ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්. උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් ක…

ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්.
උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් කර ගැනීමට සිත හදාගන්නවා. මේ විවාහ ගිවිසාගැනීමෙ උතවය වෙලාවෙදී කුඩා ළමයෙක් පැමින කියනවා ඔහු ඇයගේ මියගිය සැමියාගේ පුනරුප්පත්තිය බව. ඒ වගේම ඇය දැන් විවාහ වීමට යන පුද්ගලයා හා සමඟ විවාහ නොවන ලෙස. මුලින් ඇය ඒ කතාව නොසලකා හැරියත් ඊට පසුව සිදුවන කාරණා නිසා ඇය මේ ගැන සැක කිරීමට පටන් ගන්නවා.
ඒ සිද්ධියෙන් පසුව ඇය ගන්නා තීරණ හා ඇය මුහුණ දෙන මානසික තත්වය තමා මේ චිත්‍රපටයේ කතාව වෙන්නෙ. හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම කමෙන්ට් එකකුත් අමතක නොකර දාලා යන්න කියලා ඉල්ලනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,888 downloadsDownload Birth-2004.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/01/04
Subtitles by
තුෂාර උදයංග
Subtitles
78 comments
amal
Roshan
Yas ada mama 2nd thnx banawa mamath..... :)
chamath
ela saho onna man banna damma.thanks saho ela maxaa wadak
බණ්ඩාර
සුභ පැතුම් :) දිගටම ලියන්න. අපිත් බානවා...
sunanda
sinhala sub ekka film 1k.niyamai soho.onna mama bewa..............
lahiru
thanks mamath bagannawa
roshan
thanks
චරිත
නියමයි. ස්තූතියි සහෝදරයා.
විකියා
~ඔන්න එහෙනම් මගෙනුත් උනුසුම් සුභ පැතුම්!....~
තව තවත් නිර්මාණ වලට දායක වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්...
විකියා
මේ... ඒක නෙමෙයි කට්ට්ටියටම දැන් SMS එක එනවද...ලගදී ඉදන් මොනා හරි අවුලක්...?
gayan b.s.
sinhala sub ekka films dunnata thank very much..Jayaweewa..
shehan
sms eka enna
Prasanna
Ela ela thank u wewa
භාග්‍ය
බොහොම ස්තුතියි
වා.මු. නිලන්ත පියසිරි
ඔයාගේ මුල් ම උපසිරැසි යෙදුමට මෙන්ම මුල්ම ලිපියටත් සුබ පැතුම්. මාත් ඔන්න බෑවෙන්න දැම්මා. තව තවත් උප සිරැසි යෙදුමට දිරිය විරිය ලැබේවා. උප සිරැසට නැවතත් පිං.
inoka
thanks
inoka
torrent bana eka sever eken block karanna puluwanda ehema block karala nam mokada karanne mage u torrent walin me films ganna ba ne
Anonymous
kalekin sinhala sub tiyena ekka dala... thanks saho....
Udaya
kalekin sinhala sub tiyena ekka dala... thanks saho....
-HacKrisH-
එල ෆිල්ම් එකක් වගේ... ඔන්න මාත් බාන්න දැම්මා... දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා...
NuwanHunter
tnx.. mamath Download karanawa dan
Akalanka Yapa
බොහෝම ස්තුතියි තුෂාර......
නියම වැඩක්... දිගටම සිංහල සබ් දෙන්න...
ජය වේවා!dewon
ela bro
රොබින්හුඩ්
බොහොම ස්තූතියි තුෂාර සහෝ... මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඔබට :-)
ප.ලි- THE COUNT OF MONTE CRISTO ලිපියෙ අකුරු අවුලක් තියෙනව. මම දැන් ගොඩක් කල් ඉඳන් ඕක දැක්ක... මොකද ඒ?
Priyantha De Silva
honda interesting movie ekakk wage
thanks honde..chamila
bami :P
sandaru
thanks sahooooo.
s mahesh
ela, me banawa :)
Nimesh
thanxxxxxx.....maaath baaanaawooooooo.......
Cheranga
Thanx brother!!! Keep it up!!
leyland
wooow,, maxxa,,,
Javinda lakshan
thanks bro.film aka dowenload karanna damma film aka balala thava comment 1k dannam
vishva yapa
mama maka kalin bala tiyanawa ...niyama film akke..sinhala sub tiyena nisa mama ai dowenlod karana dama ...homa make balane,,,
Amila
ade slt package eka limit na kiyla sure da???
Supun
Ela ela ohoma yan...............
AL1717
Thanks තුෂාර උදයංග Yaluwa.
Lassana Movie Ekak Dunnata Bohoma Pin
Dila Onna Mamath Meka Ba Gannawa..
Jaya Wewa Balalama Kiyannam Ko Kohomada Kiyala.
radi
kathawa hodai wage.
balama balanna ooneDhawala
math baanawa balala hondanaraka kiyannanko
S Yapa
Thanks....
ashan kandy
මුල් ම උපසිරැසි යෙදුමට බොහොම ස්තූතියි තුෂාර සහෝ… උණුසුම් සුභ පැතුම්..
Lakshitha
මුල්ම උපසිරසි වලට උණුසුම් සුබ පැතුම්... දිගටම ලියන්න...
රත්ගමයා
බාමි................
jg
elaza mzxxza
Nirmal
film ekanam hondai wage
passe balanawa
thanx Thushara bro for the post n da sinhala subs!!!!!!mewi
honda kathawak wage.. etha baala thama balanna bariwechcha films polimak thiyenawa, kamak na mekath jawada hari balanna ekathu karagannawa. thank you saho..
Hemal
thanks !!! balama kiyannam hoda naraka.
Nadun
Elakiri digatama sub denna.Thank u
rasika
Ala kiri Ohoma yamu''''''Thanks macho
chathu rajapaksha
thanks a lot..... :)
San J
බොහොම ස්තූතියි සහෝ.. ඕන්න මමත් මේක බාන්න දැම්මා
shiro
Thank you....apith balanwa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks dear