Black Hawk Down (2001) Sinhala Subtitles |කලු උකුසු දඩයම…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගෙ පළවෙනි උපසිරැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් එක කියලා.
චිත්‍රපටියේ කතාව නම් මීට කලින් ලිපියක දීලා තියනවනේ.. ඒක ඔන්න පහළින් තියනවා.. ඒ නිසා මම කියන්න යන්නේ නෑ ඒ ගැන…
මේක තමයි මම චිත්‍රපටියකට දාපු පළවෙනි උපසිරැසි ගැන්විම. ඉතින් බලලා හොඳ නරක එහෙමත් සඳහන් කරන්න කියලා ඉල්ලනවා.
මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා පළ කළ ලිපිය.
කාලෙකින් හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසාත් ටිකක් පරණ වුනත් බලපු නැති අය වෙනුවෙන් මේ චිත්‍රපටය ගැන ටික කාලයක් නිහඩව හිටපු මම ලිපියක් ලියන්න හිතුවා. මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 6ක් දිනා තවත් සම්මාන 29 කට නිර්දේශ වීම් ලැබූ චිත්‍රපටයක්. මෙහි IMDB අගය පාඨක ඡන්ද 95,928 ලබා ශ්‍රේණිගත කිරීම් වල 7.7 / 10 තරම් අගයක් ගන්නවා.
මේ නමින් පරිගණක ක්‍රිඩාවක් ඔයාලා අහලා ඇති. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1993 ඔක්තෝබර් 3 හා 4 දෙදින තුල සෝමාලියාවේ මොගෙඩීෂු අගනුවර සිදුවූ ප්‍රසිද්ධ Battle of Mogadishu සටනයි. මෙනමින්ම Mark Bowden විසින් ලියු පොතක් ඇසුරෙන් මෙම චිත්‍රපටිය නිපදවනු ලබනවා. මෙම යුද්ධය සිදුවන්නෙ කැරලිකාර සිවිල් හමුදා නායකයකු වුනු Mohamed Farrah Aidid ගේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුව පැහැරගෙන ඒමට යන මෙහෙයුමේදී. එම මෙහෙයුම සඳහා අහස් යානා 19ක් Humvees ඇතුළු වාහන 12 ක් හා සෙබළුන් 160ක් සහභාගී වුනා. එම මෙහෙයුම පැය භාගයෙන් කල යුතුව තිබුනත් කැරලිකාර හමුදාව RPG භාවිතා කර Black Hawk හෙලිකොප්ටර් දෙකක් බිම දමා තවත් තුනකට හානි කරනු ලබනවා. තුවාල කරුවක් කිහිප දෙනෙක් ඉවත්කරගැනීමට හැකි වුවත් කිහිප දෙනෙකුව කොටු වීම නිසා මෙම මෙහෙයුම පැය 18 කට වඩා දිග බේරාගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා.
මෙම චිත්‍රපටය අගැයුමට වගේම ගැරහුම් වලටත් පාත්‍රවෙච්ච චිත්‍රපටයක් වුනා. මෙහි නළුවන් හට කෙටි හමුදා පුහුණුවක්ද ලැබුනු අතර එහි අවසාන දින තම තමුන්ගේ දොරවල් වලට යටින් ලිපියක් ලැබුනු බව කියවෙනවා. ඔවුන් කළ අමාරු පුහුණුවට ස්තූති කර තිබූ එහි තවදුරටත් ලියැවී තිබුනේ “tell our story true” යනුවෙන්. එය අත්සන් කර තිබුනේ එම නළුවන් රඟපානු ලබන එම යුද්ධයේදී මිය ගිය සැබෑ හමුදා සොල්දාදුවන්ගේ නම් වලින්.
බලපු නැති අය බාලම බලන්න. කොයිම වෙලාවකවත් සතුරාව අවතක්සේරු කරන්නවත් තමන්ගේ ධෛර්යය නොනසා හැමවිටම පවත්වා ගැනිමටත් අමතක කරන්න එපා.
කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ 😛
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24193 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/අශේන්-වොකර්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් වොකර්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/10/20
thanks bro ,nice work
Tnx…
supiri filumak wage. sub ekata thanks machan. Baiscopelk ekata jaya!
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
ජයවේවා..෴!
Thank you
Thank you very much
ස්තූති සබ් එකට
tnx br…
thnks for sub jaya wewa.!
thanks for the sub
thanks bro
Thanks bro
tnx bro
patta
Thanks you very much bro
Jaya!!!
Thanks…..
THanxx brooo
elaaaaaaaaaaaaaa.. thaaaaaaaaannnnkxxxx
Thank you
tnx bro…(Y)
thanks macho
මේක නියම ෆිල්ම් එකක්…සබ් එකට බොහොම ස්තුතියි සහෝ…………
ela sahooooo digatama demu….
බොහොම ස්තුතියි sub නැතුව බලන්න කම්මැලි කමේ හිටියේ.
thanks
Thanks,
supirima film ekak
subs ela thanks bro keep going
සිoහල subtitle නිසා පහසුවෙන් film එක බැලුව. සිoහල subtitle ලබා දුන්නට බොහොම ස්තූතියි.
tnx sab ekatha
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
kalin baluwa niyama film 1ka dan sub ekka balamu … thnx (y)
niyamai machan
බොහොම ස්තුතියි…!!! ^_^
මේකේ තියෙන comment ටික දැක්කහම නොබලා කොහොමද, බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට,
Balalama kiyanam mco
ela machannnnnnnnnn
Thanks Saho. Patta
Thanks, Grate movie 🙂 🙂
pissu hadenava
Ela thnx….
maxxa,meka niyama film ekak,naluwoth supiriyata raga panawa,elaz
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
hodama film 1k…
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
මරු වොකර් වැඩේ.බලන්න ඕනි.පොඩි කොපියකුත් තියෙනවනෙ.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
Patta Thanks Saho…….
Thanks for the film
Paradox
අශේන් වොකර් අගෙයි වැඩේ!!!
පසුවටත් තව තවත් චිත්‍රපට වෙනුවෙන් සිංහල උපසිරැසි ගන්වලා ගේන්ඩ කියන ඉල්ලීම කරනවා…
එහෙමනම් පළමු එකට සුබපතනවා
බලලා විස්තර කියන්න උත්සාහයක් ගන්නම්කො 😉
ජය!
kalin balapu patta film akak…
පළමු නිර්මාණයට සුබ පැතුම්
thank u brother for this special film.
ආ මේකටත් සිංහල සබ් එක ආවද….?? ස්තූති ස්තූති 🙂 මම හිතන්නේ මම මේක බැලුවා කලින්….. 😀
thanks machan
Mage favourite movie ekak meka!thanks
නියමයි සහෝ..! පළමු වැඩේට ජය..දිගටම සබ් දෙන්න.ජය වේවා..!
බලලා තියේ. කම්ක් නැහැ දැන් උපසිරැසි තියෙන නිසා ආයෙමත් බලනවා. කොහොම උනත් එලම කතාව මේක.
අහිංසක හිත්නේ
patta film 1k saho…
sub walata godaaaak sthuthi
good film i watched it.
today i watched SENASURU MARUWA.
fairly good direction of udayakantha. editing good . it some where near to hindi film but more to improve. story line good.
no time wasting with unnecessary jokes and scenes. he can improve.
thanks
නියමයි සහොදරයා මම කැමතියි war film වලට.
ඔන්න ඒහෙනම් මාත් බාන්න දැම්මා.very very thankzzzzzzzzzz!!!!!
සිරා ෆිල්ම් එකක් නේ යාලු එකටම දීලා තියෙන්නේ? එළ.අනිවා කට්ටිය බලන්න. ජය.
පළමු වැඩේට සුබ පැතුම්…..
දිගට ම මේ වැඩේ කරගෙන යමු සහෝ..
ස්තූතියි සහෝ
හොද වැඩකට මුල පුරපු එක හොදයි සහෝ..කාටත් වැඩක් වෙන දෙයක්නේ.තමන්ගේ හැකියාවෙන් මේ වගේ අනුන්ට උපකාරන කරන කට්ටිය අඩු..එහෙව් එකේ ඔයා කරන වැඩේ විශිෂ්ඨයි
Wow,maru saho.
super 😀
හහ් එල පහරක් මේක සබ් වලට පින් මචෝ
මරු මරු මචෝ අශේන් :ඩ
Elama story akak.balanna oney ikmanatama
තැන්ක්ස් ලොක්කා පළමු එකම පට්ට පට්ට පට්ට
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!
ජය වේවා පළමු සබ් එකට දිගටම මේ සත්කාර්යය කරගෙන යමු…
Niyamama paharakney macho palamu akama maxxa
නියමයි පට්ට පට්ට
ස්තූතියි සබ් වලට .මේක බලලා තියෙනවා.නියම කථාවක්.
1 st akata thxx
මමත් ආසම ෆිල්ම් එකක් ඇත්තටම හැමෝම බලන්න වටිනා කියන ෆිල්ම් එකක් . සබ් එකට බොහෝ පින්
jaya wewa
Thanks මචෝ 🙂 සුපිරි හොදේ
පට්ට පට්ට machoo
පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!!!!
එල එල
Maxxa macho wadey patta
තුති
නියමයි මමත් ආසාවෙන් උන්නේ මේක බලන්න බ්ලුරේ එකක් හොද කොලිටියෙන් සබ් වලට බොහෝ තැන්ක්ස් .. ආ ඒවගේ බයිස්කෝප් අඩවියත් එක්ක දිගටම සබ් දෙන්න ඔන්න අලුත් යාලුවා..
අහ තවත් සුපිරි පොරක් ඇවිත්නේ සබ් එක්කම..මචෝ දිගටම සබ් දෙන්න ලැබේවා !!
Mama.kamathi mey wagey awata thx saho
එළකිරි එළකිරි මචෝ වැඩේ සුපිරි …
ashen sahota thxx supiri film akak sub akkama genawa aka
බොහෝ තුති පළමු එකට සුභ පැතුම් !!!!!
Loweth na macho,
පට්ට පට්ට මචෝ වැඩේ තවත් ඉදිරියට කරගෙන යමු
ඔන්න මමත් ගන්නවා අහලා තිබුනා බලන්න උනේ නෑ දැන් සබ් එක්කම බලන්න ඕනේ ..
Thanks Thanks Thanks
මම මේක බලලා තියෙනවා ඉස්සර …ආයෙම බලන්න ඕනේ…පළමු වැඩේ පට්ට
Thanks palamu akata
palamu wadeyta suba pathum digatama karamu
ජය වේවා 🙂 🙂 තැන්ක්ස් 🙂 🙂
සුපිරි මචෝ පට්ටම ෆිල්ම් එකකට සබ් දුන්න එක දිගටම සබ් දෙමු
loweth na macho all the best
ජය වේවා මචෝ දිගටම ඔන්න බයිස්කෝප් එකට සබ් දෙන්න ඊගාව එක දෙනකම් ඉන්නේ
thxxx maru film akak jaya wewa
බොහොම තුති සහෝ බලලා නෑ මම නම් මේක
පළමු එකට සුභ පැතුම් සහෝ පට්ට
sinhala subuth thibbanam mare maru.
මේවා තමා නියම…. ගොඩක් ස්තුතියි.. ඔයාලට…
මේක මම බලලා තියෙනවා. ගොඩක් දුක හිතෙනවා.හොද ෆිල්ම් එකක්.
plzzz mekata sinhla subs dala dennakoooo
ela film eka.
maxxa machan..elakiri
Can anyone please send this torrent to my email account.
Because I can not access this torrent site.
ela…ela….patta pathuru film ekak. danata loke thiyena hodama war film walin 1-5 athara inna ekak.huga kalekata issella balala thibbath ayth balanna one.
thx
akanam mara film akak……mama hemadama kiyanawa wage me film hadana minissu dannawa during war civillians la merena bawa…aka 100% walakwanna be kiyala…adatath ki denek merenawada ?? ae a kalakanni apita war crimes gena kiyanne…..attatama a irisiyawatada ?? api dinapu nisa……USArmy godak war peraduna nisada ???
bala ewarai dan balanawa…kalekin war film akak beluwe ne….
thnx.i like this movie.
බැලුවා වගේ මතකයි…. 🙂 කමක් නෑ….. ඔන්න ඔහේ බානවා….. රවුටරේටත් වැඩ තියෙන්න එපෑය…. 😛
niyama movie eka… kammali natuwa kick eke balanna puluwan.. thnx bros…
@Udaya
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Pra,
අනිවා විකියෙ පැත්තේ ඕනා තරම් තියෙනවා මේ ගැන. 🙂
නියම ෆිල්ම් එකක්.
Kocchara parana unath balala tibunath maa wagee anarga nirmana nawatha nawath rasa widiya uthumai. mamath godak asai war films walata.ubata thanks machan mee wagee film1kak apita nawatha mathak karal dunnata 😀 digatama liyapan all da best
@DjAT,
එල එල ඉස්සරහට තව මේ වගේ ඒවා දෙන්න බලන්නම් කෝ 😛
maxxa film eka….mama 3 times baluwa……mama USA army ekata,un karana pahara wada walata akamati unath me film eka baladdi me operation ekata giya set eka gana mara feeling ekak awe….e taram me film eka sira….ayeth kiyala wadak na….baganna deparak hitanna epa…..btw dnt forgt to read abt da Mogadisu fight (The real indecent) after watching da movie…there are so many articles on internet.
Thanx macho comments walin nam patta movie ekak wage…..
@Ruwan,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@Nirmal,
අනිවා අනිවා බාලම බලහන්කෝ කොහොමද කියලා 🙂
thanks bro………………
මම එක්සෑම් එක අනා ගත්තා….
2 කක් රිපීට්…..
මෙ ෆිල්ම් එකවත් බලලා හිත හරිගස්ස ගන්න ඔනෙ….
ඊට පස්සෙ එක්සෑම් එක ගොඩ යනවා…
@Buva No1,
අෆොයි ඒකත් එහෙමද? බුවෙක්ම තමා වගේ ඔයත්. 😛 😛 මොනාවුනත් ඊලඟ පාරනම් අනාගන්න එපා මචෝ.
ela eloooozzz baanawoooo
@Asitha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@Rotiya,
බලලත් කියහන් සහෝ 😛
එල එල රොයිලි සහො….. මරු ෆිල්ම් එකක්
ගොඩක් ස්තූතියි…
අනිවා බානවා 🙂
ස්තූතියි.. සුබ පැතුම්.. 😉
@ගයාත්‍ර,
ස්තූතියි සහෝ 🙂
ෂා… මේක මරු Film එක මම මේක බලලා තියෙනවා. ටිකක් පරණ උනත් ගින්දර Film එක.
බලපු නැති අයත් ඉන්නවනේ
බොහොම ස්තූතී…
@rohan,
ඔන්න අහුවුනොත් අපි නෑ 😛 😛
@පොඩි මෑන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට ජය වේවා 😛
sub daannakoo… bagaththa office eken horaata 😉
please send me this torrent file also.
[email protected]
මේක මගේ ගාව තියෙනවා. යාළුවෙක්ගෙන් හම්බ වුණ ෆිල්ම් සෙට් එකක. තාම බැලුවෙ නෑ. ඉක්මනින්ම බලන්න ඕන. මේ ලිපිය නිසා බලන්න උවමනාව වැඩි වුණා. නියමයි… 🙂
@Ansh Lucky Sri Jay,
එල එල බාගෙනම බලන්නකෝ 😛
@h,
හරි අපරාදයක් නොවැ නොබල හිටපු එක මෙච්චර කල්. දැන්ම බැලුවනම් 😛
කාලෙකින්. බොහොම හොඳයි…
බාන්නට අදහසක් ඇත, හැබැයි හෙටින් පස්සේ තමයි මොකක් කරන්නත් වෙන්නේ.. 😀
මමත් බලල තියෙනව. ඒත් නොබලපු අයට එකහෙලාම නිර්දේශ කරනව බලන්න කියල.
@kathu,
ස්තූතියි මචෝ 🙂
@මධුරංග ප්‍රභාත්
අනිවා බලලා නැති අය බාගෙන බලන්න අතපසු කරන්න එපා.
Maxxa movie එකක්..!! මම නම් 2-3 පාරක්ම බැලුවා.. Thsks royli අයියා..
Roily ayya Puluwannam Me film 1tat sub
Saawariya (2007)
@උදාරයා,
එල එල ස්තූතියි සහෝ. මොකෝ ළඟදි පෝස්ට් එකක් නොවැටුනේ?
@gvs,
හ්ම්ම්ම්ම් අනේ මන්දා 🙂
බඩුම තමා… බානවා…
කලකට පස්සේ පුදුමයි….. :ඩි
@Manula Nayanatharu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@SPND,
හෙ හේ පුදුම නෑ පුදුම නෑ 😛 😛
Ela Ela… Weekend eke balatahaki…. Thanks….
ok I also going to download this but takes time bcos another two in the que. anyway keep it up guys
@Randil,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
ela ala ath api balanawa
thank u hode
ai sub denna baida??????? Onna Ethi denna hienawa WONDER BAR 1
@Dhanuka Pathinayake,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@gvs,
අනේ දියන් මචෝ මෙහෙ අපිව තැම්බෙනවා මේ දවස් වල 😛
එළ එළ මේක නියම බඉස්කෝප් එකක්. මම නම් කලින් බලල තියෙනව.කොහොම උනත් ස්තුතියි මේක දෑම්මට.
පට්ට මචො සබ් එකකුත් තිබ්බ නම් …
@Suvin,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@Dar[K],
හ්ම්ම්ම්ම් 😛
Mage favourite movie ekak meka!
“යුද්ධයකදී අවසානයේ ඉතිරි වන්නේ මරණය පමණයි” ප්ලේටෝගේ වැකියකින් ඇරඹෙන චිත්‍රපටය තුල යුද්ධයේ බියකරැ බව, නිරර්ථකාරී බව මනාව පිළිඹිඹු කරනවා.
එමෙන්ම ඉතාමත් සංවේදී මානුෂීය සිදුවීම් රාහියක් චිත්‍රපටය පුරාම දක්නට ලැබෙනවා. කෑම යයි සිතා ගුවනින් හෙළන බෝම්බ වලට ගොදුරැ වන සරණාගතයින්….
සංගීතය ඉතාමත් ොදින් භාවිතා කර තිබෙන චිත්‍රපටයක්.
මේවා දානවට උඹට පිං…. මොකද මචං අපේ කොල්ලෝ, කෙල්ලෝ මේවා බලන්න පුරැදු වෙන්න ඕන. සිනමාව කියන්නේ මාර අත්දැකීම් සම්භාරයක්….
එළ බැලිය යුතුමයි… (War Movies බලන්න අකමැති අය උනත් මෙය බැලිය යුතු බවයි මගේ හැගීම)
@chamath,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට 😛
@තිසර,
+1
ya ya mekaqnam patta film ekka balapu nathi aya aniwa balanna.man me meka balanne 5weni parata.kochara baluwat epa wenne na.mat aimat banawa.thankz saho
niyama ekak balapu nathi aya balanna. .. patta. 😀
එල එල බාගන්නම්කෝ
@ සෑම්
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@ashan kandy
අනිවා නොදාම්දෝ කියලා හිතලත් බලපු නැති අය ගැන හිතලමයි මම දැම්මෙ.
වැඩ නෑනෙ මේක.