Blindspot [S02 : E02] with Sinhala Subtitles | නැවතත් මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ප්‍රමාදයක් එක්ක Blindspot කතාමාලවෙ දෙවෙනි කොටසෙ ගෙනාව. ටිකක් වැඩ රාජකාරි අධික වීම නිසා ටිකක් ප්‍රමාද වුනා. උපසිරැසිගන්වන “අපි” නිකන් ඉන්න අය නෙවෙයිනෙ. ඒ නිසා මේ වගේ ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සාධාරණව හිතල බලල කටයුතු කරන්න.
අද කර්ට්ගේ කණ්ඩායම ආයෙත් සුපුරුදු මෙහෙයුම්වලට අතගහනව. ආයෙත් ජේන්ගෙ පච්ච විසඳීමකට. වෙනසකට තියෙන්නෙ මේකෙ ජේන්ගෙ පච්චය විසඳන්න ඉඟිය ලැබෙන්නෙ සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමෙන්. ඒ කියන්නෙ මෙහෙයුම සෑහෙන වැදගත් මෙහෙයුමක්. ඊට අමතරව අද ආයෙත් පරණ මතකයක් දකින්න ලැබෙනව. ඒ තමයි ළමා අපචාර නිසා අත්අඩංගුවට ලක්වුන ජෝන්ස්. එහෙමත් නැත්නම් රීඩ්ගෙ ෆුට්බෝල් කණ්ඩායමේ පුහුණුකරු. ඔහුට නිසි දඬුවම් ලබාදෙන්න රීඩ් කටයුතු කරගෙන යන අතර අවසානයේ අප්‍රසන්න තොරතුරක් අහන්නත් ලැබෙනව.
තවම සෑන්ඩ්ස්ටෝම් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය මොකක්ද කියල පැහැදිලි නෑ. කොහොම වුනත් මිනිස්සු අනතුරුවලින් බේරගන්න සෑන්ඩ්ස්ටෝම් ගොඩක් උදව් කලා කියල හැමෝම දන්නව. මේ දෙවෙනි කතාසමයෙ ආරම්භය විතරක් නිසා ඉදිරියේදි ගොඩක් දේවල් දකින්න ලැබෙයි.
මේ කතාවෙ සඳහන්වෙනව එක්තරා කණ්ඩායමක් “ජුවාර්ස්” කියල. නම කැත වුනාට කතාවට වෙනසක් කරන්න බැරි නිසා ඒ විදිහටම යොදන්න සිද්දවුනා. 😀 .
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ඊළඟ කොටස මේ තරම් ප්‍රමාද නොකර ගේන්නම්.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up
Thanks ……………..good luck ……………………
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
tz sub ekata..jayawewa!!
thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama.anik kotasat awama ikmanatama demu sub 😀 thank u 😀 😀
Download kara ganna link 1 kiyapanko machanlaaa
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Thank you very mush Ravindu
machan sub ekata thx puluwan nam menna me tv show ekaata sub ekak dapanko “stranger things”
thankx bro..
බොහොම ස්තුතියි සහෝ…
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…කොහොම හරි දෙන්න..පරක්කු උනාට කමක් නැ..
thanks
bohoma sthuthi ravindu saho sub ekata
බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තුතියි
Thank You..
Thanks machan……jayawewa……!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……….
තැන්ක්ස් මචන් සබ් එකට !
Epiya apu dwse idn blan htye suba denkn. Tnx mchnn (y)
Thanks bro!