MENU

AllFeatured ArticlesPHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස්අමුතුයිඑළතීරණය ඔබේනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Breathe [S01 : E05] Sinhala Subtitles | ආයෙත් මුලටම[සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

සුනිල්ගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා
පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා
හුස්ම හිරවේගන එද්දී
තවත් පරක්කු වෙන්න හොඳ නෑ කියලා එයාට තේරුණා
අමාරුවෙන් වාහනේ දොර ඇරගෙන බිමට පය තිබ්බා
අඩි දහයකට එහායින් ඉස්පිරිතාලේ
ඔලුව බමන්න ගත්තා.
හැමදේම ඉවරයි කියල එයාට හිතෙන්න ගත්තා
මෙච්චර ලොකු අවදානමක් නොගෙන ඉන්න තිබ්බේ
ඉස්පිරිතාලෙට නම් අඩි දෙක තුනයි තිබ්බේ
ඒත් වාසනාව නම් තිබ්බේ ගොඩක් දුරින්ද කොහේදෝ..

ඩැනි සහ කබීර් එකට හා වන පුරුක මොකක්ද කියල පහුගිය කොටස අවසානයේදී ඔයාලට තේරෙන්න ඇති. ඩැනිගේ මීළඟ ඉලක්කය අපි කවුරුත් දන්න චරිතයක් වෙයි කියලා නිකමට හරි හිතුනද? ඔව්, ඒ රියා. කබීර්ගේ බිරිඳ. හිටපු බිරිඳ කිව්වොත් හරියටම හරි. එහෙනම් අද කොටසින් ඩැනි මොන මොන දෙයක් කරයිද? කබීර් මොන වගේ තීරණයක් ගනියිද කියලා බලාගන්න පුළුවන්. ඩැනිගේ වැඩ දැක්කම අහිංසකව ඉන්න මිනිහෙක්ට මෙච්චරටම දරුණු වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා. බලන්න අනිවාර්යයෙන්ම. අද කොටසින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. රියාගේ සමුගැනීම මෙතනින් සටහන් වෙයිද? නැත්තම් ඩැනි කබීර්ට කොටු වෙයිද? එහෙමත් නැත්තම් දන්න කියන වෙන කෙනෙක්ගේ සමුගැනීමක් වෙයිද? හුස්ම අල්ලන් එකතු වෙන්න මේ පස්වන කොටසත් එක්ක. රැදී ඉන්න ඉතිරි හුස්ම පොද 3 වැටෙනකම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5350 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “Breathe [S01 : E05] Sinhala Subtitles | ආයෙත් මුලටම[සිංහල උපසිරැසි සමග]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks Machooo….!!! Jayaweva….!!!

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    thanks

    Reply
  • shanilionel

    Thank u ✌️✌️✌️

    Reply
  • M.W. Dilhani

    thank you so much

    Reply
  • tharinda76

    X265 walata Sinhala sub merge karanna ba neda win avi converter eken ?sub eka merge karaganna widihak kiyanawada ?

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekata

    Reply
  • Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක තනිකරම පිස්සුව්වක්….ඉක්මනට 6 ඕන….ජය….!!!!

    Reply
  • kusal lakindu

    ස්තූතියි.

    Reply
  • Thanx sahi mama balapu ekakama hindi tv sieris eka

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි ……

    Reply
  • Thanks machan……jayawewa……..!

    Reply
  • D.Chamara

    patta sahooo niyamai thanks…

    Reply
  • Udara Damith Dissanayaka

    මන් මේක බලන එක නතර කරා
    ඔක්කොම එක දවසක බලනවා සබ ඩිලා ඉවර උනාම
    එක කොටසක් බlaලා අනිත් එක දෙනකල් ඉන්ඩ බෑ
    ඒ තරමට නියමයි

    Reply
  • මේ වගේ සුපිරි කථාවකට සබ දුන්නට තෑන්ක්ස් මචන්.

    Reply
  • lakmal1983

    තැන්ක් යූ සහෝ.. හරිම ආසාවෙන් බලන්නේ මේක.. මම ටීවී සිරියස් වැඩිය බලන්නෙම නෑ..හැබැයි සහෝ සමහර දවස්වලට මේකේ සබ් ටිකක් අවුල් හරියට සෙට් වෙන්නේ නෑ නේද..?පුලුවන්නම් ඒක හරියට සෙට් වෙන්න දාන්න..

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Bandaramudiyansi

    Thank malli………meka nm supar dream eka

    Reply
  • ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *