ඔන්න යාලුවනෙ ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන.මේකෙ ඉන්නෙ නම් සුපිරිම සුපිරි නලුවෙක්.මගෙ ප්රියතම නලුවා මෙයා තමයි ඉතින්. මම නම් මෙයාට කියන්නෙ “හොලිවුඩ් සිනමාවෙ දඩබ්බරයා”කියලයි. “Jason Statham” ආයෙ කියන්න දෙයක් නැහැනෙ. මේ චිත්රපටය 2011 තමයි තිරගත උනේ. IMDB 6.1 ම තියෙනවා. මුලින්ම මේක ලියන්න උන හේතුව කි…
ඔන්න යාලුවනෙ ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන.මේකෙ ඉන්නෙ නම් සුපිරිම සුපිරි නලුවෙක්.මගෙ ප්රියතම නලුවා මෙයා තමයි ඉතින්. මම නම් මෙයාට කියන්නෙ “හොලිවුඩ් සිනමාවෙ දඩබ්බරයා”කියලයි. “Jason Statham” ආයෙ කියන්න දෙයක් නැහැනෙ. මේ චිත්රපටය 2011 තමයි තිරගත උනේ. IMDB 6.1 ම තියෙනවා. මුලින්ම මේක ලියන්න උන හේතුව කියන්නම්.මගෙ හොදම යාලුවෙක් ඉන්නවා “නදීශාන් ජයශාන්ත” කියල.මෙයා මගෙන් ඇහුවා දවසක් ඇයි මම කැමතිම නලුවගෙ ෆිල්ම් එකකට උපසිරසියක් ලියන්නෙ නැත්තෙ කියලා. පස්සේ මටත් ඒක ලොකු අඩුවක් වගේ හිතුනා.මොකද කලින් දුන්න උපසිරසි දෙකෙම හිටියෙ වෙන වෙන නළුවෝනෙ. ඉතින් මගේ ඒ යාලුවාගෙ දිරිගැන්වීම නිසා මෙන්න මේ උපසිරසිය දෙනවා.ඔන්න කතාව පොඩ්ඩක් කියන්නයි හදන්නෙ.
ලන්ඩන් වල එක ප්රදේශයක එක පොලිසියකට හරිම අපල කාලයක් උදාවෙලා පොලිසියෙ අයව මරන්න පටන් අරගෙන.ජනතාවගෙ ආරක්ශාවට ඉන්න පොලිසියට මෙහෙම දෙයක් උනොත් පොලිසිය කොච්චර අසරන වෙයිද. ඉතින් මේක කරන්නෙ කව්ද,මේකට හේතුව මොකක්ද කියල හොයන්න භාරවෙන්නෙ අපේ නලුවට තමයි. මිනීමරුවාව අල්ල ගන්න එක එන්න එන්නම අමාරු වෙනවා විතරක් නෙමෙ,මේ මිනීමරුවා හැම දෙයක්ම පත්තරෙටත් කියනවා. හැබැයි ඇත්ත නමෙන් නෙමෙයි. අන්වර්ථ නමකින් . ඒ තමයි “BLITZ” කියලා.අපේ රටේ විතරක් නෙමෙයි එහෙත් ඉන්නව සල්ලියි,ප්රසිද්දියයි ලැබෙනව නම් ඕනම දෙයක් කරන්න ලැහැස්ති වෙලා ඉන්න වාර්තාකාරයෙකුත්.ඉතින් මේකෙදි පෙන්නලා දෙනවා හැම දෙයම නීති පොතේ විදියටම කරලා සාධාරනය ඉටුකරන්න බැහැ කියන එකත්.
ඉතින් මේ පොලිසියේ අයට මිනිමරුවාව අල්ල ගන්න පුලුවන් වේවිද?මොන මොන බාදා වලට මුහුන පාන්න වෙවිද? මුල ඉදලම බලන්න.මොකද මේ කතාවෙ කුතුහලය වැඩියි.ක්තාව බලලම හොද නරක තීරනය කරන්න.තවත් උපසිරසියකින් මුනගැහෙන්න ලොකු බලාපොරොත්තුවකින් නවතිනවා …එතකන් හැමෝටම සුබ පතනවා. කලින් SUB වලදි මගෙ ෆොටො එකක් දාන්න කියල ඉල්ලිමක් තිබුන නිසා මෙන්න මේ සැරෙ ඒකත් දැම්ම… 😉

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුත් චාමක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
57 comments
shann
mahesh
නියමයි බලන්න ඕන මේක නම් සුපිරි :)
isuru samarasinghe
thanks lot
venura
patta machan :D
ccnp
Thanks
vee
maxxa naluwekge film akak ne balanna one sub akkama dan
tharanga
සුපිරි මචං
harsha
bohoma pin sahota
yasas
loweth na niyamayi machan digatama subs denna
ganidu
තෑන්ක්ස් වේවා!
amilatk
jayen jaya!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..kalana
elakiri
nalaka
තෑන්ක්ස් සහෝ
Eagle
බොහොම ස්තූතියි!
සමීර චතුරංග
මම මේක බලලා තියෙනවා...සුපිරි ෆිල්ම් එකක්.මමත් කැමතිම නළුවෙක් තමයි Jason Statham කියන්නේ.ඔහුගේ ඊළඟට එන්න තියෙන ෆිල්ම් එක තමයි Homefront කියන්නේ..Fast & Furious 7 ඉන්නවා කියලා ආරංචියි ඔන්න.ඒ ෆිල්ම් එකත් තවත් ජනප්රිය වෙයි ඔන්න.ඒකෙ කියන්න දෙයක් නැහැ ඉතිං...එල එල උපසිරැසියට ස්තුතියි.
නලින්
ස්තුතියි දිමුතු සහෝ
ජය වේවාChami
Thanks macho
කැලුම් ගුණසේකර
ෆොටෝ එක නම් පේනවා මදි. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
හර්ෂ ලහිරු
පට්ට ෆිල්ම් එකක් ගෙනල්ලා තියෙන්නෙ
ස්තුතියි සහො ජය :Dlakmal
dowload karanna be na.please help
lakmal
torrent file eke open wenne.
sohan
පට්ට ෆිල්ම් එකක්
namal
thanks......,,,,,
sp පියමල්
ඔහ,මේ ඉන්නේ මමත් කැමතිම නළුවෙක්,thanks සහෝ සබ් වලට
uda
අනේ මචෝ, උඹ වගේ එකෙක්නම් දැක්කෙ නෑනෙව හැබෑට! ආශම නළුවගෙ හිට් වෙච්චා කොච්චරනම් තියේද? ඇයි බොල ට්රාන්ස්පෝටර් 1/ 2/ 3 දීපන්කෝ... එතකොට ක්රෑන්ක් 1/ 2ත් තියෙනවා... පිස්සු කෙලින්නෙ නැතුව දීලා දාපන්කො ඉතින්
me
Thanks
#ChalinduDeshan (කිනා)
එල එකක් දිමුත්.
මේක බලලා තියේ ආපු දවස් වලම.
සිංහල උපසිරැසිත් එකක් ආපහු බලන්න ඇහැකි දැං.
එල එල.
ජයවේවා මචං!“චූටී මල්ලි”
එලනෙ බන්
මේක බලලා නෑනෙ බන්
අනිවා බලන්වා බන්
පොට්ටො එක පේනවාත් මදි බන්
සබට තුති බන්
ඔබට ජය බන්...............siraj
සබ් එක ලබා දුන්නාට ගොඩාක් ඉස්තූතියි සහෝ..
namika
මචං තෑන්ක්ස් ආ!
ස්ටේතම් කියන්නෙ මාත් ආසම නළුවෙක්, මිනිහගෙ මාරම ගතියක් තියනවා. මේ ෆිල්ම් එක තමයි මට මග හැරිලා තිබ්බෙ. දැන් ඒකත් හරි. සිංහල උපසිරසියට බොහොම ස්තූතියි සහෝ!Uraj Deemantha
ජේසන් ලොක්කා ඉන්නවා නම් ඉතින් ලොවෙත්...... :)
mudiya / මුදියා
ජේසන් අයියගෙ එකක් නම් කොහොමද අතඅරින්නෙ.
අපේම සයිට් එකේ දුන්න සේෆ් තුන්හතර පාරක් බලල තිබුනත් ඊයෙ රෑ හිරු එකෙත් ඒක බැලුව.
නියමයි දිමුත්.
නිවාඩු තියෙන විදිහට අපිට සුපිරි සබ් ටිකක් අරන් එන්නකො.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
leka
Still downloading. He is my favorite actor too. Thank you very much.
dimuth
sthutiyi hemotama...
රොයිලි
බොහොම ස්තූතියි දිමුත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින්ත
ඇඩෙනව .....එල කිරි
hmvb
පට්ට ෆිල්ම් එකක් වගේ .... thankz bro...
Rajitha Abeysinghe
ෆිල්ම් එක හොදයි.මුල හරිය නම් ටිකක් කම්මැලියි.නමුත් අවසානය හොදයි.ලෝකේ කොහෙ බැලුවත් හැම පොලීසියක්ම එක වගේ තමයි.ලංකාවේ පොලීසියත් කරන්නෙ මේ දේමනේ.උසාවියට ගිහින් සාධාරණයක් කරන්න බැරිඋනාම මේ වගේ කරන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ.වැරදිකාරයා දඩුවම් ලැබිය යුතුමයි.නැතිනම් ඔහු නිදැල්ලේ සැරිසරනතාක් කල් විදවන්නේ සමස්ථ සමාජයමයි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nelum nethanjana
thank u saho...
cham
thanks macho..
THEMIYA
PATTA FILM EKA. CRANK 1 EKATATH SUBTITLES DANNAKO
Supun Madhusanka (Bunny)
Thanks saho..... supiri wedak.....
Mithun Sriyantha
උපසිරැසියට තුති dr
suranuwan
thanks...
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
arawindasunimal
Thanks sub ekata jayawewa
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට ෆිල්ම් එකක් වගේ බලල නෑ තුති!