Blindspot [S01 : E18] with Sinhala Subtitles | සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ.
අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… 😛 යනගමන් අදහස් කියාගෙනම යන්න එහෙනම්… 😀
ඔබට ජය!!
[button link=”https://goo.gl/ibP72x” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/LSarX9″ type=”icon” “center” newwindow=”yes”] 281 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9151 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………..good luck …………………………………
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
thnx bro…
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub tiyenne bagayai, macho complete sub ekak denna,, Pls..
Sub 1k minute 25 neh tiyanna bro….
aa sub eka okkoma na ne
25 min withari thiyenna……..
🙁 🙁 🙁
අනේ මචෝ මට තවම මේක සිංහල උපසිරසි බාගත කරගන්න විදිහ අවුල් අපේ බ්ලොගේර් කෙනෙක් හම්බ උන වෙලාවක අහගන්නම්
මචෝ සබේ ඉතුරු ටික නෑනේ
Thanks bro but sub are bagayai tiyenneee
සබ් එක්ට තුති සහෝ
සබ් එකේ බාගයයිනේ බන් වැඩ කරන්නේ…
ඒක හරි ගස්සන්න සහෝ
winadi 25 ne sub eka thiyenne.
සබ් එකට ස්තූතියි සහෝ
ඒත් සබ් එකේ විනාඩි 25ක් විතරයි තියෙන්නේ
ඉතුරු ටික නෑ…..
Thanks for the Sub
උපසිරසියට ස්තුතියි..
සමාවෙන්න ඕනේ උදව්වක් ඉල්ලලත්
උදව් කරන්න බැරිවුනාට..
හදිසියක් නැහැ හෙමින් සැරේ ලිමිට්ලස් එකත් ගේමු..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Thank you very much ravindu.
Thank you machan…..jayawewa……!
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා…….
Sab eke bagayayi yanne….
ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
sub 1 25 mints witharaithiyenne
thanx bro..
ප්‍රමදයට හේතු ඕන්නෑ සහෝ.අපි දන්නවා ඔයා කොහොමහරි අපිට ස්බ දෙනවා කියල.සබට බොහෝම ස්තූතියි.කිව්ව වගේම Limitless වලින් හමුවෙමු.
mama thamai 1st hure…. download and comment.
^_^