Blindspot [S02 : E03] with Sinhala Subtitles | රහස් නාවික පරීක්ෂණ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Blindspot කතාසමයෙ තුන්වෙනි කොටස. දැන් නම් වැඩි දෙයක් ලියන්න හැකියාවක් නෑ. ඒ නිසා ඉක්මනට වචන දෙකක් කියල යන්නම්.
අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරයකින්. බෝම්බ ප්‍රහාරයට හේතුව නාවික හමුදාවෙන් කරගෙන යන රහස් ආයුධ අත්හදාබැලීමක්. කොහොම වුනත් ජේන්ගෙ පච්චයකට සම්බන්ධයක් තියෙනව. කතාව බලන්නකො.
කේඩ් තමන්ව පැහැරගත්ත කියල ජේන් බොරුවක් කිව්වත් මේ වෙද්දි සෑන්ඩ්ස්ටෝම් එකට කේඩ් ගැන තොරතුරු ලැබිල ඉවරයි. ඒ කියන්නෙ කේඩ් අහුවුනොත් ජේන් බොරුකාරියක් විදිහට අහුවෙනව. ඒ අතර ජේන්ට සිදුවෙනව තමන්ගෙ පක්ෂපාතීත්වය ඔප්පුකරන්න. ජේන් ට ඇත්තටම ඒක කරන්න පුළුවන්වෙයිද?
කතාව බලන්න කියල ආරාධනාකරන ගමන් මම සමුගන්නව. කමෙන්ටුවක් දාල අදහසක් කියල යන්න. 😀
එහෙනම් මම ගියෝ. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up…
Thanks …………………….good luck ……………..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
tz sub ekata..jayawewa!!
thnkz bokka
කොහොමද tv series එක downoad කරන්නේ
බොහොම ස්තූතියි සහෝ..
සබ් එකට ස්තූතියි!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx mco keep going
තෑන්ක්ස් බ්‍රෝ සබට,. එල එලම,.
බොහොම ස්තුතියි සහෝ.
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thank you ravindu for Sub
thanks thanks elama. digatama sub danna thanks
thank u very much bro sub walata 😀 😀 anik ekat apu gaman demu ikmantama 😀 😀 😀
පට්ට සහෝ 04 ත් ආපු ගමන් දාමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….
Thank you saho…….jayawewa…..!
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා….
උපසිරසියට ස්තුතියි
hash eka wath dapalla ban hari amaeui hoya ganna
Thanks for the sub
කාලෙකින් මන් එක
උපසිරසියට ස්තුතියි
ha ha ada man thamai mulinma