අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකබලන්නරඛිත රණතුංගසිංහල උපසිරැසි

Billionaire Ransom AKA Take Down (2016) with Sinhala Subtitles | දුවන්න, හැංගෙන්න, දිවි රැකගන්න [සිංහල උපසිරැස සමඟ]

Rating: 5.9/10. From 11 votes.
Please wait...

Billionaire Ransom (2016)

ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් කතාව ගැන.මේකෙ IMDb අගය 5.7 ක් වගේ තමයි තියෙන්නේ, නලු නිලියෝ අලුත් පරණ ජාති දෙකෙන්ම ඉන්නවා. ඒවගේම මේ ෆිල්ම් එකේ දර්ශන තල ගොඩාක් ලස්සනයි. සේරම රූගත කරලා තියෙන්නේ එංගලන්තයේ. ෆිල්ම් එක නිකුත් උනේ අගෝස්තු 19 වෙනිදා. වර්ගීකරණය කරලා තියෙන්නේ Thriller, Adventure කියලා. ඔය වර්ගීකරණයන්ට කැමති අයටනම් පෝස්ටරේ දැක්කගමන් ෆිල්ම් එක අල්ලලා යයි. ඇත්තටම නියම ෆිල්ම් එකක්.

මේ කතාව යන්නේ ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයන්ගේ දුවලා පුතාලා වටා. උන් තාත්තලගේ සල්ලි වලින් කරන විකාර වැඩයි, නීතියට එපිටින් කරන වැඩයි හින්දා ඒ දෙමව්පියන්ට එපා වෙලා තියෙන්නේ. ඒක නිසා ස්කොට්ලන්තයේ තියෙන පුහුණු කඳවුරකට ඔවුන්ව යොමු කරලා තියෙනවා. ඒක තියෙන්නේ දූපතක. ඉතින් මේ දූපතේ උගන්වන්නේ ලෝකය තුල නොනැසී ඉන්නනම් තමන් විසින් කල යුතු දේවල් ගැන. ඒවගේම මේකේ ප්‍රධාන අරමුණ වන්නේ වගකීම් දරණ හැටි ඉගැන්වීමයි. ඉතින් ඔහොම ඉන්නකොට පුහුණුවුනු සොල්ලාදුවන් වගයක් මේ දූපතට එනවා, ඒ මේ ළමයින්ව ප්‍රාණ ඇපකාරයින් විදිහට රඳවා තබාගෙන ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බිලියන ගනනක කප්පමක් ලබාගන්න. කොහොමහරි ඔවුන් එද්දී ඔතනින් එක කොල්ලෙක් පැනගන්නවා. ඉතින් එතනින් හාට මොකද වෙන්නේ කියලා ඔයාලා බාගෙනම බලන්න. තව කිවුවොත් කතාවම කියන්න වෙනවා. අවසාන වශයෙන් මේ ෆිල්ම් එක මට බාරදුන්නු සමීර චතුරංග අයියටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් යන ගමන් පොඩි අදහසක් තියලා  යන්න.

Billionaire Ransom (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “Billionaire Ransom AKA Take Down (2016) with Sinhala Subtitles | දුවන්න, හැංගෙන්න, දිවි රැකගන්න [සිංහල උපසිරැස සමඟ]

  • Thank you for sub bro…..

    Reply
  • Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට…..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • rakitha ranathunga

      ස්තූතියි අයියේ..

      Reply
    • rakitha ranathunga

      එල බං

      Reply
    • rakitha ranathunga

      එල බං

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
    පුලුවන්නම් මේවටත් සබ් දෙන්න ගොඩක් පින්

    Central Intelligence [2016]
    Kickboxer Vengeance [2016]
    Skiptrace [2016]
    The Secret Life of Pets [2016]

    Reply
    • rakitha ranathunga

      ඔත්නින් ස්මහර එව් දීලා තියෙන්නේ…
      අනිත් එව්වා ටික දවසකින් පල වෙයි….
      සබ් බාරදීලා තියෙන්නේ
      ..

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

    Reply
    • rakitha ranathunga

      thanks bro…

      Reply
  • Thank you සහෝ, මේ පීටර් පෑන් ඉන්නව නෙ මේකෙ

    Reply
    • rakitha ranathunga

      ow machn….

      Reply
  • Machnla ara torent dunna boscope move kiyna site eka dan nadda.google serch karata hoyagnna ba bn.torent hoygnna gdk amarui.plz.danna ekkewath innawanm coment ekak danwada.eka hari meken dena fillm downlod karagnna puliwan site ekak hari dannwnm kiynawada.plzzz

    Reply
    • rakitha ranathunga

      Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG
      oka google eke paste kalama shaanig site eke link ei…
      eken ganna

      Reply
  • Thanks machan…….jayawewa….!

    Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
  • Amila Mudalige

    Sub ekta thanks saho

    Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
  • නියමයි සහෝ….
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් දෙමු.
    ජය…

    Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
    • rakitha ranathunga

      ස්තූතියි

      Reply
    • Machn mata meke dena torent downlod kargnna site ekak kiynawada plz

      Reply
  • meke torrent link eka kohomada ganne

    Reply
    • rakitha ranathunga

      yata thiyena hash eka copy karala google eke paste karanna
      ena onema link ekakin torrent eka ganna…

      Reply
  • Janaka Sadaruwan

    Mama danne ne banna udau wenna puluwanda

    Reply
    • rakitha ranathunga

      මුලින්ම uTorrent software එක බාගෙන install karaganna…
      දැන් මේ ලින්ක් එකේ download torrent කියන එක click කරාම torrent එක download වෙනව…
      ඒක uTorrent එකෙන් open කරල download වෙන්න දෙන්න….

      ඉවර උනාම seed වෙන අතරේ ෆිල්ම් එකේ කොපියක් දාගෙන සබ් එකත් දාගෙන බලන්න….

      Reply
      • rakitha ranathunga

        Yata thiyena hash eken torrent eka ganna

        Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
    • rakitha ranathunga

      ඔව්, පුලුවන්තරම් අලුත් ඒවට උපසිරැසි යොදන්න තමයි හදන්නේ….

      Reply
  • rakitha ranathunga

    Ela….
    Thanks..

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
    • rakitha ranathunga

      Thanks bnnn…

      Reply
  • සුපිරි ෆිලිම් එකක් වගේ.. බාන්න ඔන්න දැම්මා.. ස්තුතියි රඛිත රණතුංග … thanqui baiscope.. සුබ පැතුම්… (පළමු කොමෙන්ටුව මගෙන්)

    Reply
    • rakitha ranathunga

      Thanks saho..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *