MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E06] with Sinhala Subtitles | බස්සා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 9 votes.
Please wait...

Blindspot (2015) TV-5 New

Blindspot කතාමාලාව නරඹන අයට සුභ ආරංචියක් අරගෙනයි අද ප්‍රමාදවෙලා හරි 6 වැනි කොටස ගෙනාවෙ. ප්‍රමාදයට හේතුව ඉතින් සුපිරි චිත්‍රපටයක් කරන්න වීම තමයි.

සුභ ආරංචිය තමා මේ කතාමාලාව දීර්ඝ කරන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණ කතා සමයක් විදිහට කොටස් 22ක් නිකුත්කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳ වුනාට මට නම් ඉතින් හොඳක් නෑ. 😛

කලින් සිදුවීම් මෙහෙමයි…

ජේන් ඩෝ කියන්නෙ කවුද කියල තාමත් හරියටම දන්නෙ නෑ. කලින් ජේන් ඩෝ කියන්නෙ ටේලර් ෂෝ කියල හොයාගත්තත් ඒකත් නිවැරදි නැද්දෝ කියල මතයකුත් ආවා. ඒ කොහොම වුනත් ඇයගෙ පච්චාවලින් ජීවිත බේරගන්න හැකියාව ලැබිල තියෙනවා. බලමු එහෙනම් අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා…

ඉක්මනින්ම Limitless සමඟින් හමුවෙමු!

Blindspot (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/vYizb9″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

962F123FB5CE2B5CA176CAE452A3107B4E62CD9A

[button link=”https://goo.gl/tktzNt” type=”icon” “center” newwindow=”yes”] 289 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

B774CD588405C3AF0406B62B3A3B90D4049A8F1F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10370 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

21 thoughts on “Blindspot [S01 : E06] with Sinhala Subtitles | බස්සා. [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks bro…!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you brother……jayawewa….!

    Reply
  • බොහොම ස්තුතියි 🙂

    Reply
  • ඒකනම් සුබ ආරංචියක් තමයි… රේටින්ග්ස් හොඳම තත්වයේ ඇති එහෙනම්. අනිවා එහෙම වෙන්න ඕනනෙ. මේක සුපිරිම කතාවක්. කොහොමහරි දිගටම සබ් දෙන්න සහෝ… බොහොම ස්තූතියි. එහෙනම් ඔන්න අපි බාගත්තා… ජය.

    Reply
  • It’s a good news…Thank you saho… 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • ආ ඒ කියන්නේ එහෙමනම් කතාමාලාවේ
    රේටින්ග්ස් එහෙම නැගලා යනවා ඇති.
    කොටස් 22ක් කියලා මග එහෙම නවත්වන්න එපා ඈ..
    එහෙමනම් උපසිරසියට ස්තුතියි.
    limitless දෙනකම් මග බලාන ඉන්නේ.ඔබට ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *