MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයබලන්නසංගීතමයසමීර චතුරංගසිංහල උපසිරැසිහින්දි

Boss (2013) | සුපිරි වීරයෙකුගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 14 votes.
Please wait...

boss (2013)ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැනේ නේද?? Anthony D’Souza ගෙන් තමයි අධ්‍යක්‍ෂණ දායකත්වය.

මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ, සත්‍යඛාන්ට් ශාස්ත්‍රී කියන්නේ කීර්තිමත් ගුරුවරයෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශිව්, සුර්යා තමයි ඒ දෙන්නා. සුර්යා කියන්නේ අයියා. එයා පොඩිකාලේදී එයාගේ තාත්තට අගෞරව කළා කියලා පාසැලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. මේක දුරදිග ගිහිල්ලා,අන්තිමට සුර්යා මේ ළමයව මරනවා. ඒ නිසා අවුරුදු තුනක් හිරේ ගෙවන්න සිදුවෙනවා. පස්සේ එළියට ඇවිල්ලත් ප්‍රශ්ණ ඇතිකරගන්න නිසා සත්‍යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. පස්සේ ගෙවල් අතැරලා සුර්යා දිල්ලි වලට යනවා. දිල්ලි වලදී තාවුජි කියලා කුළියට මිනිමරණ දාමරිකයෙක් හමුවෙනවා. පස්සේ එතැන ඉදලා තමයි සුර්යා “බොස්” බවට පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා යනවා.

ශිව් ලොකු වෙලා දිල්ලි වල ඉන්න පොලිසියේ වැඩකරන එයාගේ මාමා ලඟට යනවා. එහෙදි තමයි ශිව්ට අන්කිතා ව මුණ ගැහෙන්නේ. ශිව්ට හිරේට යන්න වෙනවා. දිල්ලි වල ඉන්න ACP තමයි අයිශ්මාන් තාකුර් කියන්නේ, එයාගේ නංගිතමයි අන්කිතා කියන්නේ, එයා දුෂිත නිලධාරියෙක්. පුදුම සිද්ධියක් නිසා දිල්ලි වලදී බොස්ට තමන්ගේ මල්ලිව මුණ ගැසෙනවා. සත්‍යඛාන්ට්ට තමන් ගෙදරින් පන්නපු ලොකු පුතා ලඟට අන්තිමට එන්න වෙනවා, ඒ එයාගෙ පොඩි පුතා ශිව්ව බේරා ගන්න කියලා ඉල්ලීමක් කරන්න.

මම හිතන්නේ මම කතාව ගැන කිව්වා ඇති, මොකද ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කතාවේ කුතුහලය තියා ගන්න නිසා මම කලින් බොරුවකුත් කිව්වා, ඒක ඔයාලට ෆිල්ම් එක අවසාන වෙනකොට දැන ගන්න ඇහැකි වේවි.

නවතින්න කලින් දෙයක් කියන්න ඕනේ. මම කලින් දවසේ කිව්වනේ ඔයාලගේ අදහස් දැක්වීම් එන්න එන්නම අඩුවෙනවා කියලා, අපේ බයිස්කෝප් එකට ගොඩවදින යාළුවො ඒකට මදි නොකියන්න ප්‍රතිචාර දක්වලා තිබුණා. බොහොම ස්තුතියි ඒ ඔක්කොටෝම. ඔයාලගේ ඒ අදහස් දැක්වීම ඔන්න මම හැමදාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නවතින්නම්, හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!

Boss (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/2vuv” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b13d3b7e454510acdc7e4ff1524fbd5ab0cb35a4
[button link=”http://tinyw.in/Wuun” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4a6fdb8e9b582a36edfaef916555113ed0172336
[button link=”http://tinyw.in/sGHE” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
d7ddf8dc821f1ffea003821ebaf801b62fe34f59
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13535 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

164 thoughts on “Boss (2013) | සුපිරි වීරයෙකුගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සුපිරි වැඩක්! මේ සබ් හදලා දෙන දෑත්වලට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.
    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • තෑන්ක්ස් බොක්ක ඉස්සරහට යමු ඔහොම

    Reply
  • ************************************

    thanks bro

    Reply
  • thanks sahooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • THANKzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz ah

    Reply
  • Isuru Wijesinghe

    khiladiyon ka khiladi one 1996

    Reply
  • Givantha Arshakularathne

    සුපිරි.තෑන්ක්ස් සහො.

    Reply
  • Nilantha Balasooriya

    ජය ජය ජය වේවා….!!!

    Reply
  • th machaaaaaaaaaaaaaaaan

    Reply
  • Ajith Ranaweera

    ඔන්න මමත් බාන්න දෑම්මා.ඉදිරියේ තව තවත් සබ් දෙන්න ලෑබේවා.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ammaaaaaa….asama naluwek….elakiri mchn

    Reply
  • Thank you very much Saho !!!

    Reply
  • Isuru Savithmalka Deshaaranga Liyanage

    Elakiri machan

    Reply
  • thankq wewa kollooo

    Reply
  • Nice film……………..
    Thanks for Adding this

    Reply
  • ado machan supiri aaa….thawa dhigatama dhanna machan supiri weda kida film walata sub,,,ubanam machan elal ela ela

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා, ආක්ෂේ ගේ අලුත් එකනේ!
    ඔන්න බෑවා, සිංහල සබට ස්තුතියි ඈ!

    Reply
  • api meke lifetime membrsla thnkzzz meka maru

    Reply
  • oyaaata bohoma pin sidda wenawa bro api enuwen wen karana kaaaletaaaa eka mila dudal walat wadaaa godaaak watiiiwi kawadaaakama hooo oyataaa

    Reply
  • Machan Sharuk Ge Film ekak Dapanko … Boss PaTTA Ela Machan ,,,…. Dilwale, Sajan Ewage Ewa Danna baida bn

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • awantha rehan

    Very good job guys..really helpfull

    Reply
  • මේක ඩවුන්ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා……….

    Reply
  • නලින්

    නියමයි සමී ජය වේවා!

    Reply
  • Elakiri.. Thanks lot.

    Reply
  • mudiya / මුදියා

    එල එල.
    කාලෙකින් ආකිගෙ එකක් බැලුවෙ නෑ.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Achintha sameera

    සමීර චතුරංග macho sab ekata.patta film ekak ne.akshege ekak nisa kiyala wedak ne.ela ela

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • lassana film akak sinhala sub valata thanks

    Reply
  • shashidil

    maru macho… thanks 4 u ..

    Reply
  • patta macho digatama karagena yanna

    Reply
  • patta kollo…elama thamayi…..me film eka denakal balagena hitiye….jaya wewa!!!!

    Reply
  • man anakan Balan Hitiya Film Aka Sahota Thank…

    Reply
  • ELA ELA ELA ELA ELA ELA Saho….. Mama Sahena kalayaka Idan Balagana Hitiye SUB Kaur Daida Kiyala. Thanks…………… Sameera…. Idiriyatath Hamadamath Apith Eka Inna… Thanks…….. in All Sri Lankikayan…..

    Reply
  • Sisira Hegoda

    Thanks. Peg is not a Drink
    See Wikipedia.http://en.wikipedia.org/wiki/Peg_(unit)
    A peg is an informal unit of measurement of alcoholic spirits; it is similar to a jigger. Peg measures for use in preparing alcoholic drinks can hold anywhere from 1 to 2 fluid ounces (30-60 ml). In some jurisdictions the “peg” is a standardized measure. 1units=30ml whiskey =100 ml wine= 250 ml beer

    Reply
  • සබ් එකට තැන්ක්ස්…

    Reply
  • supiri 1k ne genath thiyenne.sub 1kata thanks sahoo. jaya wewa….

    Reply
  • amila roxx

    thank you sub ekata……..jaya wewa….. 😀

    Reply
  • supirima thamai thank you saho……!

    Reply
  • shook wage… balamu balamu..

    Reply
  • patta.. enakan hitiye.. thanks alot!!!

    Reply
  • thz macho sub walata, jayen jayama wewa!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    මන් සයිට් එකට ආපු පලමු දවසෙ ඉදන්
    මේ සයිට් එකෙ ගිය හැම එකකටම කමෙන්ට් කලා
    මුල් කාලෙනම් ආතල් එකට කමෙන්ට් කලෙ
    පසුව මාත් සබ් දාන්න පටන් ගත්තට පසු
    තේරුනා කමෙන්ට් එකක තියෙන වටිනාකම
    ඒක තෙරෙන්නෙ සබක් කරපු එකෙක්ටම පමනයි
    එනිසා මන් හැමෝටම කමෙන්ට් කරනවා
    සමහර ඒවානම් බලන්න වෙන්නෙත් නෑ නමුත් කමෙන්ට්
    කරනවා මොකද පසු කාලෙක හරි බලන්න ලැබුනොත් හෙම
    එතකොට අවුලක් නෑ මන් කමෙන්ට් කරලනෙ කලින්ම
    මන් හරි නෙ සමීර සහෝ???
    අපි මුලින්ම එන දවස් වල බං මේවායෙ කමෙන්ට් ලිස්ට් එක තිබුනෙත් නැද්ද කොහෙද
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ela kollane patta aaaaaaaaaaaaaaa
    puluwan nam mewata direct link denna

    Reply
  • thanx bro……………

    Reply
  • mn make tamil eka balala tiynwa…dn khmt hindi wadipura enna copy tma…thanks saho sub 1kta…

    Reply
  • Saman Prasad ( Black Cobra )

    kastiya meka denakm ada dane hitiye… onna ithin sameera saho meka aragena awilla thiyenne. ela ela saho. wade nm supiri…. thumbs up…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • පට්ට සහෝ…!
    මට Housefull [2010] හින්දි ෆිල්ම් එක ගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙනවද දන්නෙ කෙනෙක්?
    1.0 GB කොපිය නම් තියනව මට ඕන පොඩි එකක් 400MB වගේ.
    [email protected]

    Reply
  • බෙල්ල හෝදන් නැති ගොමා

    thanx machan

    Reply
  • Thankss sahoo sub ekatahhhh……meka danmaa blnnaaa oneeeee…..

    Reply
  • DHANUSHKA

    PATTA THAMAI HEMADA MEHEMA KARANNE.OBATA JAYA

    Reply
  • wishvanath

    පට්ට film එක
    දිගටම මෙහෙමම සබ් දෙමු
    ජය වේවා!

    Reply
  • නියමයි සමීර සහෝ.මේක පට්ට ෆිල්ම්එකක්වගේ.සබ්වලට බොහොම ස්තූතියි…….

    Reply
  • when i drag subfile into vlc media player it will show boxed,

    can you tell me hw i see sinhala subtitle

    Thank You

    Reply
  • enakan balan hitiye meka.thnkzzzzz brooooo.great work

    Reply
  • ඔන්න අද තමයි ඩවුන්ලොඩ් කරලා බලන්න තරම් වටින හින්දි ෆිල්ම් එකකට සබ් එකක් ආවේ. දිගටම දෙන්න මෙන්න මේ වගේ සුපිරි ඒවා! බොහොම ස්තුතියි මචන්.!

    Reply
  • Nisal Lakshan

    maru maru niyama patta film ekakne genalla thiyenne

    Reply
  • ela…ela….thanx kiwa onna………….

    Reply
  • chalana jayasanka

    elaz……….

    Reply
  • patta machan… thanx for sub…

    Reply
  • Dan comment danne mama 1 wennai…. Comment list aka wadima damme mama wennai…. a nisa mama comment dana aka nawattuwa..
    royliyage 1 sub ake idan ada wenakan mama mekata hamadama enawa. habai comment danne ne. Comment dana aka dan patta joke akak wela ho karala tiyenne…

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • niyama wadak..machooo.uba num deiyeek

    Reply
  • machan me wagema tamil ekekuth thiyanawa ne….ekath pattei machan

    Reply
  • Thankzzzzz sahoooo……..
    😀

    Reply
  • Meka denakanmi Hitiye thanks…
    Machan tawa supiri movei ekak tiyenawa “Atharintiki Daaredi”
    kiyala Eke SUB Ikmanatama oneee..

    Reply
  • saumya madusanka

    thank macho… api me move aka anakan balan hitiye…
    thawa aluth catun akakata sab danna balaporoththuwak nadda…

    Reply
  • Gihan niroshana

    ela ela bro…thanxxx

    Reply
  • patta film eka…… thanxzz saho

    Reply
  • maru machanla mare maru.man inne KUWAIT wala enisa mata thwath watinanawa,thanks oyala hamotama.digatama karagena yanna.best of luck

    Reply
  • Enakan balan hitiye boss. Thankyou wewa.

    Reply
  • RT ප්‍රමෝද්

    බාඩේ..තැන්කූ ඈ

    Reply
  • mata me film eka amathaka wela thibune ban. Thanks film & sub walata.

    Reply
  • Sara Yohani Epa

    thank you brother.great work

    Reply
  • Pushpa Kumara

    ehenam boss apith banawa thanx wewa

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචං, හොද බාන්ඩයක් වගේ නේ..
    බලමුකෝ එහෙනම්..
    ආක්ෂේ කියන්නේ මගෙත් ආසම නළුවෙක්…
    බලලම බලමු ඉතින් නේද…

    Reply
  • Yashoda Hemal

    Niyamai Machooooooo patta Movie ekak Thanks
    sub dena eka nawathwanna epa 🙂 (y)

    Reply
  • Thanx Buddy.. download wenna damma..

    Reply
  • bohomathma sthuthi..mama iye wikiyagen meka illuwath ekka

    Reply
  • DILAN ASANKA

    නියමයි සහෝ

    Reply
  • jayanandana

    onna banna danma ehenam,,, jayawewaa

    Reply
  • bohoma sthuthi saho,,,

    Reply
  • Dulaj Nalinka

    ස්තූතියි ජයවේවා!

    Reply
  • thanks broo. oyalage kapavima harima ehalai

    Reply
  • ane macho ubanam deiyek neve devalayak mama mekata sub denavada kiyala vikiya ayyata patta karadarayk dunne balinnam dvas 2i on sub eka athe elakiriyata dan film eka baluva haki on sub gannavanam supirima sait eka thamna ape baiscopelk eka on jayaveva…………….! sub ekata godak thank z macho….!!!!

    Reply
  • chamath cafe

    බොහොම තුති!

    Reply
  • wow……
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………….

    Reply
  • niyamayi saho oya thiyenne wedi wage

    Reply
  • හර්ෂ ලහිරු

    අඩේ මේකත් ආපු ගමන්ම සමීරයා දීලා තියෙන්නෙ 😛 😛
    ජයවේවා සමීරයො 😀 😀

    Reply
  • vatinvama vadak.. fattama fata fata broo.. thankzz a lot….

    Reply
  • oya thiyenne thanks kiwuwa

    Reply
  • ජය වේවා ෆිල්ම් එක බාගෙන සබ් එක දෙනකම් හිටියේ
    ජය!

    Reply
  • elakiri meyka baiscope aken denakm unne

    Reply
  • සුපිරිනේ දිගටම දෙන්න මේ වගේ හොද ඒවා !

    Reply
  • ලොවෙත් නෑ. මේක දෙනකම් හිටියේ ෆිල්ම් එක බාගෙන. එහෙනම් බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

    Reply
  • lapcool.info

    අම්මට සිරි මම මේක හොය හොයා හිටියේ……….එල තෑන්ක්ස් ඇ……….
    කට්ටියට කියන්න පොඩි ආරංචියක් තියෙනවා….
    මේ කමන්ට් එක මකයිද දන්නෑ එත් කමක් නෑ.. මම අපේ ලාංකිකයන්ට නොමිලේ ඉන්ගිරිසි උගන්වන්න ගත්තා

    අපි නිතරම වගේ චිත්‍රපටි බලනවානේ?.ඉතින් අපි ගොඩක් වෙලාවට බලන්නේ දමිල නැතිනම් හින්දි.එහෙනම් අද සිට ඉන්ගිරිසි චිත්‍රපට බලන්න.මුලදි මේලෝ සසරක් නොතේරේවි නමුත් බලන්න.ඔයා බලද්දි සිංහල උපසිරස තියෙන ඒවානේ බලන්නේ පුලුවන්නම් එම චිත්‍රපටියට ඉන්ගිරිසි උපසිරිස යොදාගන්න.මන්ද ඉන්ගිරිසි ඉගෙන ගත යුත්තේ ඉන්ගිරිසි වලින් මිස සිංහල වලින් නොවන නිසා.අපි පොඩි කාලයේ සිංහල ඉගෙන ගත්තේ වෙනත් බසකින් නොව ඒ සිංහල වලින්මය ඉතින් එය මෙයටත් පොදු කරුණකිය. –

    Reply
  • thanks meyka maru film aka

    Reply
  • patta film 1k sahooo
    thanks sub walata

    Reply
  • එල එල සමියා.
    බලන්ට හිටපුම චිත්‍රපටියක්.
    අනිවා බැලිල්ලක්. එල.
    ස්තූතියි ජයවේවා!

    Reply
  • maxxa machan ohomama digatama denna

    Reply
  • තෑන්ක්ස් වේවා!!

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    පට්ට ෆිල්ම් එකක් වගේ…නළුවත් එළනේ..
    කොහොම උනත් සබ් එකට තැන්ක්ස්…

    Reply
  • මේක පට්ට දෙනකම් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *