Blindspot [S01 : E17] with Sinhala Subtitles | පැටර්සන්…. [සිංහල උපසිරැසි සමඟ]
Blindspot කතාමාලාවෙ කොටස් 22න් 17 වැනි කොටස තමයි මේ. එපිය බලලා තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැතිනිසා ලිපිය ලියලම ඉන්න හිතුනා. 😀
පහුගිය කොටසෙදි පැටර්සන් තමන්ගෙ හිටපු පෙම්වතා සූදානම්කරපු හැන්දෑවක් ගතකරන්න ගියා. ඒකෙදි තවත් පච්චයක් ගැන ඉඟියක් දැනගන්න ලැබුණා. අද පැටර්සන් ඒ පච්චය විසඳන්න උත්සහ කරනවා. ඒක නිසා ලොකු කරදරයක වැටෙන්නත් සිද්දවෙනව. ඒ අතරෙදි ජේන් ගෙ පෙම්වතා (ඔස්කාර්) තව තොරතුරු ටිකක් දැනුම්දෙනවා. දැන් නම් දෙන්න අතරෙ විශ්වාසයක් ඇතිවෙලා වගේ. 😛
අපි බලමුකො එහෙනම් අද මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නවා. මේ සතියෙ Limitless කොටසක් නිකුත්වෙන්නෙත් නැති නිසා,ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හැමෝටම ජයෙන් ජයම ලැබෙන, චිත්‍රපටි, ටීවි සීරිස් උතුරන සුභ අළුත් අවුරුදක් වේවා! 😛
[button link=”https://goo.gl/QJan7e” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/W6twWG” type=”icon” “center” newwindow=”yes”] 256 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3201 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………….good luck ……………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Good work… Thanks bro
18 th dannoo
Good work… Thanks…
උපසිරසට බොහොම ස්තූතියි රවිඳු තේනබදු සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්…
ජයෙන් ජය…
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan…..jayawewa…..!
Thnx bro,. Onn bewa ehnm,.
Thanks Sab ekat
Happy new year Ravindu. Good luck
Thanks & Happy new year
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ෆියර් ද වොකින්ග් ඩෙඩ් s02 e01 සබ දෙන්නකෝ
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සුබ අලුත් අවුරුද්දක් වේවා!
thankss machoo
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ඊලග උපසිරසියෙන් හමු වෙමු
#ජය වේවා
කියන්න අමතක උනානේ,
“ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අළුත් අවුරුදක් වේවා”!
**Tnxxxxxx**
**Brooooo**
**Elzzzzzzz**
tnx* elz* bn*
elama..
subama suba aluth auruddak wewa!!!!! Baiscopelk……..
බොහොම ස්තුතියි සහෝ..
සහොටත් කිරි පැණි මෙන්ම සිනමාපටවලින්
උතුරා යන සිංහල අලුත් අවුරුද්දක් පතනවා..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Top Gun (1986) – YIFY
Open Season – Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.