අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E10] with Sinhala Subtitles| අවසන් යාත්‍රාව.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 18 votes.
Please wait...

Vikingse3Enew 1ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ හතරවෙනි කතා සමයේ මැදි විරාමය ලඟා වෙනවා, මේ කතාවේ සාර්ථකත්වය නිසාවෙන් හතරවෙනි සීසන් එක එපිසෝඩ් 20ක් දක්වා දීර්ඝ කරන්න හිස්ට්‍රි නාලිකාව තීරණය කරලා තිබ්බ, අද අරන් එන්නේ දසවැනි කතාංගය, ආයේ කතාව එන දවසක් තවම සඳහන් කරලා නෑ. ඉතින් මතක් කරගෙන ඉමු මෙතක් දුරට මොනවද උනේ කියල.

තුන්වෙනි සීසන් එක අවසානයේ පැරිසියට පහරදීල යටත් කරගන්න වයිකින්වරුන් නැවත කැටගට් බලා එන්නේ රැග්නගේ අයියව පැරිසියේ නවත්තලා, හැබැයි රෝලෝ පැත්ත මාරු කරනවා. කොහොමින්හරි නැවත ෆ්‍රෑන්කියාවට නැවත එන රැග්න දකිනවා තමන්ට ද්‍රෝහී වෙච්ච තමන්ගේ අයිය ප්‍රංශ කාරයින්ගේ පැත්තේ ඉන්නවා, ඒ විතරක්නම් මදැයි, අධිරාජ්‍යයාගේ දුවව විවාහ කරගෙන වයිකින්වරුන්ට විරුද්ධව සටන් කරනවා, ඒ වගේම දැන් රැග්නට එරෙහිව නැව රජෙක් පහල වෙලා තියනවා, ෆ්ලොකි එහෙම දැන් අමුතු වෙලා, ඒ විතරක්ද අස්ලාග් රැජින තමන්ගේ සැමියාට ද්‍රෝහිකම් කරන්න ගන්නවා ඒ සංචාරකයෙක් නිසා, ඒ අතරවාරයේ බියෝන් පෙරළිකාර චරිතයක් වේගෙන එනවා, ඒ විතරක් නෙමේ ලගතා නැවත තමන්ගේ ස්ථාවරත්වය ඇතිකරගන්නවා.. ලේ වැගිරීම් පාවාදීම මැදින් මෙතෙක් කල් ඇදී ආපු කතාව අදනම් උණුහුම් වෙනවා.. එහෙමනම් නව පරම්පරාවක් සමගින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් ජයෙන් ජය වේවා 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

32 thoughts on “Vikings [S04: E10] with Sinhala Subtitles| අවසන් යාත්‍රාව.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you Keep… it up Good work 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය..!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • download kraganna bene ban error ekak enwa.kauru hri puluwnnam share link 1 danna loku udauwak

    Reply
  • ඉසුරු මැදවල

    සබ් වලට ගොඩාක් ස්තූතියි!

    Reply
  • තාම දවසක් කියලා නැද්ද බං ඉතුරු ටික එන ? 

    Reply
  • ස්තුතිය් සහෝ ! රෝලෝ කියන්නේ රැග්නා ගේ මල්ලි නේද?

    Reply
    • විමා

      නෑ රෝලෝ අයිය
      රැග්න මල්ලි 🙂

      Reply
  • Achintha Sameera

    ශාන් විමුක්ති තැන්ක්ස් මචෝ සබ් ටිකට,ගොඩක් පින් සබ් එක දුන්නට,එලම

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • devinda gamage

    Fatta Vima Fatta.wena kynna deyak na.mn blapu hondama Epiya Meka.oyata gdk pin.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !! 😀

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Thanks for sub brooo…

    Reply
  • Sub eka ekmanatama dunnata Thanks Bro..

    Reply
  • sleepy hollow season 3 eke sub denne naddooo…

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *