Billionaire Ransom AKA Take Down (2016) with Sinhala Subtitles | දුවන්න, හැංගෙන්න, දිවි රැකගන්න [සිංහල උපසිරැස සමඟ]
ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් කතාව ගැන.මේකෙ IMDb අගය 5.7 ක් වගේ තමයි තියෙන්නේ, නලු නිලියෝ අලුත් පරණ ජාති දෙකෙන්ම ඉන්නවා. ඒවගේම මේ ෆිල්ම් එකේ දර්ශන තල ගොඩාක් ලස්සනයි. සේරම රූගත කරලා තියෙන්නේ එංගලන්තයේ. ෆිල්ම් එක නිකුත් උනේ අගෝස්තු 19 වෙනිදා. වර්ගීකරණය කරලා තියෙන්නේ Thriller, Adventure කියලා. ඔය වර්ගීකරණයන්ට කැමති අයටනම් පෝස්ටරේ දැක්කගමන් ෆිල්ම් එක අල්ලලා යයි. ඇත්තටම නියම ෆිල්ම් එකක්.
මේ කතාව යන්නේ ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයන්ගේ දුවලා පුතාලා වටා. උන් තාත්තලගේ සල්ලි වලින් කරන විකාර වැඩයි, නීතියට එපිටින් කරන වැඩයි හින්දා ඒ දෙමව්පියන්ට එපා වෙලා තියෙන්නේ. ඒක නිසා ස්කොට්ලන්තයේ තියෙන පුහුණු කඳවුරකට ඔවුන්ව යොමු කරලා තියෙනවා. ඒක තියෙන්නේ දූපතක. ඉතින් මේ දූපතේ උගන්වන්නේ ලෝකය තුල නොනැසී ඉන්නනම් තමන් විසින් කල යුතු දේවල් ගැන. ඒවගේම මේකේ ප්‍රධාන අරමුණ වන්නේ වගකීම් දරණ හැටි ඉගැන්වීමයි. ඉතින් ඔහොම ඉන්නකොට පුහුණුවුනු සොල්ලාදුවන් වගයක් මේ දූපතට එනවා, ඒ මේ ළමයින්ව ප්‍රාණ ඇපකාරයින් විදිහට රඳවා තබාගෙන ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බිලියන ගනනක කප්පමක් ලබාගන්න. කොහොමහරි ඔවුන් එද්දී ඔතනින් එක කොල්ලෙක් පැනගන්නවා. ඉතින් එතනින් හාට මොකද වෙන්නේ කියලා ඔයාලා බාගෙනම බලන්න. තව කිවුවොත් කතාවම කියන්න වෙනවා. අවසාන වශයෙන් මේ ෆිල්ම් එක මට බාරදුන්නු සමීර චතුරංග අයියටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් යන ගමන් පොඩි අදහසක් තියලා යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10084 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you for sub bro…..
බොහොම ස්තූතියි සබ් එකට…..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි අයියේ..
elama thank u
එල බං
tnx for the Sub Buddy.
එල බං
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
පුලුවන්නම් මේවටත් සබ් දෙන්න ගොඩක් පින්
Central Intelligence [2016]
Kickboxer Vengeance [2016]
Skiptrace [2016]
The Secret Life of Pets [2016]
ඔත්නින් ස්මහර එව් දීලා තියෙන්නේ…
අනිත් එව්වා ටික දවසකින් පල වෙයි….
සබ් බාරදීලා තියෙන්නේ
..
thanks bro…
ela
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
thanks bro…
Thank you සහෝ, මේ පීටර් පෑන් ඉන්නව නෙ මේකෙ
ow machn….
Machnla ara torent dunna boscope move kiyna site eka dan nadda.google serch karata hoyagnna ba bn.torent hoygnna gdk amarui.plz.danna ekkewath innawanm coment ekak danwada.eka hari meken dena fillm downlod karagnna puliwan site ekak hari dannwnm kiynawada.plzzz
Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG
oka google eke paste kalama shaanig site eke link ei…
eken ganna
Thanks machan…….jayawewa….!
ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………….
ස්තූතියි
Thanks mchn…!
ස්තූතියි
Sub ekta thanks saho
ස්තූතියි
නියමයි සහෝ….
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙමු.
ජය…
ස්තූතියි
Thanks
ස්තූතියි
elama saho thanks
ස්තූතියි
Machn mata meke dena torent downlod kargnna site ekak kiynawada plz
meke torrent link eka kohomada ganne
yata thiyena hash eka copy karala google eke paste karanna
ena onema link ekakin torrent eka ganna…
Mama danne ne banna udau wenna puluwanda
මුලින්ම uTorrent software එක බාගෙන install karaganna…
දැන් මේ ලින්ක් එකේ download torrent කියන එක click කරාම torrent එක download වෙනව…
ඒක uTorrent එකෙන් open කරල download වෙන්න දෙන්න….
ඉවර උනාම seed වෙන අතරේ ෆිල්ම් එකේ කොපියක් දාගෙන සබ් එකත් දාගෙන බලන්න….
Yata thiyena hash eken torrent eka ganna
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
ඔව්, පුලුවන්තරම් අලුත් ඒවට උපසිරැසි යොදන්න තමයි හදන්නේ….
Ela….
Thanks..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
Thanks bnnn…
සුපිරි ෆිලිම් එකක් වගේ.. බාන්න ඔන්න දැම්මා.. ස්තුතියි රඛිත රණතුංග … thanqui baiscope.. සුබ පැතුම්… (පළමු කොමෙන්ටුව මගෙන්)
Thanks saho..