Blindspot [S03 : E07] Sinhala Subtitles | ද්‍රෝහීන්! [සිංහල උපසිරැසි සමඟ]
* එදා හර්ස්ට්ගෙ තර්ජනවලට අහුවුන රීඩ් අද නිදහස්.
* පැටර්සන් ස්ටුවර්ට් මියයද්දි විසඳමින් හිටපු පච්චය විසඳන්න උත්සහ කරනව.
* වෙලර් ජේන්ගෙ දුව ගැන දන්නව වුනත් ජේන්ට ඇය ගැන හෙළිකරන්න අකමැතියි.
* රෝමන් කුමක් හෝ ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව.
* ටාෂා කණ්ඩායමේ හිටියත් CIA එකටත් තොරතුරු සපයනවා.
මේ විදිහට අවසන්වුන කතාවෙ ටික කාලෙකට නතරවෙන්න තව එක කොටසයි තියෙන්නෙ. කොහොම වුනත් තවම රෝමන්ගෙ ප්‍රධාන සැලසුම තවම හෙළිවෙලා නෑ. ඒ වගේමයි වෙලර් හා ජේන්ගෙ දුව ගැන තියෙන කතාබහත්. අපි දන්නව වෙලර් වතාවක් බර්ලින්වලදි ඇයව හමුවුනා. ඒත් එතනින් පස්සෙ ඔවුන්ට වුන දේවල් ගැන කවුරුවත් දන්නෙ නෑ. සමහරවිට ඇය මොනාහරි හේතුවක් නිසා මියයන්න ඇති. සමහරවිට වෙලර් නිසා ඇයට වෙනත් හානියක් වෙන්න ඇති. බොහෝ අවස්ථාවක් තියෙන්නෙ ඇය මියයන්න. ඇය හොඳින් ඉන්නවනම් ඇයට ජේන්ව හොයාගන්න වැඩි කාලයක් ගත්වෙන්නෙ නැතිවෙයිනෙ. එහෙමත් නැත්නම් ඇයට ජේන්ව හොයාගන්න බැරි තත්වයට පත්වෙලා. ඒ සිදුවීම ගැන දැනගන්න තවත් ටිකක් ඉන්න වෙයි.
රීඩ් හර්ස්ට්ගෙ ග්‍රහණයෙන් මිදෙන්න තීරණය කරල ආයෙත් කණ්ඩායමත් එක්ක එකතුවෙන්න තීරණය කලා. හර්ස්ට්ට නම් මේක දැනගන්න ලැබුණොත් කණ්ඩායමට හොඳක් වෙන්නෙ නම් නෑ. ඒ අතරෙ මතකද කණක් අහිමි සිත්තරාව? ඔහු හා හර්ස්ට් අතර යම් ගණුදෙනුවක් තියෙනව. අද කණ්ඩායමට හැකිවෙනව ඒ ගණුදෙනුව ගැන හොයන ගමන් තවත් මහා විනාශයක් වලක්වන්න.
මේ කොටස ඊළඟ කොටස බලනකල් ඉන්න බැරිවෙන තත්වයේ කොටසක්. ඉදිරියේදි මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු!
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6167 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks …………….good luck …………………..
tz sub ekata….
thank u bro
Super
Thanks for sub
ගොඩක් ස්තුතියි උපසිරැසියට.දිගටම දෙමු.ජයවේවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub දෙන එක නැවැත්තුවම tv series බලන එකත් ටික දවසකට නැවතුනා..ආයිමත් sub දෙන්න ගත්තට බොහොම ස්තුති..ජය වේවා..
Thanks mcn sub ekata godak…. jayama wewa…..
thanks machan sub ekata
After long time , Thank you very much all of you friend.
බොහෝම ස්තූතියි සබට ඒක අරගත්තා. අලුතින් පටන් ගත්තමේ ක්‍රමය හොඳයි. මම හිතනවා මින් ඉදිරියට දිගටම ටිවී සීරීස් වලට සබ් ලැබෙයි කියලා ස්තූතියි ජයවේවා
බොහොම ස්තූතියි
තෑන්ක්ස් මචං… දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. 😀
sub down wenne na ne bn … blank page ekkata yanawa ….
Sub ekata thnx bokka
bohoma stuti saho.
Thanks sahooo
08 episode ekath awilla sahoo ekath sub eka danna…
Thanks sahooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro..
wow niyamai macng
බොහොම ස්තූතියි සහෝ……
Thanks machan………………….
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
Bhoom sthuuthiyi ayyee
Thank you….!