අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Blade Runner 2049 (2017) Sinhala Subtitles | මනුශ්‍යත්වයට එහා ගිය මිනිසෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 156 votes.
Please wait...

ඔන්න එහෙනම් 2017 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් සුපිරි චිත්‍රපටයකුයි මේ අරගෙන ආවේ. Drama/Mystery/Sci-Fi/Thriller යන කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයට IMDb 8.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 87% අරගැනීමට සමත් වෙලා තියෙනවා.මේ වෙනකොටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 258ක් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වෙච්ච සලරුවක්. පැයයි 2 විනාඩි 44ක දාවන කාලයක් තිබෙන මෙම චිත්‍රපටයේ නිලධාරී K චරිතයට පණ පොවන්නෙ La La Land/The Notebook/The Nice Guys ආදී චිත්‍රපට හිටපු Ryan Gosling සහ Blade Runner/Cowboys And Alians/Star Wars චිත්‍රපට වලදි හම්බවෙන Harrison Ford වගේම අනෙකුත් සෙසු චරිත වලට පණ පොවන Ana De Amas/David Bautista/Jared Leto වැනි නළුකැලයි.එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු.

නියෝජිත KD6-3.7 කියන්නෙ රෙප්ලිකන්ට් කෙනෙක්.සරලවම කිව්වොත් කෘතිම මිනිසෙක්.මොහු තමන්ගෙ ලොක්කගෙ අණ පිලිපදිමින් තමන්ගේම වර්ගයා දඩයම් කරන බ්ලේඩ් රනර් කෙනෙක්.දවසක් මොහුට ස්ලැපර් නමැති කෘතිම මිනිහෙක්ව මරන්න ගිය වෙලේදි හම්බවෙනවා ඔහු ගෙවත්තෙ සගවපු ඇටකටු අසුරල තියෙන පෙට්ටියක්.මේකෙ තියෙන්නෙ කෘතිම මිනිහෙක්ගෙ ඇටකටු නමුත් ඇය දරු ප්‍රසූතියක් කරල තියෙනව කියල හොයාගන්නවා.කොහොමද කෘතිම මිනිසෙක් දරු ප්‍රසූතියක් සිද්ධ කරන්නෙ.ඔහුන්ටත් සිතාගන්න බැරි වෙන වෙනව.ඉතින් ඉහළ නිලධාරිනී නියෝජිත K ට කියනව එම දරුව මරල දාන්න කියල.K වැඩිපුර විමර්ශන කටයුතු කිරීමේදි දැනගන්න වෙනවා එම දරුවා ඉපදුනු දවසේදී සර්වසම DNA තිබෙන පිරිමි දරුවෙකුත් සිටින බව.නියෝජිත K ට සැකයක් මතු වෙනව ඒ මමද කියල?ඉතින් ඔහු අණට බැහරව විමර්ශන සිදු කිරීමෙන් ඔහුව රැකියාවෙන් නෙරපා හරිනව.මේ හැමදෙයක්ම යොමුවෙන්නෙ අවුරුදු 30කට කලින් බ්ලේඩ් රනර් වෙලා හිටපු කෙනෙක්ට.ඉතින් නියෝජිත K ද එම දරුව?එහෙමත් නැත්තම් වෙන කවුරුහරිද?අවුරුදු 30කට කලින් විශ්‍රාම ගත් ඩෙකර්ඩ්ට මෙය සම්බන්ධ වෙන්නෙ කෙසේද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

අවසාන වශයෙන් කියන්න ඕන ඔයාල මේක බලනවානම් මේකෙ කලින් චිත්‍රපටයක් තියෙනවා Blade Runner නමින්.මේක 1982 වර්ෂයෙ නිකුත් උනු එකක්.ඒ නිසා පරණයි කියල නොබල ඉන්න එපා මොකද මේකෙ චූටි කොටසක් ඒකට සම්බන්ධ වෙන නිසා.ඒ වගේම මේක මනුශ්‍යත්වය ගැන විදහා පාන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

එහෙනම් ඉතින් බයිස්කෝප් වාසීන්ට සුභ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

උපසිරැසි බාගත කරගැනීමට නොහැකි නම් බයිස්කෝප් ගිණුමකින් ලොග් වෙන්න. ගිණුමක් නොමැති නම් ගිණුමක් මෙතනින් නිර්මාණය කරගන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR සහ WEB-DL පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

296 thoughts on “Blade Runner 2049 (2017) Sinhala Subtitles | මනුශ්‍යත්වයට එහා ගිය මිනිසෙක් [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • sub eka download wen neni. ads load wenawa witharai.

    Reply
  • Chamindu Madushan

    Thanks sub ekata..digatama karagena yanna..good luck..❤️

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
  • බොහෝම ස්තූතියි !!!!!!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුති සහෝ ……!!

    Reply
  • kandressen

    ඔයාලගෙ මේ ලොගින් සීන් එක නම් එපා වෙනව හලො .වෙන සයිට් එකක තිබ්බෙ නැති හින්ද මේකෙන් ඩවුන්ලෝඩ් කලා .පුළුවන් නම් එක අයින් කරනවලකො

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Danuka0522

    Thanks brooo sub ekata

    Reply
  • shehanlokuhewa99

    Thanx saho…!

    Reply
  • sam fisherr

    api issara tv ekke yannakan edala road runner wage 1k baluwata blade runner wage film balanna hamba une sub karana oyala nissai.akanisa sub 1kata suthuthi.

    Reply
    • sam fisherr

      no offence bro mama film1ka sync karan baluwa line 1071 gahapu oyatama borther karanne mokatada 7torsownload 1.5gb ekanam kauruth gan nathnam hodai

      Reply
  • Thilesh De Silva

    Thank you very much

    Reply
  • Thanks machoooooo sub ekata…….

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි.

    Reply
  • D. M. E. H. Dissanayaka

    Thanks for sub…

    Reply
  • BRUSEWAYNE

    එලම සහෝ. පට්ටම සබ් එකක්. දිගටම කරන්න ජයවේවා.

    Reply
  • vishwanathmadhushanka

    Elama broo thanx

    Reply
  • Hinniyaka

    bohoma sthuthi sub ekata

    Reply
  • THANK YOU.
    please update for the brrip

    Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • SashikaMalawana

    Thanks Bro, Appreciate it…

    Reply
  • lakmal dimuthu

    hii thanx bro

    Reply
  • Oya ela kollek bro..

    Reply
  • tharindusandamal

    Patta thawa hoda sub one

    Reply
  • අනුෂ්ක දිල්ශාන්

    patta broo

    Reply
  • This is not working for Ganool.se…. Please check

    Reply
  • Thanks………………………….

    Reply
  • Kenan Sujindra

    Thanks Macho ❤

    Reply
  • lydumindasanjeewa

    ela ela saho

    Reply
  • Dishara malshan

    Ela obalata me karana deta wadi wadiyen labenna one. Thanks

    Reply
  • 1988payagala

    ithanks bro good job

    Reply
  • BangDanABang

    තැන්කූ

    Reply
  • Thanks Bro sub ekta good luck

    Reply
  • Athry Neranjan

    thanks bro good job

    Reply
  • mohantiranga

    Thanks for SUB ********** %%%%%%

    Reply
  • sabata thuthi saho.jaya!

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • kavindu Dilhara

    Supiri saho…Thanx

    Reply
  • ගොඩක් ස්තුතියි!!

    Reply
  • chinthaka_priyadrshana

    Thank u very much bro…………….

    Reply
  • geeganagamage

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් .

    Reply
  • Thanks, Bro. Keep it up !!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Nadeera Hewage

    බොහොම ස්තුති උපසිරැසියට…

    Reply
  • hasitha dilrangadias

    720p bluray sub dennooooooooo

    Reply
  • Pathmila_kushantha94

    Br Update plz

    Reply
  • උපසිරැසියට ස්තුතියි..

    Reply
  • Supun Darshana

    උපසිරැසියට ස්තුතියි..

    Reply
    • පට්ට .බොහොම ස්තූතියි ඉක්මනින් ම blue ray update eka dunnata

      Reply
  • බොහොම ස්තූතියි රවිඳු උපසිරැසියට…
    ඔන්න 200 වෙනි කමෙන්ටුව මගෙන්.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Pasan wijewardhana

    Thada bng:)

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • Thsithaprasad

    බොහොම ස්තුති සහෝ..
    සුභ අළුත් අවුරුද්දක් වේවා

    Reply
  • tnq tnq for this sub
    happy new year too

    Reply
  • Sub එක ගත්තා…බොහොම ස්තුති සහෝ..
    සුභ අළුත් අවුරුද්දක් වේවා
    Wish you a happy new year
    ——————-**Navi**———————-

    Reply
  • thisalfernando

    ela bn!!!!….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kaveesha dilshan

    sub ekta thanks sahoo digtama karagena ymu

    Reply
  • NMDinusha

    Thanx Sub Ekata. Log wenna mara kattak kewe

    Reply
  • shakthi_mahaliyadda

    thanks mcn

    Reply
  • monada bn me wada. maragemak dila log une. dannathi manusayek kohomada sub download karanne. lesiyen download karanna thibuna vidiya nathi karanna epa. baiscope epawei mehema security wadi karanna giyoth..

    Reply
  • mihiravandrlan

    thanks machan sub ekata jaya weva

    Reply
  • im lovin it

    ane machan godak pin

    Reply
  • sampath n perera

    oba sema visin karana mema sewayata apage pranamaya
    thank you very much

    Reply
  • HARSHANA9211

    Thanks bro…..good work keep it up..

    Reply
  • Dilshan_Sampath

    niyamaii.. thank macho..

    Reply
  • කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය වේවා…! 🙂

    Reply
  • ෆට්ට film එක බ්‍රෝ. Subtitles එකට thanks you..!

    Reply
  • බොහොම ස්තූතියි Sub එකට. පට්ට බ්‍රො…

    Reply
  • පට්ට ගේමක් dila log une. Tns sub එකට machan

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ashan thiranagama

    සබ් එකට elz

    Reply
  • Mohomed_Ismath

    සබට ස්තුතියි..

    Reply
  • Damru Ravihara

    sub එකට thanks
    baiscope downloads site එකට යන්න දෙන්නේ නැනේ

    Reply
  • Manoj Ashitha

    Thank you very much..

    Reply
  • Pradeep Iresh

    තැන්කු වේවා…..

    Reply
  • LahiruDananjaya

    Thanks for this sub

    Reply
  • praveen ranasinghe

    thankzzzzzzzzzzzzz

    Reply
  • Thanks for Sub Team Baiscope

    Reply
  • baiscopebaiya

    හලෝකට්ටිය..තැන්කූ සබට

    Reply
  • විමා

    සබට බොහොම තුති බන්
    අනිවා බලන්න හිටිය එකක්

    Reply
  • MalindaCT

    බොහොම ස්තූතියි Sub එකට

    Reply
  • ruwanjeewac

    SUBTITTLE EKATA THANK YOU

    Reply
  • රෙජිස්ටර් වෙන්න පුදුම දුකක් වින්දෙ තැන්ක්ස් සබ් එකට

    Reply
  • sankavimu89

    godak sthuthi sub ekata….

    Reply
  • Raviru De Silva

    Ela ela sahoo.sub ekata thanks. Digatama me widihata sub denna. Jayen jaya

    Reply
  • uswijesooriya

    Thanks for sub….

    Reply
  • ela ela jaya sabata (Y)

    Reply
  • Tharindushehan

    thanks bro sub ekata

    Reply
  • kasunkavinda

    hoda film ekak..
    mahansi wela apita sub dhenawata thanks a lot

    Reply
  • swarna_udayanga

    Thanks sahooo digatama sub krnna good luck

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Crytek Wand

    THANK you very much brother (y) (y)
    great work

    Reply
  • ela ela.. thnx frnd…

    Reply
  • kabayathilaka

    thanks bro sub ekata…

    Reply
  • Thanks Sub Ekata 😉

    Reply
  • Sanjeewa2010

    Paharaaaaaaaaaaaa

    Reply
  • Thanks machan sub ekata

    Reply
  • මමත් මෙම site ඒකෙන් subtitle අරන් තියෙනවා ..දැන් මෙි තියෙන විද ගොඩාක් හොදයි…සබි එකට thanks bro….

    Reply
  • Download krn bhne rejister unth

    Reply
  • Sub ekata thnx. Eth download karanna denne ne. Ai a?

    Reply
  • tnx bn sub ekata.patta film ekak wage….

    Reply
  • shashidushmantha

    Thz Bro….

    Reply
  • Shalika_Senanayake

    Thanks mchn sub 1ta. User Login krame hodai mchn. Me wage deyak mulinma karanna thibbe.

    Reply
  • පට්ට බ්‍රො 😀

    Reply
  • Dinesh Silva

    ape lakashan ge malli neda me ela ela kollo

    Reply
  • shehanLakitha

    සබට බොහොම ස්තුතියි. මම මේ ෆිල්ම් එකේ 1982 එක බෑවා YIFY එකෙන්. එත් එකේ තියෙන්නේ 1997 කියලනේ ? (Blade.Runner.Final.Cut.1997.720p.BluRay.x264.YIFY) 97′ Blade Runner Final Cut එක මොකද්ද ?

    Reply
  • Thanks For Subtitle Keep It up

    Reply
  • ranjan kulawardana

    sub ekata godak stuti

    Reply
  • thusharasanjaya

    එලම කොල්ලො

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..මේකත් එකනම් බලන් හිටපු ෆිලුමක්.BR එකක් ආව ගමන් බලමු සහෝ. බුදුසරණයි..ජය වේවා!

    Reply
  • dumidu gamage

    ස්තුතියි සහෝ

    Reply
  • Sisitha jayampath

    Thanks a lot.. 🙂 🙂 🙂

    Reply
  • Darshika96

    thanks bro sub ekata

    Reply
  • darshana100

    thanks a lot to sub budusaranai

    Reply
  • Thanks for the subtitle I’m waiting for this

    Reply
  • බොහොම ස්තුති

    Reply
  • Thanks machooo…….

    Reply
  • Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • @achintharajaka

    බොහොම ස්තුතියි සහෝ……….

    Reply
  • GL Darshana Harsha Kumara

    Subata Thuthi Saho……

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට….

    Reply
  • eng.shanaka

    Thax for the sub…

    Reply
  • viraj harsha

    Thanks…balagena hitiya film ekak..1982 film ekath aran balagena hitiye meka denkam…elama…digatama sub demu jayawewa…

    Reply
  • Dilan Menaka

    බොහොම ස්තුතියි

    Reply
  • Mohomed_Ismath

    Thank you for the Sub..

    Reply
  • vidushan sajith

    🙂 ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම කරගෙන යමු.. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!… 🙂

    Reply
  • Charuka Indunil

    බොහොම ස්තුතියි

    Reply
  • Avindu Umesh Gunasinghe

    Mekata sub denakanmai hitiye tnx bro!!

    Reply
  • Maleesha pathirana

    pttada bn meka 3 houe neda?

    sub ekta tnx line kiyk tibbda bn 3 hrs hinda… tnq ravindu

    Reply
  • pushpa sameera

    oyalata gadak sthuthiyi sab akata saho

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kapila4499

    thanks bro for the sub go forward

    Reply
  • Hammee patta sahoo.quality films walata sub denna me wage.maru aaa.puluwannan tv series tikakatath sub denna aluth hoda tikkk tiyanawa .ya wewa

    Reply
  • THE NEW FOLDER

    thanks for subtitle
    good work

    Reply
  • chalithalashan

    Mkdda kunu thakkali agaya kynne bn

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    නියමයි රවිදු මල්ලියා..

    Reply
  • Thanks machan sub ekata.. Digatama Sub demu Jaya Wewa…!!!!

    Reply
  • ashan karannagoda

    upasirasiyata bohoma thuthi..
    budusaranai..!!!

    Reply
  • tfs bro nice work ,……

    Reply
  • thankas machan. film aka hodda copy aka anakotama subtitle akat damma. supper.. thanks brother.. good job..

    Reply
  • sub ekata thanxx…….

    Reply
  • AsithaDilruwan

    hamme ithim meka nam ithim
    elama saho thanks

    Reply
    • dinushka sisira kumara

      thanks …….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *