අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S04 : E10] | ලෙයට ලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 29 votes.
Please wait...

Breaking Bad s01

ශ්‍රේඩර්ට Gus ගැන සැක හිතිලා වොල්ටර්ගේ උදව් ඇතිව එයාගේ කාර් එකට GPS එකක් හයි කලා. ඊට සතියකට පස්සේ මෙයාලා ඒ GPS එක ගන්න ගියා. ඒකෙ තිබුන විස්තර බලද්දි ශ්‍රේඩර් විතරක් නෙවෙයි වොල්ටරුත් පුදුම වුනා. මොකද ගස් හැමදාම ගෙදරටයි රෙස්ටුරන්ට් එකටයි ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් තිබුනේ නෑ. හැබැයි මේ ගැන නම් ශ්‍රේඩර්ට ගොඩක් සැකයි. ඒ නිසා එයා තව තවත් ගස් ගැන විස්තර හොයලා. ඒ හොයාගත්ත විස්තර වොල්ටර්ට කිවම එයාට තරු පෙනුනා. ඉක්මනින් එයා මේ විස්තර මයික්ට කියලා වෙන්න ගිය ලොකු විනාශය නතර කලානේ. ඔය අතරේ ටෙඩ් ඇවිත් ස්කයිලර්ගේ ඔලුවට ලොකු ප්‍රශ්නයක් දැම්මා. වෙන මොකුත් නෙවෙයි ටෙඩ්ගේ කම්පැනියේ ගිණුම් බලන්න CID එකෙන් එනවා කියන එක. මේකෙන් ටෙඩ්ට විතරක් නෙවෙයි ස්කයිලර්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි ගියේ. හැබැයි ඉතින් ස්කයිලර්ගේ රගපෑම නිසා කොහොමෙන් කොහොම හරි ඒ ප්‍රශ්නයත් ටික කාලයකට විසදුනා. ඒ වගේම කාර්ටෙල්ගේ අය ඇවිත් ගස්ගේ කට්ටියට වෙඩි තිබ්බා. මේකෙන් ජෙසි නම් ගොඩක් බය වුනා. කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න ගස් හිතාගෙන ඉන්නේ ජෙසිව මෙක්සිකෝවට යවලා මෙත් හදන විදිය කාර්ටෙල්ලට කියලා දෙන්නයි. හැබැයි ඉතින් මේ ගැන ජෙසී ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ නිසාම එයා වොල්ටර්ට මේ කතාව කිවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට එතකොට ගොඩක් තද වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි හොද චාන්ස් එකක් ලැබිලත් ජෙසි ගස්ව මරපු නැති එකටයි. ඉතින් මේ දෙන්න මේ නිසා ලොකුවටම ෆයිට් කලා. අන්තිමේට ජෙසි වොල්ටර්ට ගෙදර පැත්ත පලාතේ එන්න එපා කියලා බැනලා යවලනේ කතාව ඉවර වුනේ.

ඉතින් ඊට පස්සේ වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? එතකොට ජෙසී මෙක්සිකෝවට යයිද? තව ගස් මේ හැම ප්‍රශ්නයක්ම විසදා ගන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

34 thoughts on “Breaking Bad [S04 : E10] | ලෙයට ලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • lakshitha-dayarathna

    මුල් gps කියල වැරදි මචං.
    සුපිරි මචං.සබ් ඕන දිගටම

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි,sub එකට thanx.season 4 එකේ තව 3යි.මරු මරු

    Reply
  • chinthaka

    thanx saho ela digatama karagena yamu

    Reply
  • priyankara

    Ammo athi yantham.thanks machan..sahena kalayak balance unna..elaga eka ikmanata dendo..

    Reply
  • thankz a lot sahoooo 😀

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි කවිඳු.ජයවේවා

    Reply
  • I Am danger. niymai thank you very much

    Reply
  • පට්ට පට පට ජයවේවා

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanks machannnnnnnnnnnnnn

    Reply
  • Keshan Wasala

    එල සහෝ මෙන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි !! 😀

    Reply
  • kavindu malinga

    ado tns bn..denakm balagena hitiye bn.4n ekata msg eka apu gamnmai me dwnload kara gaththe ..tns bro sub ekata,,

    Reply
    • kavindu malinga

      mama thama ada 1st ☺☺☻♥♠

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *