Watch Trailer

Breaking Bad [S05 : E02] | කැමැත්ත.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් සිසන් එකේදි පුදුම විදියට හැමදේම ඉවර වුනානේ. ගස් මැරුනා. ජෙසියි වොල්ටරුයි එකතු වෙලා හැම සාක්ෂියක්ම විනාශ කලානේ. ඊට පස්සේ මොකද වුනේ කියලා හැමෝටම කුතුහලයක් තිබුනා. ඉතින් ඒ කුතුහලය තවත් වැඩිවුනා පස්වෙනි සිසන් එකේ පළවෙනි කොටසේ මුල් ටික බැලුවාම. වොල්ටර් එයාගේ ගෙදර අතැරලා ගොඩක් දුර ගිහින්. ඒ ඇයි කිය…

Breaking Bad s01

කලින් සිසන් එකේදි පුදුම විදියට හැමදේම ඉවර වුනානේ. ගස් මැරුනා. ජෙසියි වොල්ටරුයි එකතු වෙලා හැම සාක්ෂියක්ම විනාශ කලානේ. ඊට පස්සේ මොකද වුනේ කියලා හැමෝටම කුතුහලයක් තිබුනා. ඉතින් ඒ කුතුහලය තවත් වැඩිවුනා පස්වෙනි සිසන් එකේ පළවෙනි කොටසේ මුල් ටික බැලුවාම. වොල්ටර් එයාගේ ගෙදර අතැරලා ගොඩක් දුර ගිහින්. ඒ ඇයි කියලා නම් තවම කිසිම හෝඩුවාවක් නෑ. ඔය අතරේ ගස්ගේ මරණයෙන් පස්සේ ගොඩක් දේවල් වෙලා. වොල්ටරුයි ජෙසියි හැමදේම විනාශ කලාට එයාලට අර කැමරාවල විඩියෝ රෙකෝඩ් වෙන ලැප්ටොප් එක විනාශ කරන්න බැරිවුනානේ. ඒක මතක් වුනාම දෙන්නටම තරු පෙනුනා. ඉතින් මෙයාලා දෙන්නා කොහොමෙන් කොහොම හරි මයික්ගෙනුත් මේකට උදව් ගන්න කැමති වුනා. අන්තිමේට ‍ලොකු කාන්දමක් අරගෙන ගිහින් සාක්ෂි තිබුන කාමරය විනාශ කරලා දාලා ඒ සාක්ෂියත් මකලා දැම්මානේ. හැබැයි ඉතින් ඒ සාක්ෂිය නැති වෙද්දි ගස් හංගලා තිබුන එකවුන්ට් නම්බර් ටිකක් නම් පින්තුර ෆ්‍රේම් එකකින් මතු වුනා. ඒ වගේම වොල්ටර් ජෙසීව මේ හැමදේටකම නම්මා ගත්තේ කොහොමද කියලා අපිට පැහැදිලි වුනානේ. අර සිගරට් එක‍ හොරෙන් අරගන්න වොල්ටර ගහපු ප්ලැන් එක නම් හිතාගන්න බෑ.

ඉතින් ඒකෙන් මේකෙන් වොල්ටර්ට මොනවා වෙයිද? මෙයා ආපහු මෙත් හදන වැඩේ පටන් ගයිද? එතකොට මෙයා එයාට ඕනි දේවල් කොහොම හොයාගයිද? ඔය අතරේ DEA එක කොයි වගේ පරික්ෂණ කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

41,611 downloadsDownload Breaking-Bad-S05-E02.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

41,611 downloadsDownload Subtitles49 KB

91 comments

  1. priyaz

    jaya wewaaaa meka denakan inne machan ade puluwannam anith kotasa ikmanata dianko pin machan hamadama enne meka balagena ubata pin machan sub ekata...

    1. හර්ෂණ

      කෝ බන් ඇඩ්මින්ලා? අර යට තියෙන කමන්ට් ඇයි එහෙම්ම තියෙන්න අරින්නේ? ඊලග කොටස පරක්කු එක හරි. එත් අවජාතකයෝ වගේ මූට බනින එක වැරදියි. කව්ද දන්නේ කවිදුට මොකක් වෙලාද කියල. ඒ නිසා ඔය කුණුහරුප කියන එකෙක්ම ඉතුරු ටික හදපන්කෝ. මන් මේක අද බලන්න පටන් ගන්නේ. උබල සතියට එක ගානේ හදල දීපල්ලකෝ. ඒ ඇති.

  2. chinthaka

    thanx yalu maga balana hitiye.supiri wadak.digatama sub demu oyalage sub nisa apita me wage supiri katha balanna puluwan.thanx

  3. harsha

    ආවා ආවා ඇතියාන්තම් ස්තූතියි මචෝ ජයවේවා

  4. Sam

    thnks sahooo..sub denkn baln hitiyee...

  5. Keshan Wasala

    ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D

  6. kkdanula

    thanks bro

  7. thisal

    tnxxxxx bn

  8. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. oshan

    Sadudata witharada denne ane asai meja balanna godak sthuthi

  10. Sahan

    ammo fatta fata fata.. thankz a lot saho sub ekta

  11. sameera

    machan sathiyata dawas 2k wath diyankoo...............

  12. manula pankaja

    thanks

  13. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  15. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chinthaka

    saho 3weni subath demu

  17. isuru

    thanks bro!

  18. jhone

    dan ithin godak wada thibuna kiyai

  19. jhone

    hama sathiyema 1k denawa kiwwa neda

  20. chinthaka

    yalu ikmanata sab 1k damu neda download karala 1 week withara wenawa sub 1 danakan iwsillak ne tharidhu saho kohoma hari 3weni sub 1th damu neda?

  21. Asanka

    Mokadda kollo meke theruma?.ikmanata sub tika diyanko.

  22. isuru

    episode 3ne sub demuda?

  23. jhone

    wena kawruth nadda ithuru tika denna,

  24. pramod

    ko yako flash episode 23 sub eka......................................................................................................................................................................................................................

    1. duda

      mu hodama ewa kalinma baragena
      anthime polla thiyanawa

  25. duda

    mu hodama ewa kalunma baragena
    anthime polla thiyanawa

  26. isuru

    ithuru tika demudoooo!meka supiri kathawak bn.aniwa diyan.

  27. Nishan Lahiru

    Breaking bad සිංහල උපසිරැසි ටිකටම බොහොම ස්තූතියිගග
    කවිඳු සහෝ ජය෴

  28. sameera

    ane mokakda ban meke theruma

  29. isuru

    ithuru tika diyanko bro!dannam godak kal giya.

  30. yami

    denne natthan na kiyahankoo
    hamadama awith balanawa, nikan aparade,

  31. ayanthamaxi

    thankz kolla me ituru sub tika denawada plz replay soon

  32. danu

    wadak karanawa nam hariyata karapan... karanna beinam baraganne nathuwa paduwe idahan...

    1. yami

      eka hari

  33. Ravindu

    ela..anik tikat ikmanta dennoooooooooo :D :D

  34. Lahiru Heshan

    Ayyoo salli. ay apita mehema karanne. api balagena inne sub denakan

  35. Tharindu

    ane ituru sub tika dennakooooooooooooo.mokakdd appa?

  36. sameera

    ai ban mehema karanne

  37. Shalitha

    thanks

  38. Asanka

    Kavindu hama welema BORU BUSY Hinda wena kauru hari ithuru tika kaloth narakada?

  39. amarajith

    Patta saho.... Me series eka nam super...anithwatath denna
    ...

  40. Thilina

    ඊලග කොටසෙත් සබ් දැන්මනම් මරේ මරු නේද

  41. harith

    Ela machooo....
    Elaga ekath ikmanata damuuu.....
    Api baln inne.....

  42. chap

    anith tika nadda????

  43. LA

    පකෝ දැන් කොයි කාලයක්ද උබට මෙක කරන්න බැයිනම් දිපියකෝ වෙන එකෙක්ට රෙද්ද උබ පකේ කයිය විතරනෙ සතියකට එකක් දෙන්නම් කියලා සතිතකට තියා දැන් මසෙකට එකක්වත් නෑ නෙ :@ :@ :@

    1. yami

      like

    2. LA

      uba hukapan ponnaya. English danne nathnam nobala hitapiya pake kaiya karaya.

  44. Hirun Anuhas

    Meka iwr wela Vampire Diaries dennko mcho..

    1. කවිඳු ගිම්හාන්

      ita kalin meka iwara karanna oni ban

  45. chap

    eka ne..:(

  46. Kanapita Music

    ithuru Sub tikath ikmanata denna...

  47. Randymac23

    Kavindu Sahodarayata Sthuthi karanawa Sinhala sub walata mulinma. Eth dan mea sub denna ganna kalaya gananam dashamayakawath sathutak hithe naha. Dawasata 7,8 k awith balanawa aluth ekak daalada kiyala. Dannam api seratama kiyanna wenne ithuru kotas walata sub denna wena kenekta baara dunnanam hondai kiyala. Thawa tika kaalayak giyama balapu kotas wala siduweem tikath amathaka wela kathawe thiyana rasayath nathi wela yanawa. TV serious walata sidda wena mea pramadaya gananam poddakwath sathutak naha.

  48. ano

    කැත වැඩේ මේකනම්........
    කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දුන්නනම් ඉවරනෙ
    චාටර් බන්

  49. chap

    අදට මාස 2 :(

  50. Sithum

    Plz. Admin kenek hari meke ithuru sub tika denawada

Load more comments