අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S01 : E07] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 15 votes.
Please wait...

The Last Ship 2
නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න. උදව් කරන්න.

මේ සතියේ මේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන ගෑනු ළමයෙක් බොට්ටුවක ඉන්න බවට සැකයක් ඇති වෙනවා. මේ ළමයාව හොයා ගෙන එන්න කියලා දොස්තර ස්කව්ට් ඉල්ලනවා. එතකොට එයාගේ ජාන සොයාගෙන එකෙන් බෙහෙතක් නිපදවන්න පුළුවන් වෙයි කියලා හිතනනවා.

කැප්ටන් චන්ඩ්ලර් මේ ගෑනු ළමයා සොයා ගෙන යාවිද? මේක උගුලක් වෙයිද?

The Last Ship (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/vafM” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1502c84bd0461d3d06673e6307c423a8ff0982aa

[button link=”http://tinyw.in/s6DJ” type=”icon” “center” newwindow=”yes”] 440 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5bd5af3d851ac1c2ac1451a8043d51b1c9e8b2cf

[button link=”http://tinyw.in/5sj7″ type=”icon” “center” newwindow=”yes”] 1.47 GB කොපිය මෙතනින් බාගන්න[/button]

33565d056a9ff4fe5edcf2626a4cecd223e1944d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

41 thoughts on “The Last Ship [S01 : E07] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ලක්ෂාන් D

    Tnx mchan

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • godak sththuthi sahooooooo oya patta kathawak denneeeeee……..
    comment danda beri unata puluwan hema welema balanawa

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • IKMANATA SUB TIKA DENNA SAHO

    Reply
    • අරවින්ද මද්දුමබණ්ඩාර

      නියමයි කට්ටිය. මේක නම් නියම කතාවක්. මේක අපේ අප්පචිටත් හොඳට හිතට අල්ලලා

      ඊ ලඟ එකත් එනකල් මග බලගන ඉන්නේ !!!

      සුභ පැතුම් !!!
      තව ඉස්සරහට හොඳ දේවල් පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

      Bravo solo බයිස්කෝප්.lk !!!

      Reply
  • නියම කතාවක්. ස්තුතියි සහෝදරයා සිංහල sub දුන්නට. ඉක්මනට අනිත් කොටස් වලත් sub දෙන්න. එල කිරි

    Reply
  • pattaaaaaaaaaaaaaaaaaaaaaaaa………………….machan,digatama saba demu Aaaaaaaaaaaaaa………..

    Reply
  • thnx saho sub ekt….niyam tv serious ek……

    Reply
  • Sameera Dilshan

    Thanx sho……………..!

    Reply
  • amme me dila thiyanne denakamai balan hetya….. thanks saho… 😀

    Reply
  • ptta story eka bro……..ohoma ymu……jaya wewaaaaaaaaaa

    Reply
  • theekshanax

    බොහොම ස්තූතියි

    Reply
  • sachira Bhanu

    Thanx saho meka denakan agili gana gana hitiye 🙂

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanks…meh kathawa sirawatama enna enna supiri wenawa…

    Reply
  • “චූටී මල්ලි”

    හොදා…….යි හොදා……යි
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • නලින්

    එළ එළ අංජාා!

    දෙනකන් උන්නේ

    ජය වේවා!

    Reply
  • අනේ අපේ කැප්ටන් කොලුවා අද අල්ල ගන්නවා අප්පා රුසියන් කාරයෝ
    එහෙම කරන්න බැනේ රෙද්ද මගුල 🙁 🙁 දැන්නම් කතාව එන්න එන්නම සුපිරි වෙනවා
    සබට තුති අංජන අයියේ. 🙂 🙂 ජය!!

    Reply
  • කල්හාර ප්‍රසාද්

    බොහොම ස්තුතියි!

    Reply
  • ස්තුති සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *