARU FILM AKA . Spartacus Season 02 AKA SUB DHANNATEDOO ????????????????????????
dev
man beluwa Trailer eka patta maxxa katawak wage.
onna demma banna.
bohoma stuti saho.. .
wedi wediyen sub danna diriya shaktiya lebewa... . :)දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මාත් ඔන්න බාගන්න ඕන ගොඩට දාගත්තා.. (450 MB එක තමයි ඉතිං බාන්නේ) ;)
.. ජයවේවා!!dimuthu තරංග ඉලුක්කුඹුර
එල එල හසන්ත, බොහොමත්ම ස්තුතියි,ජයවේවා.
bee
tnx onna bawa
ශාන් විමුක්ති [වීමා]
සමාවෙන්න සහෝ කොමෙන්ට් එකක් දාන්න ප්‍රමාද උනාට, ඔයා දන්නවනෙ ඉතින් ඇයි කියල... :P
කිවුව වගෙම මෙකත් ඉක්මනට ඉවර කරලදාල නේද අහ්! එලකිරි හසන්තයෝ... වෙලාවක් ලැබුනු ගමන් බාගෙන බලන්නම්කෝ, උපසිරසියට බොහොම තුති.
පොඩි කොපියටනම් බොහොම තුති හොදේ... අපි ඉතිං පුංචි පැකේජ් කාරයෝනෙ අෆ්ෆා... ;)
ජය වේවා!!jack
niyamai machan. patta movie ekak wage. thnx kiwwa sub ekata
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ammata siri menna hasanthaya aluth baddak deela..eth mama ahannamayi hitiye moko dan film karana eka amathaka karala wathda kiyala...ahanna kalinma deelaa.... hasaaa nam ithin baamak thamayi... api ithin dan phone eken thamai enne..a nisaa sinhalen kotanna amaaruyi....ehenam jaya wewaa.....
රාම් රාජ්
ස්තූතියි සහෝ.නිකන් මැෂිමක් වගේ සබ් චෙනවා නේද.
dimuthu තරංග ඉලුක්කුඹුර
මේකේ 450MB සබ් සෙට් වෙන්නේ නැහැනේ.පොඩ්ඩක් බලන්න
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඒක නිසා මම 650 MB එක බා ගත්තා, එල ෆිල්ම් එක හෙට බලන්න ඕනි,ජය.
waruna
elaz
Advertisement
පට්ට පතුරු එකක් නේ.. නියමයි ෆිල්ම් එකකට සබ් දාපු එක නම්..