අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Game of Thrones [S02E05] with Sinhala Subtitles | හැරන්හෙල් වල හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 47 votes.
Please wait...

ඔන්‍න‍ ඉතින් කට්ටියටම දැන් නිවාඩු කාලේට පැල් බැඳගෙන බලන්න Games of Thrones කථාවේ දෙවන කථා මාලාවේ ඉතුරු කථා ටිකත් පට පට ගලා දෙන්න සුදානම්. ඔයාලා දන්නවානේ වෙන අය වගේ බයිසකොප් සයිට් එකේ වැඩ මගින් පටන් ගන්නෙත් නෑ, මගදී නවත්වන්නෙත් නෑ, පටන් ගත්ත වැඩේ ඉවර කරලම තමා නවතින්නේ තමයි කියලා. ඉතින් චරිත සහෝ පටන් ගත්ත මේ සුපිරි කථා මාලාව එයාගේ කාර්ය බහුලකම නිසා වැඩේ ටිකක් පමා වෙන නිසාත් එතකන් ඔයාලට ඉවසන්න බැරි නිසාත් ඔන්න මාත් මේකට සම්මාදම් වුනා…..:D

මම හිතනවා ඔයාලා ඔක්කොලම කලින් කොටස් ටික නරඹලා ඇති කියලා. නැතිනම් මෙතනින් ඒ ටික බලලම ඉන්න. මොකද එතකොට මේකේ කථා රසය තවත් වැඩිවෙන නිසා. මේ සතියේ කථාව පටන් ගන්නේ ගිය සතියේ වෙච්ච දේ පොඩ්ඩක් මතක කරලා දීලා. ඒ නිසා මම ඒක ලිපියෙන් නම් කියන්න යන්නේ නෑ.

කට්ටියම මට විශ්වාසයි අද කොටසේ නම දැක්ක ගමන් කට්ටිය බලනවා ඇති මෙච්චර කල යුද්ධයක් තිබ්බ කථාව දැන් හොල්මන් කතාවක් වෙලාද කියලා . හැබැයි ඒ හොල්මන ඉපදුන හැටි ඔයාල ගිය සතියේ කොටසේ අන්තිමට දකින්න ඇතිනේ. ඒ ඉපදුන හොල්මන් මොකටද ඉපැද්දුවේ කියලා අද කොටසෙන් බලාගන්න පුළුවන්. ඒවා ඔක්කොම වෙන්නේ “හැරන්හෙල්” වල “රෙන්ලි” රජුගේ බලය තියෙන පළාතේ. දැන් මේ අව් අස්සේ “කිංග්ස් ලෑන්ඩින්ග්” අගනුවර කොට ආදිපාද තුමා නැත්තම් “ටයිරෝන් ලෑනිස්ටර්” අග රැජින “සර්සි ලෑනිස්ටර්” ට කියනවා මැරුණ රජුගේ වැඩිමහල් සහෝදරයා වන “ස්ටැනිස් බැරතන්” ඉතාම ඉක්මනින් අගනුවර ආක්‍රමණය කරයි, එකට සුදානම් වෙන්න ඕනි කියලා. කට්ටියම දන්නවානේ කොටා කපටියා කියලා. මිනිහා මේකටත් නූල් සුත්තරයක් යොදාගන්න යන්නේ. ඒ මොකද්ද කියලා බලන්න කථාව බාගෙනම බලන්නකෝ හොඳේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

69 thoughts on “Game of Thrones [S02E05] with Sinhala Subtitles | හැරන්හෙල් වල හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Thisara Prabhath Senarathne

    Thanks broh

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks………..!

    Reply
  • Praneeth99chathu

    Ko bn ithuru episode wala sub tika hoyaganna bane

    Reply
  • Amal_indika

    thanks machn
    fattaaa

    Reply
  • ado ubalage web site eka awlne bn…stuck wenawa

    Reply
  • Api nam Dan thamai banne bro

    Reply
  • chanuka dilshan

    මෙ දාලා තියේන 140 copy, 240 copy,410 copy.,1.4gb copy මේ HD video වලින් සුපිරිම කොලට් එක මොක්ක්ද ඩව්න්ලොඩ් කරගන්න

    Reply
  • pattama storiyak tiyenny.sabata thanks machan

    Reply
  • ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    පට්ට ආ..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

    Reply
  • රාම් රාජ්

    ඉවසන්න බැරිව මම සීරීස් එක සිංහල නැතිව බැලුව නමුත් සිංහල වලට ස්තූතියි.

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.

    I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.

    I don’t mind knowing about TV series but please change your classification.

    Thanks 😀

    Reply
  • බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
    *****************************

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    කවුරු හරි කමක් නෑ.මේක ඉක්මනට ඉවර කරන්න.සීසන් 3ත් බලන්න තියෙනවා.නියමයි සමීර සහෝ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz sub walata anith ekak ikmanta denna puluwan wenna kiyla pathanawa
    jaya wewa

    Reply
  • එලකිරි මචෝ…
    අන්න එහෙම තමා මචෝ බයිස්කෝප් එකේ කොල්ලො….
    නතින් ඉම්පොසිබල් 😉
    ජය වේවා මචෝ..
    උපසිරසියට බොහොම තුති!

    Reply
  • ela kiri machan……………

    Reply
  • super bro………2 kotasa ekmanata sub dena aka hodai.gindara a….

    Reply
  • Sameera Park

    Thanks…………………..!

    Reply
  • වැඩේ එළකිරි සහෝ

    Reply
  • thanks saho all the best

    Reply
  • “චූටී මල්ලි”

    අඩේ මේක දිලනෙ
    එල එල
    අනික් ටිකත් ඉක්මනටම දෙමු
    ඔබ්ට ජය….

    Reply
  • බොහොම පින් අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා!

    Reply
  • goda goda subs deelane patta thxz

    Reply
  • බොහොම තුති.. ඔය දෙන්නේ නියමෙට.. ජය

    Reply
  • meyka denakm unne,,, apith ,,, elazzz

    Reply
  • ජයෙන් ජයම වේවා!

    Reply
  • බාන්න දැම්ම.. තුති

    Reply
  • jayama wewa saho… elazzzzz

    Reply
  • එළකිරි සහෝ වැඩේ

    Reply
  • niyami saho meyka anakam unne,… jaya

    Reply
  • ජය වේවා පට්ට පට්ට හැමෝම එකතු වෙලා මේක ඉක්මනට දෙන එක හොදා

    Reply
  • denakm balagena unne,.,thnxxx xikmanata dena akata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *