අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E15] with Sinhala Subtitles| අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 20 votes.
Please wait...

The 100 S3P1

කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්.

ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් ක්ලාක්ට ඕනේ කොහොමෙන්හරි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න. අයිස් ජාතීන්ගේ රජතුමා අද කඩාපාත් වෙනවා ක්ලාක්ව හොයාගෙන.කට්ටිය දන්නවා නොවෑ ඒ මොකටද කියලා. කොහොමහරි රොන්වත් කැමති කරවාගෙන ක්ලාක් ඇතුළු පිරිස යනවා පෝලිස්වලට. ඒත් සැලැස්මේ පොඩි අවුලක් යනවා.ඒ ජැස්පර් නිසා.ඇයි එහෙම වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.

ඉතින් අද ක්ලාක්ට ආයෙම පාරක් තම ජනතාව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. තව තියෙන්න එක කොටහක් විතරයි ඉතින්.ඉවසන් ඉම්මු ඒක එනකම්.එහෙනම් කස්ටිය කියාගෙන යන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා?

 

The 100 (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

63 thoughts on “The 100 [S03 : E15] with Sinhala Subtitles| අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Kavindu Gayan SKG

    thanks bro..

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • Thilesh De Silva

    Thanks bro ..

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • Thank You For Sub Bro.

    Reply
  • බොහොම ස්තුති සබ්වලට. නමුත් zip fil එකක් විදියට sub දෙන්නැත්තේ ඇයි ?

    Reply
    • RANAWEERANADEESH

      season 13 sub aka zip akak vidihata name pannanna aka hadaganna kohomada

      Reply
  • Rajitha harshanath senanayake

    Thank you bro…..

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub eka open wen ne. Mokakda karanna one????

    Reply
  • Roshan Ranga

    උපසිරැසියට තුති…

    Reply
  • thanx saho sub walata. mata seasn 3 wala episode 8 download krgnna widiyk kiynnako danna kenek innawanm. kisima file ekaka seeds na.

    Reply
  • thankx bro
    The Famous Five | TV Series 1ka ta sub danna puluwanda

    Reply
  • ගිහාන්

    ගින්දර, සබට තෑන්ක්ස්෴

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ … ජය වේවා !! ලබන සතියේ නම් හෙන යුද්දයක් යයි වගේ .. 😀

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි මධුකප්‍රිය පෙරේරා සහෝ.. ජය වේවා…

    Reply
  • nirosha dilshan

    තව එක කොටසයි මේ එපියට කියල හිතෙද්දි දුකේ බෑ.ඊලග එපියත් අවම ඉක්ක්මනට දෙනව නේද?.
    මේකට කතාවට ගොඩක් ආස මෙකෙ හිතන්නේ නැතිදේවල් වෙන්නෙ.
    ඊලග කොටසත් අපුගමන් දෙන්න

    Reply
  • සමහරවිට ජාහා මැරෙයිද දන් නෑ මේ සීසන් එක අවසානෙදි. මට හිතෙන්නේ නම් එහෙමයි. තෑන්ක්ස් සබ් එකට. කථාව නම් ඊයෙම ඩවුන්ලෝඩ් කර ගත්තා. දැන් බලන්න විතරයි තියෙන්නේ.

    Reply
  • sub natiwa baluwa dan aya balanawa ela kollo

    Reply
  • කතාව කොහොම ඉවර වෙයිද් කියලා කියන්න නම් අමාරුයි නමුත් තුන්වන සීසන් එක ලබන සතියේ ඉවර වෙනවා කියලා නම් ශුවර්. එහෙනම් මධුක ඔන්න බාගන්නවා සබට ස්තූතියි. ජයවේවා

    Reply
  • විදුර ප්‍රසංගන

    එල. මාත් ගත්තා ඕං. GL

    Reply
  • Arjuna De Silva

    godak sthuthi saho….

    Reply
  • Thanks machan.. iye idan sub enakam balsn idala berima thena saba nethuwa beluwa. Den ayeth balanawa..

    Reply
  • thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

    Reply
  • Thank You Very much.

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • Patta aaaa ela kolla

    Reply
  • Sahan Gunathilaka

    thanx alot macho…. thawa season ekak ewi neda??

    Reply
  • Eya thama

    onna mama mulinma download karagaththa 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *