අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S02 : E20] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 19 votes.
Please wait...

Blindspot S2-1

පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ උනේ? මොකක්ද හේතුව ? අද කොටසත් එක්ක එකතු උනොත් දැනගන්න පුළුවන්.

තව සති දෙකකින් මේ දෙවන කතා සමයත් අහවර වෙනවා. හැබැයි සිද්ද වෙන කිසිම දෙයක් හොඳකට නම් නෙමේ වෙන්නේ. පැටර්සන්ගෙත් ඔලුව හොඳ නැතිවේගන එනවද කොහේදෝ. විරහ වේදනාවයි අසම්පුර්ණ පලිගැනීමයි එයාගේ මානසික මට්ටම අවුල් කරලා. රීඩ්ගේ සද්දයක් නැහැ. එතකොට සාෂා, පේන හැටියට එයා පාර වෙනස් කරයි වගේ. වෙලර් සහ ජේන් අතරත් තියෙන සම්බන්ධෙටත් කණකොකෙක් අඬන්නයි ලෑස්තිය. එතකොට රෝමන්? සත්‍ය දැනගත්කල ඔබේ සොහොයුරා ඔබ මරනු ඇත.

ඊළඟ කොටසින් හමුවෙමු!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Blindspot [S02 : E20] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks for a sub,…..! keep it up…

    Reply
  • Thanks ……………….good luck ……………………….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Dileepa Nuwan

    21t sib oni sahoo

    Reply
  • thnx mcn 21 ta sub…………..

    Reply
  • 21 veni kotasatath sub laba denna

    Reply
    • 21th sub ekath oni ikmntaa

      Reply
  • අශාන් ලහිරු

    මේපාාර ඉක්මනට සබ දුන්න. ගොඩාාක් ස්තුතියි !

    Reply
  • ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    ඒත් මම බෑවේ නම් HDTV කොපිය
    අවුලක් නෑ… ඊලග කොටස් වල HDTV පිටපත් වලට සබ් දෙමු සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *