Break Ke Baad (2010) with Sinhala Subtitles | ඈත් වීමද ආදරය වැඩිකරවයි…[සිංහල උපසිරැසි සමඟ]
මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. කොල්ලා “Abhay Gulati ” ( ඉමිරාන් ඛාන් ) කෙල්ල “Aaliya Khan”( දීපිකා පාඩුකෝන් ) දැන්මම කට්ටියට තේරෙනවා ඇතිනේ ප්‍රධාන චරිත දෙක අහපු ගමන් මේක පට්ට ස්ටෝරියක් කියලා. ෆිල්ම් එකේ වියදම විතරක් ඉන්දියානු රුපියල් කෝටි 18ක්, කොහොමද සුපිරි නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ධනිශ් අස්ලම් විසින්. මේ ෆිල්ම් එක පළවෙනි සතියේ රුපියල් කෝටි 10.5ක් හොයලා තියෙනවා. මේ ෆිල්ම් එකේ තේමා ගීතය 2011 iffa සම්මාන උළලේ හොඳම ගීතය ලෙස යෝජනාවි තිබුනා.
මේකේ ස්ටෝරි එක මෙහෙමයි Aaliyaයි Abhayයි පොඩි කාලේ ඉදලම යාළුවෝ. ලොකු වෙද්දි දෙන්නම දෙන්නට නොදැනිම ලව් කරනවා. හැබැයි මේ Aaliya හරිම හිතුවක්කාරයි ඒ වගේම තමන්ගේ වාසියට ඕනිම දෙයක් කරනවා. නමුත් Abhay හරිම ඉවසිලිවන්ත කල්පනා කරලා වැඩකරන මනුස්සයෙක්. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දෙන්නා ටිකක් නොගැලපෙන බව. පස්සේ Aaliya රට යනවා ඉගෙන ගන්න, ඒ යන්නෙත් හෙන වලියක් දාගෙන. පස්සේ Abhay ත් ඒ රටටම යනවා. කථාවේ හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉදලා තමා. මේ දෙන්නා තනියම තමා කැමති විදියට ජිවිතේ ගෙනියන්න හදනවා ඊට පස්සේ මාර මාර වැඩ වෙන්නේ. මේ කථාව අපි නොහිතන විදියට වෙන්නේ. ඔවුන්ගේ ජිවිත තනිව ගෙනියන්න පුළුවන් වෙයිද?
ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4016 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01
Thanks for the subtitles. Keep it up the good work.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks saho sub walata meke thiyena link ekanam dan wadakaranne na kohoma unath mama link ekak hoya gaththa.
link aka hoyaganna be sahoo awanna apitatha balanna
thnkx machan
meka download karanda bane eror kiyala enawane
කාලෙකට පස්සේ මගේ පලවෙනි සබ් ෆයිල් එක බැලුවෙ ඊයේ පෙරෙදත් කමෙන්ට් එකක් වැටිලා……:D මාව උනන්දු කරවපු සියලු දෙනාටම බොහෝම ස්තූතියි
Thank uuu 🙂
onna math download karanawa. katawa kiyewwata passe balanna asa hithuna.godaaak sthuthiyi.
බලන්න වෙන එකක් නෑ කියල හිතලා download කරේ.. එත් දන්නෙම නැතුව බැලුනා.. බොහොම ස්තූතී…
Ayyo.. sinhala sub link eka error…….
Elakiri
thanks
sub eka wada ne, link ekk danawada , thnks
download karanna be…404 error eka enawa…..
සිංහල සබ් එක බාගන්න බැරියෝ….. Error එකක් එනවෝ…… 🙁
Please check the link for sinhala subs. it’s not working
please update it.
anyway thanks for the effort.
Maxxa film ekak…..
thanx machan.
meke inna dabalata ma man aasai,baannama wenawa!Thnax
බොහොම ස්තූති සහෝ ………..බානවා….. 😛 😀
ස්තුතියි සහෝ….
Nice Film. Thanks frnd …
melo rahak na ban. Aparade meka bawe. Sub danakota hoda film ekak blala sub danna. Nattam mahansiya wathure. Kohoma unat sub dunnat tnx! Patta film walata witarak sub danna machan. Mekanam mokata dunnada manda.
melo rahak na ban. Aparade meka bawe. Sub danakota hoda film ekak blala sub danna. Nattam mahansiya wathure. Kohoma unat sub dunnat tnx! Patta film walata witarak sub danna machan. Mekanam mokata dunnada manda.
maxaaaaaaaaaaa ..jaya weva
Thanks….
thanks!
MAXAA MOVIE MACCHAN TAX 4 THE SUBTITLE
Ela machoo patta……….
kohamada Download karanne ganna bahane keyala dennakoooooooooooooooo
thanks sahoo, good
pattai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ala kiriiiiiiiiiiiii
opps!! sorry mistaken I meant not amila
Thanks CHARITHA bro!!!
Thanks amila bro!!!
Thanks machan!!!
THANKS MACHO
bohoma thanx sahodarawarunta ikmanatama mama list ake thiyena anik film ekath dennam
sub wallata godak pin athata ma hoda film ekka.mama meka eye bagena baluwa lassana kathawa,me wage hoda dewal biscopsinhalen wethari denne.sinhala sub dun natath go…..dak thankz.jaya wewa saho…………
යාළුවා නියමයි වැඩේ….ඇත්තටම මටනම් කදුලුත් අවා…..ඔය වගේ හින්දි ආදර කතා වලට සබ් දෙන්න බලන්න….බොහොම පින්……..
Maxxa film 1k.
Thankz bro…
Tks brother…
bohom THANK sahodaraya
ලොවෙත් එල ආ අනිවා බානවා.
ඉදිරියටත් සිංහල සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පාර්තනා කරනවා.
අහිංසක හිත්නේ ඉතිං 😀
lassana kathawak mama baluwa
Thank you so much…bt theres no Sinhala sub.bt itz English,anyway thanks for the movie.
godakma thanks yaluwa…….
ela machan
thanks lokka….. 🙂
thanx machan..onna mamath DOWNLOAD wenna demma..thanx macho..api wenuwen mahansi wela sub demmata
සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි යාලුවා…
එල එල,,,,,,Thaankzz 4 da සින්හල sub,,,,,maxxaaaa
බොහොම ස්තූතියි…….!!!
අකලන්ක අයියා දැන් සබ් දාන්නේ නෑ නේ…
ස්තුතියි චරිත..නියමයි.දිගටම වැඩේ කරගෙන යන්න ඕන.නවත්තන්න එපා….ජය වේවා..
thanx machanz
sinhala sub nam one film 1k balanawa
onna math banawa… hoda wedak sahodaraya!!!
digatama karan yanna lebenna one….
niyamai thanx machan
ela kiri, ela kri, mage love storiyatat samanayak tikak, a hinda balannama ona, onna download wenna damma, bagena balala kiyannamkoooooooo. 😀
හින්දි ෆිල්ම් එකක් බලපු කාළයක් මතක නෑ.ස්තුත්යි සහෝ සබ් වලට.දිගටම වැඩේ කරන්න.ආයෙමත් ස්තුතියි…
thanks machan…. meka pattama movie 1k……
පට්ට පට්ට යාලුවා
මං මේ බලන්න හොඳ ලව් ඉස්ටෝරියක් හොයා හොයා හිටියේ
වැරදි අඩුපාඩුනම් කාටද යාලුවා නැත්තේ
වැදගත්ම දේ වැරදි වැරදි හරි හරියට කරන්න උතසහ කරන එක නේ
ඔයාගේ කුලුදුල් උප සිරසටත් ඔයාටත් ජය ශ්‍රී !!
තවත් අපි වෙනුවෙන් මේ වගේ දේවල් අරගෙන එන්න
hindi film ekak dunnata thanks
mata me english film balalama epa wela tibune.
puluwan nam komadi hindi film walatath sub danna balanna.
jaya wewa!!!!
මේක සිරස ටී.වී එකේ දෙපාරක් පෙන්නුවා. මටනම් පට්ටම චා ෆිල්ම් එකක්. මට මේකට වඩා හොදයි ලංකාවේ ගහපු කඩවුණු පොරොන්දුව ෆිල්ම් එක
සිංහප අපසිරැසි දිගටම දෙන්න. මොකද මට දවස ගානේ අළුත් එකක් බලන්න ඕනේ.
ela onna math demma
Meekatanam Godakk THnkz TV eke GIya Ekath Baluwee Naaaaaaaaa
cool>>>>>>>>>>>>>>>>>>>
wooooooooooowww… its cool… keep it up…
Good Work Brother…..Keep it up….
right ………….!!!!
sahodhara warunta menna niyama news ekak.
mama next week thawa hindi romantic film ekak genawoooooooooooo……………..
Thnx a lot bro…
thanx machan
keep it up
elazzzzzzzz 😀 😀 😛
ස්තුතියි මචං
lol
එළකිරි… හින්දි කොමඩියක් එනකන් බලාගෙනමයි හිටියේ. චරිත සහෝදරයාට ස්තූතියි. සංජය දත් රඟපාන කොමඩි ගොඩක් තියෙනවා.. වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුනොත් ඒවායින් එකකටත් සබ් දාන්න කියලා ඉල්ලවා…
චරිත කොල්ලට ජයවේවා!
මේ හින්දි ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි යාලුවා… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා හැමෝටම…! [thumbsup]
“චරිත පොල්ගස්දෙනිය” ස්තුතියි සබ්වලට.තව තවත් එලෝව පොල් පෙනෙන ෆිල්ම් දියෝ
පළමුවෙනි පෝස්ට් එකට මගේ සුභ පැතුම්. මේ වැඩේ දිගටම කරගෙන යන්න.
ela kiri machan. math banna damma sinhala sub walata godak thank.
thawa thwa mewage wada ediriyata karagena yanna labewa kiyala mama suba pathanawa.
apoooooooooo mahama maha bolanda katha
hindi SUCKS
thanks sahoo
onna mamath banna damma
thank you very much. i like to that. so definitely I’ll download it. thanks again.
මරු….
tx machan………
mmm… hindi film walata echchara kemeththak nethi unath meka banna hithenawa… ok thankx..
Thanks
Thanx bro….
thanks a lot
නියමයි චරිත පොල්ගස්දෙනිය සහෝදරය…. එකකින් වැඩේ නවත්තන්න එපා. තව තවත් ඉදිරියට කරගෙන යන්න.. ජයෙන් ජය….
Meke Size Eka 650MB Machan
film එකක් දාන කොට ෆිල්ම් එකේ size එකත් දානවනම් හොදයි.මේකේ size එක කීයද?
thanks for the sinhala sub.good luck
thanks
බොහොම ස්තූතියි. දිගටම සිංහල උපසිරැසි දෙන්න
film eka lebuna iye…
Elakiri wede kiyanne manna ada ude sub daala!
Thankx saho, nikamma balanna hadapu film eka dan ithyn sub ekkama beluwaheki…
Thankx again brother
thanks.
tanx for the film.It’s a sweet story
Ela Machan Onna mamath Bewenna Demma
thanks Sinhala Sub Walata
Thanks Wewaaaa.
Jaya Wewaaa
Elama kiri saho. film eka nam balala thibune. bt sinhala sub ekka aye balannam. cheers bro
බොහොම ස්තූතියි සහෝදරවරුන්ට…….!!!
thanks X)
ස්තුති චරිත පොල්ගස්දෙනිය සහෝ අනිවා බාමි…………..
චරිත පොල්ගස්දෙනිය සහෝදරයාට තව තවත් උපසිරස් කිරීමට ශක්තිය ලබේවා !
thnkx machan