අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02 : E17] with Sinhala Subtitles| ප්‍රෙහෙලිකාව විසඳයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Gotham S2 New

ඔන්න අද අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ගෝතම් අරගෙන ආවා. ගිය සතියෙ ආවේ නෑනෙ එපිය. ඉතින් මතකනෙ ගිය සතියට කළින් සතියෙ අන්තිමට ජිම්ව හිරෙන් නිදහස් කරගන්නවා බුලොක් එහෙම ඇවිල්ලා. ඉතින් අද තියෙන්නෙ ජිම් එයාව මේ මිනීමැරුමට කොටු කරපු කෙනාව හොයන්න ගන්න එක. මං අද නම් වැඩිය ලිපිය ලියන්නේ නෑ. මෙච්චර තමා ලියන්නේ. මොකද අද සැරින් සැරේ තමා සබ් එක කරන්න වුණේ. ගෙවල් වල කලබලයි උත්සව දවස් නිසා. ඒ නිසා නිදිමරන්න වුණා උදේ වෙනකම් මේක ඉවරකරන්න. උත්සව ආවා කියලා බයිස්කෝප් සාමාජිකයින්ව අමතක කරන්න බෑනෙ. හෙ හේ… එහෙනම් කතාව බලන්න. අද එපිය නම් පට්ට. එහෙනම් ඊළඟ සබ් එකෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

ආ… ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ තමා “අයිස්”. හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. සන්තෝසයි ඒ ගැන. 😀 ඔන්න තියෙනවා එහෙනම් අද එක.

“ලෝකෙ පුරාම මම සංචාරය කරනවා. හැබැයි ඉන්නෙ එකම තැනකට වෙලා. මම කවුද?”

“ලබන්නා වූ නව වසර බයිස්කෝප් එන නොඑන හැම දෙනාටම කිරියෙන් පැණියෙන් ටීවී සීරියස් වලින්, සිනමාපට වලින් පිරී ඉතිරී යන සුභ අළුත් අවුරුද්දක් වේවා…!!!”

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E17.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                        Next Episode>>

43 thoughts on “Gotham [S02 : E17] with Sinhala Subtitles| ප්‍රෙහෙලිකාව විසඳයි. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️
    උත්තරේ නැව

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ ඉදිරි ගමනට ජය !

    Reply
  • THanka sub ekata jaya වේවා

    Reply
  • Chamindu sandakelum

    ansr : Stamp

    Reply
  • thanuj darshana

    18 th ikmanata danna bro

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි සමන් ප්‍රසාද් සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්…
    ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks.
    Wish u all a very happy New Year…..

    Reply
  • subs aluth auruddak wewa…..sub eketa thankssss

    Reply
  • Amme,. Kiuwt moko bro mek dankm agila gena gena thm ethn enne,. Ehmi kyl ethin oylg weda padu krgnnth be ne,. Thx bro pulawn time eke dnnt./
    ~ Answare ek Sitha

    Reply
  • niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa……

    Reply
  • esema wewa!!!!thnk u

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzz for sub Happy New Year!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
  • suba aluth awruddak veva……..thanks broo

    Reply
  • niyamai sahoo niyamai

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ..ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! ජය වේවා !!

    Reply
  • sub ekata thanks & Happy new year !!!

    Reply
  • ප්‍රදීප්

    සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා…!
    සබට ස්තූතියි

    Reply
  • බුදු සරණයි…!!! ජය වේවා…!!! බොහොම ස්තූතියිජය වේවා…!!!

    Answer is Pilot, Captain or may be mind 😉

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    සුබ අලුත් අවුරුද්දක් වේවා…!

    Reply
  • Obatath Esema Wewaa Bro
    Sub Ekata Bohoma Sthuthi
    Good Luck And Keep It Up Bro.

    Reply
  • ඔබටත් එසේම වේවා ………
    සබට තුති සමන් සහෝ…..

    Reply
  • එසේම වේවා…!!!
    .
    .
    ..
    සබට ස්තූතියි…

    Reply
  • shalinda gamage

    සුභ අළුත් අවුරුදක් වේවා

    Reply
  • Ravindu Adithya

    අඩේ සුබ අලුත් අවුරුද්දක් වේවා.
    දැ නොනගතේට ඝොතම් බලන්න පුලුවන්.
    බොහෝම ස්තූතියි.
    අරකට උත්තරය සිතද?

    Reply
  • හම්මේ කියන්න වචන නැහැ ඉතින්..
    තැන්කු තැන්කු තැන්කු ..
    පූසාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන
    සිංහල අලුත් අවුරුද්දක් වේවා..

    Reply
    • ආ අමතක උනානේ,
      “ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අළුත් අවුරුදක් වේවා”!

      Reply
  • Hammee. Sub eka enakan balagena hitiye….. elama elama… thx bro….

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *